අයිය කියයි බැරි වෙලාවත් මේවා දැකල ඒ යකින්න අපිට ගැහුවොත්. අයියනම් දුවයි කැන්ඩියා පිහිනුම් තටකෙකට හරි බැහැලා බේරයි.. මට තමයි යනෙනමන් නැති වෙන්නේ

යකින්නකගෙන් ගුටි කන්න වුණත් පින් කරල තියෙන්න ඕනලු![]()
එකනේ මාත් කියන්නේ අයියේ...

ඒක තමයි. අනිත් ගොඩක් අය ඉතින් කලාතුරකින් මේ පැත්තෙ එන අයනෙ ඉන්නෙ. අහ්හ්..... අනේ අම්මෝ.... මමනම් බයයි


යකින්නකගෙන් ගුටි කන්න වුණත් පින් කරල තියෙන්න ඕනලු![]()






මම කන්න යනෝ,2 ට විතර යන්න ඕන පීනන්න ..
හවස සෙට් වෙමු![]()
කොයි පොතේද අයියේ එහෙම කියල තියෙන්නේ... අනික යකින්නක් ගැහුවොත් ඉතින් යේ සොරි.කොම් තමයි

ඒක තමයි. අනිත් ගොඩක් අය ඉතින් කලාතුරකින් මේ පැත්තෙ එන අයනෙ ඉන්නෙ.
එක ඇත්ත කස්ටිය ගොඩක් එන්නේ රැටනේ අනික ඒ අවම කස්ටිය රෙඩියෝවටනේ සෙට් වෙන්නේ

අර ගැහැණු ළමයන්ගෙන් ගුටි කන්න පින් කරල තියෙන්න ඕන කියල තිබුණ පොතේ ම තමයි ඒකත් තියෙන්නෙ![]()
දැන් හැබැයි සයුත් එහෙම ද කොහෙද. වැඩිය මේකට එන්නෙ නැහැනෙ![]()

අපරාදේ අයිය දැන්නේ කියන්නේ නැත්නම් බුක් ෆෙයා එකෙන් අරගන්න තිබුන ඒ පොත

හ්ම් කානම් ඇත්ත වගේ.. ගොඩක් කස්ටිය මේ වෙලේ නැහැ...![]()
එහෙම ද? ඒක හැබැයි නෑ හැමතැනම
ඔව් ඉතින් වෙන වෙන ත්‍රේඩ්වලනෙ කට්ටිය ගොඩක් ඉන්නෙ.
අම්මෝ අපි දන්නේ නැතෝ ඕවා

කවුද?
