sasliit mallige song eka







මචන් ඉතිරි ටිකත් දියන්කො![]()




- සෑඩී රන් අබරනින් රිදී සලු පිලි දරා
නෑගී ඩිය පෙර හරින් පතු පෙම් ලොව දරා
මනාලිය වී ලදෙ ගියත් ඔබ ඔහු හරා
මාගෙ හදවත ඔබෙයි මගෙ දිවි ඈති තුරා
අදින් පතු සිත ඔබෙ
අහිමිවන බව දනින්
යලිද අප දිවිතුරා
නොයෙන බව යලි දනින්//
ඔබෙන් ලද සෙනෙහසෙ
සුවය නිදි බිදින්නම්
සසර මතුබවෙක හො
සුරත ඔබෙ පතන්නම්//