2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    69.gif
    ඔබ මෙතැන් පටන් වල් ඌරේක්

    :lol::lol::lol::lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83


    ආවෝ ආවෝ ආවෝ
    අහන් ඉන්න අවෝ
    එල එල ඉට්ස් මයි ස්ටයිල් මචා......z
    එලටම කරපන්z
    මේත් එක්කම සින්දුවකුත් ඉල්ලන්නම්කෝ
    "සමණල් කවි "සින්දුව තිසර මනෝජ්ගේ
    ස්තූතියි මචන්z

    ජයෙන් ජයzz

    RE8a0.jpg


    34.gif
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ගමනේ ගිම් නිවූ එදා - මිල්ටන් මල්ලවාරච්චි

    අහන් ඉන්න අයවයි ඇහෙන්නෙ නැති අයවයි ඔක්කොම එකතු කර ගන්නවා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හදාගන්න මේ හිත මගේ
    හිනා වෙන්න මා රවටා
    දමා යන්නදෝ ලන්වුයේ
    කියා දෙන්න වරද සොයා
    එදා දුන්න අදර ලෝකේ
    හදේ ගැස්ම දොරේ ගලා
    හමා යන්න මාරුත ගින්නේ
    සදාකල්ම අතැර දමා

    ඔය තුරුලේ,මුදු දෙතොලේ,සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා,ඔබම සිතා,සැනසුනදා නෑ අයේ එන්නේ..//

    I Loved you throught My Life and You don't wanna lose the right man.
    For You to leave Me just like that theres 1000 and 1 reasons.
    Love is so Blind. They say out time is near never gonna sit back and get rolling back togethedìs forever.

    ඒ දෑසේ ඔබ හා මා, උන් කාලේ සිහිවූවා
    පායාආ තරු සිදුනා,සන්තාපේ මා වේලුනා
    නෑ මානම් හැඩවුයේ,සංසාරේ රිදවුයේ
    ජිවිතයේ සැනසූ ඒ, ආදරයේ අරුමේද ඒ ..

    නෑ මා නම් හැඩවුයේ,සංසාරේ රිදවුයේ
    ජිවිතයේ සැනසූ ඒ,ආදරයේ අරුමේද මේ ..

    ඔය තුරුලේ, මුදු දෙතොලේ,සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා,ඔබම සිතා,සැනසුන දා නෑ අයේ එන්නේ ..
    ඔය තුරුලේ,මුදු දෙතොලේ, සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා,ඔබ සිතා ..