2012 Oct 01 - ElaKiri Radio ! -Request show with it's my style

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බුදු මාමේ....පටන් ගත්තනම් පෙරපිය දැන්... :frown::frown::frown::frown:
    qw.jpg

    හිනා කාලා මැරෙනවා.......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්
    මම උන්නෙ නුඹෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කල තවත්
    සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..

    හැර යන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතිං...

    ඝණඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට
    මං ආයෙ හිනැහෙන්න උරමඬලට
    ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර...