bandwith ඉතිරි කරගමු

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මෙකෙන් වෙන්නෙ අපි normal browse කරද්දි යන data වලට වඩා අඩුවෙන් data use වෙන එක.50% විතර ඉතිරි කරගන්න පුලුවන්

    data ඉතිරි වෙන්නෙ අපිට ලබාදෙන proxy එක හරහ මේ දෙවල් ටික වෙන නිසා

    1.Compress HTTP traffic using the GZIP algorithm
    2.Optimize web pages code (HTTP/CSS), thus reducing their size
    3.Compress images in PNG, GIF and JPEG formats with a feature of quality choice


    මුලින්ම කරන්න තියෙන්නෙ fastun.com site එකට යන ඒක

    conv_512eb5e7-aab9-46f3-8883-211039b3ab25.jpg


    ඊලගට කරන්න තියෙන්නෙ රෙග් වෙන එක


    register click කරම පහල ත්යෙනව වගෙ ෆොර්ම් එකක් එනව එක ෆිල්ල් කරල submit button එක click කරන්න


    Untitled.png


    ඊට පස්සෙ අපි රෙග් වෙද්දි දුන්න mail adrs එකට log wela බලන්න fastun.com එකෙන් mail එකක් ඇවිත් ඇති එකෙ තියෙන activation එක link click කරල fastun.com ekata එකට ලොග් වෙන්න

    ඊට පස්සෙ addons tab එකට යන්න

    conv_2dc40ff0-cf37-4eeb-94f5-b6ef2136bf61.jpg


    Firefox use කරනවනම් Install fasTun Tool from Mozilla.org click කරන්න


    chrome වගෙ browser එකක් කරනවනම් පහත දක්වා ඇති අකරය අනුගමනය කරන්න



    එකෙ දෙන proxy හා port වෙනුවට මෙ ටික දෙන්න

    HTTP proxy : fastun.com
    port : 7000

    අපි කරපු data ගාන හා දැන saved data පිලිබදව දැන ගන්න fastun.com එකට ලොග් වෙලා my account, tab එකට යන්න

    මෙක මගෙ පලවෙනි ත්‍රේඩ් එක...අඩු පඩු තියෙනවනම් සමාවෙන්න...ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි කියල හිතනවා

    ස්තුතියි!


    මගෙ දෙවන ත්‍රේඩ් එක

    නෙට් එකෙන්ම screenshot

    Untitled.png
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ammata siri
    mokakda methanadi technically wenne

    • Compress HTTP traffic using the GZIP algorithm
    • Optimize web pages code (HTTP/CSS), thus reducing their size
    • Compress images in PNG, GIF and JPEG formats with a feature of quality choice
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    :no::no: youtube load wenna hena welawak yanawa

    meka Deutsche site ekak
    hema web site ekakinma apiwa adura gane destsche kiyala
    awlak ne browsing data aduwen yanawa wage :)

    ow mchng proxy ekak nisa youtube ehema slow thamai
    speed ma one nam premium account ekak ganna wenawa:)

    diffident between fastun normal and premium modes

    fastuncompare.gif


    meathana free mode masekata 1GB witharai kiyala thibunata 1GB iwara una gaman thawa aluth account ekaka hadala thwa 1GB ganna puluwan
     
    Last edited: