6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනාගතයට යනවා කියල අපි දෙන්නම ගිහින් තියෙන්නේ අතිඉතයට

    ක්‍රි.ව වශයෙන් සංශෝදනය විය යුතුයි

    ක්‍රි. ව. කියලා දැම්මොත් යන්න රටක් නැහැ මචන්ලා
    අයියෝ සල්ලි අයියලා මල්ලිලා ඒ රට 2015 – 2020 අතර කාලා ඉවර කරලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    uni ගිහින් ඉගෙනගෙන තියෙන බුද්දිමත් ජනතව මේ වැඩේට සපෝට්. ITN බලන වෙන අය කියන දේ ඉහටත් උඩින් විස්වාස කරන මිනිස්සු මෙයාලට පලු යන්න බනිනව. ආචාර්යවරුන්ට වෙන රටකට ගියානම් සතියෙන් හොයන්න තිබුන දැන් හම්බෙන මසෙ පඩිය. පුද්ගලික විශ්ව විද්‍යාලත් එන එකෙ කට්ටියම එවයෙ ජොබ් වලට ගියම තමා ඇමතිලට තෙරෙන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes::dull::dull::(:(:(

    uni gihin tyena aya witarak nemei machan,yamak kamak terena mole ati kawrut oka piligannawa.. :yes:

    udaharanayak widiyata mama paa gamane moratuwe idan hyde park ekata yanakamma leaflet 1000 k wat bedanna ati.. ewa aran hamoma kiwwe me aagalayata jayawewa kiyala.. wishwasa karapan machan 1 i wiruddawa wage kata kare.. ekat adala deyak nemei kata kare.. uu leaflet eka gatte natuwa kiyanawa private uni tyenna onalu.. mata ee welawe uta uttara denna puluwan kamak tibune na.. nawatinna bari nisa,mamat puluwan widiyata uttara deela giya..

    pora kiyanawa private uni lu tyenna ona.. api ehema ekak gana nemei kiya kiya awet.. api kiwwe adyapaneta 6%k wenkaranna kiyala.. EDUCATION kiyanne UNIVERSITY eke EDUCATION eka witarak nemei.. ekawat unta terenne na.. onna mole tarama.. :dull::dull: ekawat danne natuwa tamai uu lokuwata ekat gatte natte..pora sallikarayek da nadda danne na,miniha laga tibunu loku building ekak pennala ahanawa meka anduwe unanan kohomada kiyala.. aththa pora kiyanne eke kalamanakaranaya hodai,laaba labanawa,hodata lassanata tyenawa ewage dewal witarai penne... habai ehema ekakata samanya minihekuta yanna ba.. illem wala tyenne SAMATA SADARANA awasta labeema sadaha ne 6% illanne.. arawage private dewal walin SAMATA SADARANAYA ituwenwawda :baffled::oo::oo:

    lokuma wihiluwa tamai pora kiyanawa CAMBRIDGE ekat private lu.. :rofl: man nam danna widiyata eka private nemei.. private unat ee wage hoda thathweka tiyena HODA private universities mehata enawada?nanee.. tyenne / enna tyenne nikan kalu kada tikak witarai... :oo: tawa pora kiwwa private hospitals ganai government ewa ganai..eka ganat man kiyanna ona wena ekak na..rate wena atta dewal danna ahala tiyena un ewa dannawa ati.. colombo wala tyena samahara private hospitals wala inna SUDUSUKAM NATHI doctors la nemei SPECIALIST la yai kiyaganna aya wisin behet karala , operation karala wechcha dewal gana.. :dull::dull::(:( antimata eken kelaunama ewanne anduwe hospitals walata.. etakota itin kalin karala tyena ewa nisa beragannawa boru.. itin ehema kattiya marunama ewaye waradda yanne anduwe hospitals wala inna SABA QUALIFIED DOCTORS/SPECIALIST la ge karapitin.. :dull::dull:

    kochchara kiyanna dewal tibunat mata ee welawe kiya kiya inna une na..danwat ee BUDDIMAT mahattaya dakinawanan loku deyak...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක

    ලංකාවෙ ලෙක්චරර්ස් ලට පිට රටවල ලක්ස ගණන් වල වැඩි පඩියට සැපට ඉන්න පුලුවන් කම තියාගෙන ජීවිතේ වැදගත්තම තරුණ කාලෙ උසස් අධ්‍යාපන පර්යේශන වලට වැය කරල නාකි වෙලා බැදල ජොබ් කරන්න පටන් අරන් ඒ මිනිස්සු ලංකාවට ඇවිත් සොච්චම් පඩියට කහින්නෙ පුකේ අමාරුවට නෙවේ බොල අද ජීවන වියදම එක්ක ඒ මිනිස්සුට කර කියා ගන්න දෙයක් නෑ

    කොයි ලෙක්චරර්ද කැමති තමන් මහනිසියනේ පී එච් ඩි එකක් අරන් ඉද්දි තමන්ගෙ දරවුවව ගමේ ඉස්කොලෙකට දාලා උගන්නන්න ඒ හින්ද ඒ මිනිස්සු ලමයව හොද ජනප්‍රිය පාසලකට දාගන්න බැරි නම් ඉන්ටර් නැෂනල් හරි දාල උගන්නන්න හදන්නෙ ඒකයි ඒත් 8 පාස් නැති ඇමති පුත්තු කොළඹ සුපිරි පාසල් වලට යනවා

    ඇමතියෙක්ට දෛනික වියදම් කරන මුදලින් අරිකකාලක් වත් දෙනවද ලෙක්චරර්ස්ලට

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    owa terenne natte owata wiruddawa kagahanne ara MALAKA SILVA ge jatiye un... ane me ratata yana kala.. :dull::dull::dull::dull:

    හැබැයි දැන් පී එච් ඩී වලට රට යන අයට යන්තම් මොලේ පහල වෙලා තියෙනවා ඒ ඇත්තො පී එච් ඩී අරන් ඒ රටවල් වලම ඉදන් එයාලගෙ අනාගතේ ගොඩ නගා ගන්නවා මේ ගුණමකු මෝඩ හැත්ත රජ කරන ගොං රජාගෙ ආස්චර්යයට කහින්න එන් නැතුව ( වෙන්න ඕනෙ ඒක තමා නැත්නම් ඒ මිනිස්සනුට වෙන්නත් මෙහෙ ඇවිත් පයින් හැතැම්ම ගණන් ඇවිදින්නයි පාරෙ කට්ට අවුවො බෝඩ් ලෑල්ලි උස්සන් ඉන්නයි තමා )

    mekat atta.. eth sahodaraya mehema wena eken kelawenne ubala api saha tawa dahas ganakata igena ganna tyena awastawa natiwena eka.. salli tiyena harak nam ekata udinma kamati wei..

    aacharyawaruntat wena ratawal wala gihin sapata inna puluwan kama tiyeddi mehe inna ekata api kochchara garu karanna onada.. api hodatama dannawa ubalata apita ugannana ee lectures lata lesiyenma hoda ratama hoda salaries walata yanna puluwan kama tiyena bawa.. ee nisa ehema nowee ee ayawa mehe tiganna ona kiyala api danna nisa ne bn apith me parawal gane rastiyadu wenna wela tyenne.. :baffled::baffled::dull::dull::(:(:(:(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    එහෙනම් බන් පඩි ඕනෙ කියල ඉල්ලන්ඩ ඕනෙ.මේකේ තියෙනේ මල විකාරයක්නෙ නිදහස් අධ්‍යාපනේ පිට්න් තමන්ගේ මඩිය තර කර ගන්ඩ හදන ගොබ්බම උස්සහයක්. :baffled::baffled:ඕවට අපි නම් කියන්නේ අධ්‍යාපනේ විනාස කරන්ඩ දැගලීමක් ව්තරයි,එක මේ කතාවෙන් හොදටම පේනව. :frown::frown:
    ඇත්තටම උබල වගේ දේශපාලුවන්ගේ ගෙවල් වල කක්කුස්සි අදින සක්කිලි ගොබ්බයන්ට අද මේවා හොද මාතෘකා වෙලා තියෙන්නේ
    උබට නිදහස් අධයපනයෙන්වත් සරසවි වරමින් වත් පලක් නැත
    උබලට අවශ්‍ය උදැල්ලයි සවලයි පමණයි අද ඔය උබලගේ බද පුරවගන්න ඇත්ත බොරුව කරන එකේ පරමාර්ථ මේකයි
    1. මෙසේ තම තත්වයට ගැලපෙන වැටුපක් නොලදහොත් අනිවා මේ මහාචාර්ය වරු විදෙස ගත වෙයි
    2. එවිට සරසවිවලට උබල වගේ ගොබ්බ නාමික ආචාරය වරුන් සරසවිවල උගන්වයි
    3. ඉන්පසු සරසවිවල එලියට එන්නේ බුභිමතුන් නොව උබලට හා සමාන කඩේ යාමට පමණක් දත් ගොබ්බ රැලකි
    4. එයින් පසුව රජයේ සරසවිවලට සිසුන් යාමට උනන්දු නොවේ
    5. ඔන්න අරමුණ ඉටු උනා අටපස් නැති උබලගේ ගොබ්බ පැටව් කාමර තුන හතරේ පවුද්ගලික විශ්ව විද්‍යාල (පොහ් මේවා විශ්ස්ව විද්‍යාල නොව මිලියන් කීපයකට උපාදි සහතිකය විකුණන මුද්‍රණාල:rofl:) වලින් ඉගෙන ගයි
    6. ඒවායින් කෝටි ගණන් අල්ලස් උබලගේ bossaල සුඅර සැප විදියි
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විශ්වවිද්‍යාල වලට පඩි ගෙවන්නේ, වී.වී.ප්‍ර.කො මෙන්. එකට සල්ලි දෙන්නේ ආණ්ඩුවෙන්. ඒ කියන්නේ උසස් අධ්‍යාපනයට වෙන්කරන මුදලින්. දැන් බලන්න විදුලි බල මණ්ඩලය Strike කරපු ගමන් පඩි වැඩි කරනවා. අඩුම තරමේ Lectures ල අධ්‍යාපනය ට හරි මුදල් ඉල්ලනවා....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    api kalin thread walat replay kara..
    danut karanwa,lissala yannae na.. :frown:
    api paa gaman walatat,udgoshana walatat giya...

    6% labenna ona kiyana illeema kawrut karanwa.. aniwaryayenma padi wadi wenna ona kiyana ekat api piligannawa..
    :yes: wena ratawal wala hoda padi walata job walata yanna puluwankama tiyeddi ee ayawa mehe radawagannat , buddiyata danumata hariyana watupak aniwaryayenma labenna ona.. :nerd::nerd::(

    musala anduwe unge kakul lewakana unta,katu kana moda wassanta owa terenne natuwa ati..
    :(:(
    ඇත්තටම උබල වගේ දේශපාලුවන්ගේ ගෙවල් වල කක්කුස්සි අදින සක්කිලි ගොබ්බයන්ට අද මේවා හොද මාතෘකා වෙලා තියෙන්නේ
    උබට නිදහස් අධයපනයෙන්වත් සරසවි වරමින් වත් පලක් නැත
    උබලට අවශ්‍ය උදැල්ලයි සවලයි පමණයි අද ඔය උබලගේ බද පුරවගන්න ඇත්ත බොරුව කරන එකේ පරමාර්ථ මේකයි
    1. මෙසේ තම තත්වයට ගැලපෙන වැටුපක් නොලදහොත් අනිවා මේ මහාචාර්ය වරු විදෙස ගත වෙයි
    2. එවිට සරසවිවලට උබල වගේ ගොබ්බ නාමික ආචාරය වරුන් සරසවිවල උගන්වයි
    3. ඉන්පසු සරසවිවල එලියට එන්නේ බුභිමතුන් නොව උබලට හා සමාන කඩේ යාමට පමණක් දත් ගොබ්බ රැලකි
    4. එයින් පසුව රජයේ සරසවිවලට සිසුන් යාමට උනන්දු නොවේ
    5. ඔන්න අරමුණ ඉටු උනා අටපස් නැති උබලගේ ගොබ්බ පැටව් කාමර තුන හතරේ පවුද්ගලික විශ්ව විද්‍යාල (පොහ් මේවා විශ්ස්ව විද්‍යාල නොව මිලියන් කීපයකට උපාදි සහතිකය විකුණන මුද්‍රණාල:rofl:) වලින් ඉගෙන ගයි
    6. ඒවායින් කෝටි ගණන් අල්ලස් උබලගේ bossaල සුඅර සැප විදියි

    මේවා බලපුවම තේරෙන්නේ පෙරලුනු පිට හොදයි කියන අහිංසක අනාථයන්ගේ දුක විතරයි.:lol: පොඩ්ඩක් හිතල බලපල්ල,
    අනාත දේශපාලන
    ගොබ්බයො ටිකක් එක්ක,6% අධ්‍යාපනේට ඕනේ කියල කෑගහගෙන කොලබට අවා.:)
    කොළබට
    ආවට පස්සෙ හොරාචාර්යල කියනවා 6% අධ්‍යාපනේට ඕනේ නැ,:shocked::rofl: ඒවා පස්සෙ. :lol:
    අපිට වැඩි පඩියක් දෙනවනම්,:shocked::shocked:ඕනේ දෙයක් කොරන්නන් කියල.:lol::lol::lol:
    මම අහන්නෙ උබල දැන් රෙදි ඇදගෙනද වැඩි පඩියක් ගැන කතා කරන්නේ කියල.:lol::lol::lol::lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම උබල වගේ දේශපාලුවන්ගේ ගෙවල් වල කක්කුස්සි අදින සක්කිලි ගොබ්බයන්ට අද මේවා හොද මාතෘකා වෙලා තියෙන්නේ
    උබට නිදහස් අධයපනයෙන්වත් සරසවි වරමින් වත් පලක් නැත
    උබලට අවශ්‍ය උදැල්ලයි සවලයි පමණයි අද ඔය උබලගේ බද පුරවගන්න ඇත්ත බොරුව කරන එකේ පරමාර්ථ මේකයි
    1. මෙසේ තම තත්වයට ගැලපෙන වැටුපක් නොලදහොත් අනිවා මේ මහාචාර්ය වරු විදෙස ගත වෙයි
    2. එවිට සරසවිවලට උබල වගේ ගොබ්බ නාමික ආචාරය වරුන් සරසවිවල උගන්වයි
    3. ඉන්පසු සරසවිවල එලියට එන්නේ බුභිමතුන් නොව උබලට හා සමාන කඩේ යාමට පමණක් දත් ගොබ්බ රැලකි
    4. එයින් පසුව රජයේ සරසවිවලට සිසුන් යාමට උනන්දු නොවේ
    5. ඔන්න අරමුණ ඉටු උනා අටපස් නැති උබලගේ ගොබ්බ පැටව් කාමර තුන හතරේ පවුද්ගලික විශ්ව විද්‍යාල (පොහ් මේවා විශ්ස්ව විද්‍යාල නොව මිලියන් කීපයකට උපාදි සහතිකය විකුණන මුද්‍රණාල:rofl:) වලින් ඉගෙන ගයි
    6. ඒවායින් කෝටි ගණන් අල්ලස් උබලගේ bossaල සුඅර සැප විදියි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ane bn me mole nati unta mole kohoma dennada..... :baffled::dull::dull::dull:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේවා බලපුවම තේරෙන්නේ පෙරලුනු පිට හොදයි කියන අහිංසක අනාථයන්ගේ දුක විතරයි.:lol: පොඩ්ඩක් හිතල බලපල්ල,
    අනාත දේශපාලන
    ගොබ්බයො ටිකක් එක්ක,6% අධ්‍යාපනේට ඕනේ කියල කෑගහගෙන කොලබට අවා.:)
    කොළබට
    ආවට පස්සෙ හොරාචාර්යල කියනවා 6% අධ්‍යාපනේට ඕනේ නැ,:shocked::rofl: ඒවා පස්සෙ. :lol:
    අපිට වැඩි පඩියක් දෙනවනම්,:shocked::shocked:ඕනේ දෙයක් කොරන්නන් කියල.:lol::lol::lol:
    මම අහන්නෙ උබල දැන් රෙදි ඇදගෙනද වැඩි පඩියක් ගැන කතා කරන්නේ කියල.:lol::lol::lol::lol:

    අනේ ඔව් බන්. හැමදාම වගේ අදත් උබ හරි. අපිටයි වැරදුනේ. උබල අපි වගේ නෙමෙයි. දවසට වේල් 5 ක් 6 ක් පත බාල. Clubs ගානේ ගිහින් ආතල් අරන් කොපි ගහලා ලෙසියෙන් උපාදි,ආචාර්ය උපාධි අරන් සල්ලි පුච්චන්න සල්ලි තිබිලත් මේ කරන වැඩවලට උන්ට "හොරාචාර්ය" , "ගොබ්බයෝ" කියලත් මදි. මුන් ගන්න ආතල් ඉතින් ජීවිතෙකටවත් කැම්පස් එකක් දැකලවත් නැති උන් දන්නේ නෑ. අම්මප මේ වගේ දේවල් දකින්න මේ රටේ දේශපාලකයෝ පවු කරල ඇති. එරොශාන් චන්දෙ ඉල්ලපන් බන්. අපි දෙනවා උබට.

    සැයු: අදාලව පවසා ඇත.
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේවා බලපුවම තේරෙන්නේ පෙරලුනු පිට හොදයි කියන අහිංසක අනාථයන්ගේ දුක විතරයි.:lol: පොඩ්ඩක් හිතල බලපල්ල,
    අනාත දේශපාලන
    ගොබ්බයො ටිකක් එක්ක,6% අධ්‍යාපනේට ඕනේ කියල කෑගහගෙන කොලබට අවා.:)
    කොළබට
    ආවට පස්සෙ හොරාචාර්යල කියනවා 6% අධ්‍යාපනේට ඕනේ නැ,:shocked::rofl: ඒවා පස්සෙ. :lol:
    අපිට වැඩි පඩියක් දෙනවනම්,:shocked::shocked:ඕනේ දෙයක් කොරන්නන් කියල.:lol::lol::lol:
    මම අහන්නෙ උබල දැන් රෙදි ඇදගෙනද වැඩි පඩියක් ගැන කතා කරන්නේ කියල.:lol::lol::lol::lol:

    Kisi prshnayak na..
    Ubala wage nuugath deshapalana horikadayina kade yana pakkunta padi denawata wada e minissunta padi dena eka hoda.. Ane nikan pala pako yanna..
     
    • Like
    Reactions: WICKILEAKS
    මේවා බලපුවම තේරෙන්නේ පෙරලුනු පිට හොදයි කියන අහිංසක අනාථයන්ගේ දුක විතරයි.:lol: පොඩ්ඩක් හිතල බලපල්ල,
    අනාත දේශපාලන
    ගොබ්බයො ටිකක් එක්ක,6% අධ්‍යාපනේට ඕනේ කියල කෑගහගෙන කොලබට අවා.:)
    කොළබට
    ආවට පස්සෙ හොරාචාර්යල කියනවා 6% අධ්‍යාපනේට ඕනේ නැ,:shocked::rofl: ඒවා පස්සෙ. :lol:
    අපිට වැඩි පඩියක් දෙනවනම්,:shocked::shocked:ඕනේ දෙයක් කොරන්නන් කියල.:lol::lol::lol:
    මම අහන්නෙ උබල දැන් රෙදි ඇදගෙනද වැඩි පඩියක් ගැන කතා කරන්නේ කියල.:lol::lol::lol::lol:
    මමත් අහන්න දෙයක් තියෙනවා ගොබ්බයො තොගෙන්
    තොපේ ලොක්කොත් අහිංසකයන්ගේ බදු සල්ලි ගසා කන්නේ රෙදි ඇදලද
    ආයේ උබ වගේ නිවට පින්ගුත්තරයෝ හොරුන්ට කඩේ යන්නෙත් රෙදි ඇදලද
    මිට වැඩිය නම්බුයි උබ උබේ අම්මා වෙන්දේසි දාපන් එකේ සල්ලි වලින් සැප ගනින් බොර දියේ මාළු බන්නේ නැතිව
    තොපි වගේ දැනුමෙන් හිගන මෝඩ රැලක් ඉන්න රටක ඒ වගේ උගතුන්ට තැනක් දිපුවන තොපි මංකොල්ල කන්නේ කොහොමද කියල තොපි බයෙන් නේද ඉන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ඔව් බන්. හැමදාම වගේ අදත් උබ හරි. අපිටයි වැරදුනේ. උබල අපි වගේ නෙමෙයි. දවසට වේල් 5 ක් 6 ක් පත බාල. Clubs ගානේ ගිහින් ආතල් අරන් කොපි ගහලා ලෙසියෙන් උපාදි,ආචාර්ය උපාධි අරන් සල්ලි පුච්චන්න සල්ලි තිබිලත් මේ කරන වැඩවලට උන්ට "හොරාචාර්ය" , "ගොබ්බයෝ" කියලත් මදි. මුන් ගන්න ආතල් ඉතින් ජීවිතෙකටවත් කැම්පස් එකක් දැකලවත් නැති උන් දන්නේ නෑ. අම්මප මේ වගේ දේවල් දකින්න මේ රටේ දේශපාලකයෝ පවු කරල ඇති. එරොශාන් චන්දෙ ඉල්ලපන් බන්. අපි දෙනවා උබට.

    සැයු: අදාලව පවසා ඇත.

    :rofl::rofl::rofl::dull::dull::dull::(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    මමත් අහන්න දෙයක් තියෙනවා ගොබ්බයො තොගෙන්
    තොපේ ලොක්කොත් අහිංසකයන්ගේ බදු සල්ලි ගසා කන්නේ රෙදි ඇදලද
    ආයේ උබ වගේ නිවට පින්ගුත්තරයෝ හොරුන්ට කඩේ යන්නෙත් රෙදි ඇදලද
    මිට වැඩිය නම්බුයි උබ උබේ අම්මා වෙන්දේසි දාපන් එකේ සල්ලි වලින් සැප ගනින් බොර දියේ මාළු බන්නේ නැතිව
    තොපි වගේ දැනුමෙන් හිගන මෝඩ රැලක් ඉන්න රටක ඒ වගේ උගතුන්ට තැනක් දිපුවන තොපි මංකොල්ල කන්නේ කොහොමද කියල තොපි බයෙන් නේද ඉන්නේ

    :yes::yes::yes::yes:

    harihaman channel ekaka news wat ahanne na.. oya un kiyana news eka gihin tyenne ara p*nnawahiniye.. :oo: eka anduwe kunu hodana g** channel ekak kiyala kawrut dannawa dan.. okat wena mkakhari ekakin kapala edit korala dapu katawak wenna ati..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන්ලා, මෙතන ඔය Erozan කියන ගොබ්බයට බැනලා වැඩක් නෑ...... :no: ඌ කඩේ යාම වෙනුවෙන්, පුක උනත් දෙන ජාතියේ පිස්සු *ත්තෙක්....... :angry:
     
    • Like
    Reactions: WICKILEAKS

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa