ayi ubawa ban karnooooooo kiwwe ekayiban wunath kamak nae mege film thread tikata comment dapan fake ekak hari hadhala
![]()



නැහැ නැහැ... මම අර ලෙවල් මේ ලෙවෙල් ඔක්කොම ඉවර කොරල ඉන්නේ


pala pala , uba 8 wasare kiyala eda kiuwaමෙන්න සින්දු...ඉපදී ලොවේ නවාතැන් පොලේ - ජෝතිපාල මහත්මයා සහ ග්‍රේෂන් ආනන්ද මහත්මයා කියන ඔරිජිනල් එක දෙන්න පුළුවන්ද?දැන් ත්‍රේඩ් එකේ ඉන්න කට්ටියවයි ශෝ එක කරන පොඩි එකාවයි එකතු කර ගන්නවා
අවුරුදු 24ක කොල්ලෙක්ට දෙන්න සුදුසු නංගියෙක් ඉන්නවා නෙ?උබ තාම අට වසරෙ නේ? උබට දෙන්න තරම් පොඩි නන්ගිල අපිට නෑ![]()

ඔන්න බනී දිලාට සින්දුවක් දුන්නා :d
අසනීප තත්වේ මොකද්ද දන්නෙත් නැහැ! හොඳ වෙලා වරෙන් ඉක්මනටඅඩොස් මචන්සලා මම කන්න යනවා.... ආයේ පුළුවන් උනොත් සෙට් එන්නම් අනිවා... එත් ෂුවර් නැහැ අසනීප තත්වේ නිසා...... කස්ටිය සෙට් වෙලා හොද ෆන් එකක් ගන්න ෂෝ එක නියමෙට කරගන්න කියල විශ් කරනවා බ්‍රෝ එහෙනම් මන් කැපුන.. ආයේ සෙට් වෙමු.. කස්ටියටම ගුඩ් නයිට්....
පල ඌරාඅඩොස් මචන්සලා මම කන්න යනවා.... ආයේ පුළුවන් උනොත් සෙට් එන්නම් අනිවා... එත් ෂුවර් නැහැ අසනීප තත්වේ නිසා...... කස්ටිය සෙට් වෙලා හොද ෆන් එකක් ගන්න ෂෝ එක නියමෙට කරගන්න කියල විශ් කරනවා බ්‍රෝ එහෙනම් මන් කැපුන.. ආයේ සෙට් වෙමු.. කස්ටියටම ගුඩ් නයිට්....


