පිහිනුම් තටාකයක![]()
ඇෆ්ඵට හුදු එහෙමද.. එළනේ.. මටත් ආසයි පිහිනන්න ඉගෙනගන්න,

මටත් බෑ බං ..
පුරුදුවෙන්න යන්නේ...![]()
මැක්වල සිංහල පේනවනෙ. rsinglish එක වැඩ කරන්නෙ නෑ. මොකෝ ඒක exe ෆයිල් එකක්නෙ.

මම දවස් 2ක් විතර ට්රයි පාරක් දැම්මා. එත් හරි ගියේ නැහැ... යේ සෙට් උනොත් ට්රයි එකක් දල බලන්න ඕන.. නැත්නම් මුහුදකට වැවකට බැස්සම කස්ටියක් එක්ක මල චාටර් බන්
ammapa mehemath minissu.
yako sinhala penne na kiwwahama sinhalen reply karanawa![]()

RePost බුවා;13543686 said:ඔන්න අපිත් සෙට් උනා.......
මොකක්ද මෙතන වෙන්නේ?

සිරා කතාව මචං...
මාත් හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි කියලා..
kiyana ekak english walin type krapalako
nathnam mata apple walata sinhala daganna hati english lts type karala kiyapalla yakow![]()

RePost බුවා;13543686 said:ඔන්න අපිත් සෙට් උනා.......
මොකක්ද මෙතන වෙන්නේ?
kiyana ekak english walin type krapalako
nathnam mata apple walata sinhala daganna hati english lts type karala kiyapalla yakow![]()
අනිවා බන් සැහෙන්න ඔය පිහිනන්න දන්නේ නැති සින් එක නිසා චාටර් වෙලා තියෙනවා මමනම්
ඕකා කරොත් කරන්නේ ගොන් තකතීරු වැඩක්මයි..![]()