ඉරානය , පකිස්තානය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් ගූගල් , යූනලය තහනම් කරල ඇ.. පාර්ථනා කරමු ලංකාවෙ එහෙම නොකරාවි කියල..![]()
උඹ ඉස්සල්ලා කරපං පස්සෙ අපි කොරන්නං
ඉරානය , පකිස්තානය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් ගූගල් , යූනලය තහනම් කරල ඇ.. පාර්ථනා කරමු ලංකාවෙ එහෙම නොකරාවි කියල..![]()
මම දුන්නේ නෑ...... මේකාගේ ඇස්පෙන්නේ නෑ.....![]()
![]()
බොම්බේ ලුකින් කල්කටාද කොහෙද මේකාට......![]()
![]()
![]()






එළකිරි මචන් තෑන්ක්ස් වේවා.........
එලකිරි මචොර් උබ එල වැඩක් කරන්නේz
ජයෙන් ජය ලොක්කා

අප්ප ඔව් නේ , අර විමල් වීරවංශ ගේ නේද?![]()

උබට කියන්න ආර් සී සී සී කොල්ලා මගේ ෆේක් එක උනාට මම ඕකට බයයි , මාව කොයි වෙලාවේ බෑන් කරයිද දන්නැහැ නේ![]()









ela elaරට්ටු කියන බොරු බන් ඔය! මම ඊයේ බන් සෙට් උනේ.. ඊයේ තමා රේඩියෝ එකක් තියෙනවා කියලා දන්නෙත්![]()


තියල කියහංකො...එලකිරියන් විසින් අමිලයාව මුරුන්ගා අත්තේ උඩම තියලාලු



කටහඬ අබ්යාස කරනවලු මේකා දැන්........ඉස්මයි ඉස්ටයිල් උබේ කටහඩ එදාට වඩා වෙනස් නේ බන්?![]()
RePost බුවා;13541184 said:ඔන්න මමත් සෙට් උනා....
මේ දැන් කොටු 11 ගැහුවෝ......
උඹනම් පට්ටම පට්ට බන් සිරාවටම.. +8 රෙප්..සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි ජීවීතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ.
මේ සිහින ගමනේ අප හා තනිවී
යා යුතු මග මෙලොවේ
මේ පාළු කතරේ ඔබ මා තනි වී
යා යුතු මග මෙලොවේ
අහාගන්න මිතුරේ
ලෝකය කරලිය වෙනවා
මේ ලෝක රඟ මණ්ඩලේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
නොනිමන්න මිතුරේ පහනේ චායා
කිසිදා මේ අත්භවේ
සුදිලේවි ඔබගේ නාමේ සැමදා
හිරුසේ ආකාසයේ
ජය ගන්න මතුදා
පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟමණ්ඩලේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රන්ගනේ..
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු.. එනවා.. යනවා...