2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උඹනම් පට්ටම පට්ට බන් සිරාවටම.. +8 රෙප්..
    11.gif
    11.gif
    තෑන්ක්ස් මචෝ:)
    11.gif
    ..........මේ lyrics ඇත්තටම හොයල ලියපු අයටත් අනිවා තෑන්ක්ස් කරන්න ඕනෙ..........මම කරන්නෙ ඒවා උස්සල දාන එකනේ...........:D
     
    • Like
    Reactions: sudeewa

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා බැටරි බැහගෙන එනව. නැවතත් දවසක සෙට් වෙමු..:(:)

    බැටරි බහිනවා නම් මචන් චාජර් කියල එකක් තියනවා
    කලු පාටට හුරුයි..
    දිග කලු වයර් එකක් එක්ක.අන්න ඒක ලැප් එකට ගහලා
    ආය අපි එක්ක සෙට් වෙයන් බොල කොහෙවත් යන්නේ නැතුව
    :lol::lol::lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සී දෙකක් කිවුවම ඔක්කොම හිතාගනින්.. ගොඩක් කියන්න අපිට බෑ, බලහන් ඔක්කොම උබට කියන්නේ ආර්සීසී..:lol:
    wolverine gtr withrayi rc kiyanne mata:):):) u mage yaluwa hindha:cool::cool::cool: tho thmayi widhhenne nama mage:(:(:(dewaniparatah reported:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රටා තියල ඇමදපු මගෙ සිත් මලුවේ
    අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
    යන්න /ිහිනි කල් ගෙවුණම හොර රහසේ
    තාමත් දැඩි වෙලා මගේ සිත වැළපි

    නුඹ ගැන, නුඹෙ ඔය තොල් ගැන කවි ලියලා
    ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
    අරින් පතරට සුදු වුණ කෙස් දැකලා
    තුරුණි සිතට තනිකම ගැන දුක හිතුණා

    පණ තරමට පෙම් කළ නුඹ කෝ කියලා
    අසයි සරදමට මිනිසුන් ඉදහිටලා
    අපේ මතක රැදවුණු තැන් අතහැරලා
    යන්න හිතෙනවා මට ගම රට දාලා
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සුමුදු සයනේ - ටී. එම් ජයරත්න මහත්මයාගේ

    උඹලා අහන සිංදු වලින් පිට ගියපුවාද මන්දා මම ඉල්ලන්නෙ! ගනන් ගන්ඩ එපා ඉතින්! මේ සිංදුවටත් හැමෝවම එකතු කර ගන්නවා. එකෙක් පණිවිඩයක් එවලා තියෙනවා උබ හෙන වයසක පොරක් කියලා :P