කට්ටව බෑන් කරපු එක සාදාරනද?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කට්ටව බෑන් කරපු එක සාදාරනද?

    කට්ටව බෑන් කරපු එක සාදාරනද?
    බෑන් කරනව නම් කරන්න ඕන එවුන් කීයක් මේකේ ඉන්නවද?

    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....
    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    මෙන්න කට්ටා බෑන් වෙන්න හේතුව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1490926

    කට්ටිය මොකද හිතන්නේ.......
    අන්තිම නිගමනය........
    කට්ට කරපු වැඩේට උට දවස් දෙකක විතර දඩුවමක් දුන්නට කමක් නෑ.....
    එතකොට පාඩමක් ඉගෙන ගනිවි.....
    හැබැයි ඌව දිගටම බෑන් කලොත් ඒක අසාදාරනයි.....

    තවද මෙය මාගේ කුතුහලය විසදා ගැනීමට විනා,
    කට්ටාට කඩේ යාමට,
    කට්ටා සදාරනීකරනය කිරීමට හෝ,
    ඇඩ්මින්ලාට අභියෝග කිරීමට ගත් උත්සාහයක් නොවන බව කරුනාවෙන් සලකන්න......
    .
     
    Last edited:
    • Like
    Reactions: A.D.

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේවට තමයි මචන් කියන්නේ හැකිල්ලේ(නම හරිද මන්දා) රජ්ජුරුවොන්ගෙ නඩු තීන්දු වගේ කියලා....:lol::lol::lol::lol:මෙහෙම කරපු එකාවනේ බෑන් කරේ එක පාරටම.එක පාරක් අවවාද කරලා ඉන්න තිබුනා.

    මම කට්ටා;12930493 said:
    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ
    *මගේ වටිනා කාලය කා දමන
    *අම්මාගෙන් බැනුන් අහන්නට සිද්ද වෙන
    *මගෙ වටිනා අනාගතය අදුරු කරන්නට දායක වන
    *මට අවාසි මිසක් වාසියක් කියලා දෙයක් ගෙන නොදෙන
    නමුත් මම ආදරය කරන එලකිරි.කොම් එක සහා එම වෙබ් අඩවිය රන් කරන GTRZ අය්යා වෙනුවෙනුය්....:yes::yes::yes::yes::yes:

    දැන් ටිකකට කලින් මම දැක්කා චැට් බාර් එක ඉල්ලලා ත්‍රෙඩ් දෙකක් වැටිලා තියනවා. එම ත්‍රෙඩ් වලට පිලිතුරු ලෙස පල කොට ඇති GTRZ අය්යගේ REPLY එකත් මම දැක්කා. අන්තිමට කොහේ ගියත් බල්ලොත් නොකන සල්ලි නැති නිසා තමා චැට් බාර් එකත් නැති වෙලා තියෙන්නෙ..:(:(:( ඉතින් දැන් GTRZ අය්යට සල්ලි නේ ඕනා

    මම නම් බොක්කෙන්ම අය්යට උදව්වක් විදිහට ඔය උඩ දාල තියන ඇඩ් දෙක තුන ඔබලා දානවා අය්ය වෙනුවෙන්.. එතකොටනේ අපෙ GTRZ අය්ය කාරයටත් සල්ලි ටිකක් ලැබෙන්නේ.:lol::lol::lol:

    කොහොමෙන් කොහොම හරි මගේ ටිකිරි මොලේට ආව අදහසක් තමා කියන්න යන්නේ...:):D
    අය්යේ අපිට ඔයාගෙ ඩයලොග් එකේ නම්බෙර් එකක් දෙන්න මම මට පුලුවන් හැටියට රුපියල් 200 ක විතර රීලෝර්ඩ් එකක් දාන්නම් (මම තම ස්කෝලේ යන කොලු ගැටයා මට එච්චර සල්ලි නෑ ඔයාට දෙන්න) පුලුවන් හැටියට උදව් කරන්නම් ඔය චැට් බර් එක රන් කරන්න අවශ්ය සර්වර් එක ගන්න

    එලකිරි එකේ මෙම්බර්ස්ලා 500 දෙනෙක් ඔයාට 200 ගානේ එව්වොත් ඔයාට ලොකු මුදලක් එනවනේ
    ඒකෙන් සර්වර් එක ගන්න:yes::yes::yes::yes:

    හැබැය් රජෝ මේ සල්ලි මාටිය ගැහුවොත් ගෙඩරට හොයාගෙන ඇවිල්ල තමා මම දෙකක් ඇනලා යන්නේ;);););););););):D:D:D
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හි හි
    ඇඩ්මින් දැක්කේ එලකිරි එකේ කශ්ටියව අන්දපු සීන් එකක් හැටියට මොකද ගොඩක් අය රියල් සීන් එකක් වගේ ඇවිලා තියනවා
    අපි කට්ටව දන්නවා,
    ඒ හින්ද ඌ කරේ ආතල් වැඩක් කියල අපි දන්නවා
    උබ ආය මොන නමකින් ආවත් අපි උබව එදා වගේම සෙට් කර ගන්නවා
    කොටු තිබ්බා නැතා
    රෙප් තිබ්බ නැතා ලොවෙත් සෙට් කර ගන්නවා
    අනිව උබට ප්‍රොෆ්යිල් එක හම්බෙයි කට්ටෝ.
    බය නොවී ඉදපන්z රත්තරනේ..
    ජයෙන් ජය මචන්z
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හි හි
    ඇඩ්මින් දැක්කේ එලකිරි එකේ කශ්ටියව අන්දපු සීන් එකක් හැටියට මොකද ගොඩක් අය රියල් සීන් එකක් වගේ ඇවිලා තියනවා
    අපි කට්ටව දන්නවා,
    ඒ හින්ද ඌ කරේ ආතල් වැඩක් කියල අපි දන්නවා
    උබ ආය මොන නමකින් ආවත් අපි උබව එදා වගේම සෙට් කර ගන්නවා
    කොටු තිබ්බා නැතා
    රෙප් තිබ්බ නැතා ලොවෙත් සෙට් කර ගන්නවා
    අනිව උබට ප්‍රොෆ්යිල් එක හම්බෙයි කට්ටෝ.
    බය නොවී ඉදපන්z රත්තරනේ..
    ජයෙන් ජය මචන්z

    :):):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උ ඔන කමින් බැන් උනෙ අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 15/18ක් යනකම් උට නොතෙරුනෙ කොහොම්ද උ කරන්නෙ වරදක් කියලා ඉල්ලම් උකෙ මායිට් ගාත්තාම උබ හෙදුවාට වැඩ්ක් නැහැ උගෙ වරද
    අපි කිවුවාට පස්සෙවත් උ එකෙන් අයින් උනෙ නැහැ ටින්ටින් ට කියලා ත්‍රෙඩ් එක වහලා දැම්මෙ නැහැ
    එ කියන්නෙ ඔන කමින් කරෙ බැන් කරපු එකෙ කිසි වරදක් නැහැ
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    RePost බුවා;13535251 said:

    එත් 2008 ඉදලා පෝස්ට් දාන scurvy ව බෑන් කරන් නෑ.....
    ඌ දැනට පොස්ට් 5081ක් දාලා.....
    රතු කො‍ටු 11යි.....
    මොකට තියන් ඉන්නවද?
    අනේ මන්දා, හිතා ගන්න බෑ......

    කට්ටිය මොකද හිතන්නේ.......

    muuta kunuharapa kiyanna license tiyenawa ne...
    uge thred wala title ehema balapanko....
    ;););):rolleyes::rolleyes:

    athal ekei serious kunuharapa athal ekei wenasak tiyenawa
    eka meke inna samhara memberslata adaala na....:dull::dull::dull::nerd::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් උබලා හිතන්න එපා මම කට්ටාත් එක්ක තරහක් තියෙනවා කියලා මගෙත් බුදු ෆිට් එකක් උ
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් උබලා හිතන්න එපා මම කට්ටාත් එක්ක තරහක් තියෙනවා කියලා මගෙත් බුදු ෆිට් එකක් උ

    එහෙම කිසි දෙයක් අපි හිතන්නේ නෑ අයියේ... කොහොම හරි කට්ටව අයේ ඉක්මනට සෙට් කර ගන්නවානම් හොදයි....
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උ ඔන කමින් බැන් උනෙ අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 15/18ක් යනකම් උට නොතෙරුනෙ කොහොම්ද උ කරන්නෙ වරදක් කියලා ඉල්ලම් උකෙ මායිට් ගාත්තාම උබ හෙදුවාට වැඩ්ක් නැහැ උගෙ වරද
    අපි කිවුවාට පස්සෙවත් උ එකෙන් අයින් උනෙ නැහැ ටින්ටින් ට කියලා ත්‍රෙඩ් එක වහලා දැම්මෙ නැහැ
    එ කියන්නෙ ඔන කමින් කරෙ බැන් කරපු එකෙ කිසි වරදක් නැහැ

    හම්ම්ම්ම්ම්ම්.......
    මේකා ගොනා කියලා මරන්න ඈ ගයාන් අයියේ..
    උබ කියල දුන්න එව්වගෙන් අපි හැදුනා
    කොහෙද මූට අර RCCCC ය කියලත් අහල නැහැනේ
    :growl::growl::growl::growl:
    අහින්සක හරකෙන් මූ නම්
    :(:(:(
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන් උබලා හිතන්න එපා මම කට්ටාත් එක්ක තරහක් තියෙනවා කියලා මගෙත් බුදු ෆිට් එකක් උ

    පිස්සු හැදෙයි...
    ගයාන් අයියා කෙලින් කියන එක කියන බුවා
    කිසි අවුලකට නෙමෙයි කියන්නේ..
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    උ ඔන කමින් බැන් උනෙ අනික එ ත්‍රෙඩ් එකෙ පිටු 15/18ක් යනකම් උට නොතෙරුනෙ කොහොම්ද උ කරන්නෙ වරදක් කියලා ඉල්ලම් උකෙ මායිට් ගාත්තාම උබ හෙදුවාට වැඩ්ක් නැහැ උගෙ වරද
    අපි කිවුවාට පස්සෙවත් උ එකෙන් අයින් උනෙ නැහැ ටින්ටින් ට කියලා ත්‍රෙඩ් එක වහලා දැම්මෙ නැහැ
    එ කියන්නෙ ඔන කමින් කරෙ බැන් කරපු එකෙ කිසි වරදක් නැහැ
    wade waradiy kiyamuko
    monawa wunath EK eke wena dial godak innawa BAN wenna sudusukam tiyena ;););):dull::dull: