|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    මටත් බෑ බං ..
    පුරුදුවෙන්න යන්නේ...:yes:

    මම දවස් 2ක් විතර ට්‍රයි පාරක් දැම්මා. එත් හරි ගියේ නැහැ... යේ සෙට් උනොත් ට්‍රයි එකක් දල බලන්න ඕන.. නැත්නම් මුහුදකට වැවකට බැස්සම කස්ටියක් එක්ක මල චාටර් බන්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දවස් 2ක් විතර ට්‍රයි පාරක් දැම්මා. එත් හරි ගියේ නැහැ... යේ සෙට් උනොත් ට්‍රයි එකක් දල බලන්න ඕන.. නැත්නම් මුහුදකට වැවකට බැස්සම කස්ටියක් එක්ක මල චාටර් බන්

    සිරා කතාව මචං...
    මාත් හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි කියලා..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    RePost බුවා;13543686 said:
    ඔන්න අපිත් සෙට් උනා.......
    මොකක්ද මෙතන වෙන්නේ?

    සුභ උදෑසනක් වේවා!
    වරෙන් වරෙන්...
    මෙතන ලිඳ ළඟ සංගමේ වගේ තමා :oo:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83

    සිරා කතාව මචං...
    මාත් හිතනවා පීනන්න දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි කියලා..

    අනිවා බන් සැහෙන්න ඔය පිහිනන්න දන්නේ නැති සින් එක නිසා චාටර් වෙලා තියෙනවා මමනම්
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    RePost බුවා;13543686 said:
    ඔන්න අපිත් සෙට් උනා.......
    මොකක්ද මෙතන වෙන්නේ?

    මේ අවස්ථාවේදී කිඉසිම දෙයක් වෙන්නේ නැහැ... උබවත් මොකක් හරි බොරුවක් කියල පටන්ගනින්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනිවා බන් සැහෙන්න ඔය පිහිනන්න දන්නේ නැති සින් එක නිසා චාටර් වෙලා තියෙනවා මමනම්

    චාටර් වීම කෙසේ වෙතත් හදිසියකට පීනන්න දැනගෙන ඉන්න එක වැදගත් බං.
    අඩුම තරමේ ගිලෙන්න ගිහින් ජීවිතේවත් බේරගන්න.
    පීනන්න දන්නා යාළුවෙක් අල්ලගෙන වැඩේ ගොඩ දාගනින්
     
    Status
    Not open for further replies.