Web Building Techniques

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ela...mama notepad++ use karanne...php walata eclips use karanawa...netbeans use karalath thiyenawa...mata eclips thama hari giye ban...rep iwarailu
    නෙට්බීනස් මට සෙට් උනා බන්
    ඩ්‍රීම් විවර් වලට වඩා ශේප් එක
    ඩ්‍රීම් විවර් වලින් ඩිසයින් තමයි හොද
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කුම්භාණ්ඩයො පන්නන්න වගේ වැඩකට දුම්මල ටිකක් නැද්ද:lol:
    :shocked:තිනවා වුන්ගේ පස්ස පැත්ත ට තමා අල්ලන්න වෙන්නේ එකත් පුළුවන් වෙයිද දන්නේ නැ.එක කරන්නත් ගර්ජ් එකකට ගිහින් බෝර් පාරක් දාන්න වෙයි :eek:වැඩේ ලේසි නැ :no:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked:තිනවා වුන්ගේ පස්ස පැත්ත ට තමා අල්ලන්න වෙන්නේ එකත් පුළුවන් වෙයිද දන්නේ නැ.එක කරන්නත් ගර්ජ් එකකට ගිහින් බෝර් පාරක් දාන්න වෙයි :eek:වැඩේ ලේසි නැ :no:
    Koheda Yanne Malle Pol Ne Uba
    Mama Mokadda Ehuwe Uba Makkei Kiyanne:lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕන්න ඉතිං දන්න විදිහට මමත් සම්මාදන් වෙන්නං............
    අපේ KPZ සහෝදරයාගේ මහන්සියත් අගේකොට සලකනවා...............
    වැරදි ඇත්නම් නිවැරදි කරන ලෙසද ඉල්ලා සිටිනවා...........


    34pf5mo.jpg

    2nw31hv.jpg
     
    Last edited: