2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුතු පින්න තාම හීතලයි වගේ..
    රහ දන්න දෑස මග බලයි ඉබේ..
    අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
    හද ගැස්ම ඔබට දැනෙනවද මගේ..

    මල් රෙද්ද තදට තනි රකී ඉනේ..
    මල් යාය හොඳට සැප විඳී බඳේ..
    ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ..
    ඔබ දකින එකත් සැපක්නේ අනේ..

    මා දැක්කම ඉඟ නටන දර්ශනේ..
    මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ..
    හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
    නගා බලා ගන්න නෑ මම දන්නේ..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි

    මන්දාරමෙන් එහා
    දෙව් දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා....

    මල් පිපෙන තුරු ලතා..මද සුළගේ නැවතුනා..
    සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා..
    ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා..
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා...........
    11.gif
    :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Sri Lanka 169/6 (20/20 ov)
    England 144/8 (19.0/20 ov)
    England require another 26 runs with 2 wickets and 6 balls remaining
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි

    මන්දාරමෙන් එහා
    දෙව් දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා....

    මල් පිපෙන තුරු ලතා..මද සුළගේ නැවතුනා..
    සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා..
    ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා..
    9.gif
    9.gif
    9.gif
    :):):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ....
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
    මායාවී.... පායාවී.... පමාවී... //

    ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
    බලා නොඉඳ තවත් කල් අරන්....

    ඉඩෝරයේ නගර කොනේ ...//

    රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හැඟෙන්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ස්වේත වර්ණ කරලියේ ඉදන්

    ඉඩෝරයේ නගර කොනේ ...//