2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අන්න එහෙම වරෙං ,දැන් තමා කසිප්පු රසකාරක හොයා ගත්තෙ(ගැරඩියෙක්)

    යූරියා පාරකුත් දාහන්.. වෙන කාටවත් නෙමේ නේ බන් අපේම කොල්ලෙක්ට නේ හදන්නේ:lol::lol:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    යූරියා පාරකුත් දාහන්.. වෙන කාටවත් නෙමේ නේ බන් අපේම කොල්ලෙක්ට නේ හදන්නේ:lol::lol:

    ඔව් ඔව් සුපිරියටම හදන්න ඕනා,කුණූ කෙහෙල් ටිකකුත් දැම්මා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol::lol::lol:
    yaluwo yaluwo ban:):):) ganan ganna epa:):):) uge school eka st john:):):) ethin mage parana hathuro okkkoma inne eke :frown::frown::frown:eka handha u fit:cool::cool::cool:anika football thread eka hindha:):):)

    උබ රෝයල් නෙමේ නේ? මගේ හතුරෝ ඕකේ ඉන්නේ:oo:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගෙවුනු මතකයන් තවමත් මා ලග
    සිත පාරනවා හෙමින් සෑරේ
    මතක් වුනේ නෑ අමතක කරන්න
    නුබයි මගෙ ජිවිතය වුනේ
    හෙටක් කියා දවසක් ගෑන හිතන්න
    නුබයි මගේ ලග මට හිටියේ
    ඈතයි කියා නෑති දේකට රෑවටුනු
    නුබේ ආදරේ මා රෑවටු


    එකම එක වරක් ඔබව දකින්නට
    අවසර පතනව සිත නොනිදා
    මොහොතක් ගානෙම දහසක් සිතුවිලි
    මතකය අලුතින් අලුත් කලා
    පිනි කෑට වෑටෙනා නිහඩ රත්‍රිය
    අනන්තයට අපි අරන් ගියා
    "මටම පුදුම මම නුබටම මෙතරම් ආදරේ කරන්නේ ඈයිද කියා"

    නෙත් යුග තෙමන්න කදුලට ඇරයුම් නුඹයි කලේ මගෙ ලගට වෙලා
    නින්ද නොදී ලග එබිකම් කරනව මතකය මට විතරක් පවරා
    නිමක් නොවෙන්නට මුළු සිත පුරාම සදක් වගේ ඔබ හිනහෙනවා
    මටම පුදුම මම නුඹටම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයිද කියා

    ගෙවුනු මතකයන්.....
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවුරුහරි රික්වෙස්ට් කරහල්ලකෝ අමිලයට ලිරික්ස් හොයාගන්න බැරි සෝන්ග් එකක්.. ඇයි යකෝ:frown::frown:




    එහෙනම් අපිට දෙන්න "ආයුබෝවේවා මහ රජානෙනි" සින්දුව...මේකට එකතු කර ගන්න සස්ලිට්,කිබුලා,ආර් සී4 ඇතුලු රේඩියෝ අහන සේරම..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි අපි වෙනුවෙන්ම ගගේ බැස කසිප්පු පෙරන



    nnccbb

    kasippu.jpg

    z_p-39-CAVSF-01.jpg

    බේබදු අපේ ප්‍රණාමය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ම පුදුම මම නුඹට ම මෙතරම් ආදරෙ කරන්නෙ ඇයි ද කියා