2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ඉපදී ලොවේ නවාතැන් පොලේ - ජෝතිපාල මහත්මයා සහ ග්‍රේෂන් ආනන්ද මහත්මයා කියන ඔරිජිනල් එක දෙන්න පුළුවන්ද? :) දැන් ත්‍රේඩ් එකේ ඉන්න කට්ටියවයි ශෝ එක කරන පොඩි එකාවයි එකතු කර ගන්නවා
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

මෙන්න සින්දු...
11.gif
11.gif
11.gif
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
උබ තාම අට වසරෙ නේ? උබට දෙන්න තරම් පොඩි නන්ගිල අපිට නෑ:frown::growl:
අවුරුදු 24ක කොල්ලෙක්ට දෙන්න සුදුසු නංගියෙක් ඉන්නවා නෙ? :)
 
Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
ඔන්න බනී දිලාට සින්දුවක් දුන්නා :d
මම දුන්නේ නෑ...... මේකාගේ ඇස්පෙන්නේ නෑ.....
5.gif
5.gif

බොම්බේ ලුකින් කල්කටාද කොහෙද මේකාට......
5.gif
5.gif
5.gif
 
nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අඩොස් මචන්සලා මම කන්න යනවා.... ආයේ පුළුවන් උනොත් සෙට් එන්නම් අනිවා... එත් ෂුවර් නැහැ අසනීප තත්වේ නිසා...... කස්ටිය සෙට් වෙලා හොද ෆන් එකක් ගන්න ෂෝ එක නියමෙට කරගන්න කියල විශ් කරනවා බ්‍රෝ එහෙනම් මන් කැපුන.. ආයේ සෙට් වෙමු.. කස්ටියටම ගුඩ් නයිට්....​
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අඩොස් මචන්සලා මම කන්න යනවා.... ආයේ පුළුවන් උනොත් සෙට් එන්නම් අනිවා... එත් ෂුවර් නැහැ අසනීප තත්වේ නිසා...... කස්ටිය සෙට් වෙලා හොද ෆන් එකක් ගන්න ෂෝ එක නියමෙට කරගන්න කියල විශ් කරනවා බ්‍රෝ එහෙනම් මන් කැපුන.. ආයේ සෙට් වෙමු.. කස්ටියටම ගුඩ් නයිට්....​
    අසනීප තත්වේ මොකද්ද දන්නෙත් නැහැ! හොඳ වෙලා වරෙන් ඉක්මනට
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩොස් මචන්සලා මම කන්න යනවා.... ආයේ පුළුවන් උනොත් සෙට් එන්නම් අනිවා... එත් ෂුවර් නැහැ අසනීප තත්වේ නිසා...... කස්ටිය සෙට් වෙලා හොද ෆන් එකක් ගන්න ෂෝ එක නියමෙට කරගන්න කියල විශ් කරනවා බ්‍රෝ එහෙනම් මන් කැපුන.. ආයේ සෙට් වෙමු.. කස්ටියටම ගුඩ් නයිට්....​
    පල ඌරා :lol::lol::lol: