පොඩි දෙයක් කියන්න කැමතියි Samsung phone වල boot loader unlock කරන්න අවශ්‍ය නැහැ මොකද ඒවගේ boot loader එක කොහොමත් unlock තියෙන්නේ
HTC phone වල නම් මොනවා කරන්නත් S-OFF කරන ඉන්න ඕනේ
Galaxy S එකටනම් මගේ අදහසේ හැටියට CM10 nightly ගොඩක් හොදයි bugs නැති තරම්

thanx

thanx machangood post

bump.

මචන් හරියටම device එක සහ දාපු ROM එක කියන්න. මට බැරි උනත් අපේ තව ගොඩක් යාලුවෝ ඉන්නවා ඔය ප්‍රශ්නෙට උදවු කරන්න පුළුවන්.mama slim ics damma elka nam elakiri habai machan gallery icon 2k tienawa mokatada danne naha


bump

thanx machan.Good post machan

thanx bro

thanxEla Ela........

ela ela bump

මගේ අතින් recovery mode 1දී sd card 1 FORMAT උනා අය්යෝ ඔක්කොම photos tikai songs tikai ඉවරයි අනේ help 1ktx machan. gallery icons 2 nam hari giya rom 1 update kalama.
ඒත් දැන් මල කෙලියක් උනේමගේ අතින් recovery mode 1දී sd card 1 FORMAT උනා අය්යෝ ඔක්කොම photos tikai songs tikai ඉවරයි අනේ help 1k
mama use karanne samsung galaxy s i9000
අය්යෝ ඕක එච්චර ගනන් ගන්න එපා මචන්......
recovery software එකක් දාල උඹේ SD card එක card reader එකකට ගහල recover කර ගන්න. 90% විතර ෂුවර් එකටම ගොඩ දාගන්න පුළුවනි.....!
නැහැ මචන්.උඹ මොකද්ද use කල recovery සොෆ්ට්වෙයාර් එක?ane kala eth naha okkoma jam wela enne.
mata eka format unama stock rom 1 flash karanna una
නැහැ මචන්.උඹ මොකද්ද use කල recovery සොෆ්ට්වෙයාර් එක?
හොඳ card reader එකකට ගහල read කර නම් කවදවත් එහෙම වෙන්න බැහැ.මොකද මම කීප දෙනෙක්ගේම cards recovery කල ඔය update සීන් ඒකෙන අවුල් කර ගත්ත.
නමුත් උඹ recovery කරලා card එකටම දැම්මොත් එහමනම් ඉතින් වැඩේ අවසානයි.
මචන් sd එක branded එකක් ද? එහෙමනම් බලන්න card එකේ class එක ගහල ඇති.එහෙම නැත්නම් නම් ඉතින් ටිකක් විටර failure rate එක වැඩයි.
ඕක ටමයි class 4 වලින් up sd cards ගන්න කියල කියන්නේ
patta sahoo
external sd 1 newei innternal 8gb 1



අනේ මචන් මම දැක්කේ නැහැ උඹේ post එක. ඔන්න ඕක තමයි මචන් අවුල.internal storages recover කරනකොට නම් ගොඩක් වෙලාවට files crash වෙනවා.ඕකට කරන්න වෙන එකම දේ, memory modules හදල තියන brand එක හොයාගෙන එකට විතරක් වැඩ කරන recovery එකක් ගන්න වෙනවා.දැනට samsung වලට නම් එහෙම program එකක් ඇවිල්ල තියනවා.
![]()
නෑ මචන් මම කිව්වේ ඕකට නෙවෙයි. USB flash drives වල memory module එක samsung,hynix වාගේ මොකෙන්ද හදල තියන්නේ බලල recover කරන්න techniques ඇවිල්ල තියනවා.නමුත් ඕක internal හින්ද තමයි අවුල තියන්නේ.ane deiyo kiyannako itin e software 1 gana ගොඩක් පින් දැන් habai rom 2k 3k ma flash kala
