හ්ම්ම්
ආච්චිලට උගන්නද්දි පරිසම් වෙන්න වෙයි
(අහ ආච්චි කිවුවෙ සයූට. නැත්තම් කියයි හින්ට් ගහනව කියල)
Last edited:
හ්ම්ම්
(අහ ආච්චි කිවුවෙ සයූට. නැත්තම් කියයි හින්ට් ගහනව කියල)ඇති දැන් ඒ කතාව..
![]()
ආච්චිලට උගන්නද්දි පරිසම් වෙන්න වෙයි(අහ ආච්චි කිවුවෙ සයූට. නැත්තම් කියයි හින්ට් ගහනව කියල)


ඇයි බන් උබේ පිහිනුම් ක්ලාස් එකට පොඩි මාකටින් පරක්නේ දුන්නේ එක වැරදිද...???



ආච්චිලට උගන්නද්දි පරිසම් වෙන්න වෙයි(අහ ආච්චි කිවුවෙ සයූට. නැත්තම් කියයි හින්ට් ගහනව කියල)





යක්කු දෙන්නෙක් කන්න බඩගිනියි![]()

යක්කු දෙන්නෙක්ට හරියන්න එක යකින්නියෙක් කන්න![]()



මම නම් දන් නෑ ඔන්න ඔය කියන යකින්නි ගැන![]()


මාත් දන්නෙ නෑ යකින්නියො ගැනනම්. මං යකෙක්ටත් වඩා දරුණු අමනුෂ්යයෙක කියල විතරයි දන්නෙ![]()



s අකුරෙන් පටන් ගන්න යකින්නක්![]()
s අකුරෙන් පටන් ගන්න යකින්නක්![]()

S අකුරින් යකින්නියෝ ගොඩක් ඉන්නවා මන් දන්නා තරමින්

මේ ත්රේඩ් එකේ ඉන්න කෙනෙක් ද?
ඒ කවුද ඒ? නම් ටික කියමු බල්න්න. යකින්නියො ගැනත් දැනගන්න එපායෙ![]()