PRIVATE MILITARY COMPANIES

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා


    අහ් මචන්ලා

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif



    ඔන්න ආවා අදත් ත්‍රේඩ් එකක් අරගෙන
    අද කියන්න යන්නේ පොඩ්ඩක් කුතුහලයක් තියන සීන් එකක් ගැන.
    PRIVATE MILITARY COMPANIES.
    නම කියපු ගමන් සෙට් උනා නේ.
    හිහි සෙට් උනා නැතා එහෙනම් කතාව අහගමුකෝ


    ලෝකයේ යුද්දය කියන එක ආරම්භ උනත් එක්කම මෙන්න මේ අපි කතා කරන PRIVATE MILITARY බිහි උනා. ගොඩක් අය දන්නේ මෙයාල කරන්නේ ආරක්ශාව සපයන එක කියල විතරයි. මේ දේ හොදින්ම පැහැදිලි වෙන්නේ ජොර්ජ් බුශ් ඉරාකය ආක්‍රමනය කරන්න අණ දුන්නට පස්සේ ඉතා විශාල වශයෙන් හමුදා බටයන් ඒ පෙදෙස් වලට යැවුනා..
    ඉතින් ඒත් එක්කම මේ කියන PRIVATE MILITARY COMPANIES වල කන්ඩායම් ඒ පෙදෙස් වලට යැවුනා. මොකද මොවුන්ට හමුදා වල සේනා වලට වඩා යුද භූමියක උපායන් ගැන අත්දැකීම් තිබුන නිසා.

    PRIVATE MILITARY යනු කවුරුන්ද කියලා අපි දැන් බලමු

    PRIVATE MILITARY COMPANIES කියන්නේ මුදල් වලට වෘත්තීය මට්ටමේන් ආරක්ශාව, ආරක්ශාව පිලිබද උපදේශ සහ යුධ සන්ග්‍රාම වලට සහය දක්වන කන්ඩායම් වලටයි. මොවුන් තමන් Principal (මොවුන් මගින් ආරක්ශාව ලබන්නා) කියන ඕනෑම දෙයක් කිරීමට බැදී සිටිනවා.අවශ්‍ය වෙන්නේ ඔවුන් ඉලා සිටින මුදල් ප්‍රමානය සැපයීම පමනයි.

    මෙම ව්‍යාපාරය ගොඩාක් දුරට වර්දනය වෙන්න පටන් ගත්තේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. මේ පහලින් තියෙන්නේ PRIVATE MILITARY COMPANIES වල කොටස් ඉහල ගිය අකාරයයි.

    6usTD.png




    PRIVATE MILITARY COMPANY වල වෘත්තීය වශයෙන් බැදේන්න සමාන්‍ය පුද්ගලයෙකුට බැහැ

    අනිවාර්යයෙන් නීත්‍යානුකූල ලෙස රටක හමුදාවක අවම වශයෙන් අවුරුදු 10ක ක්‍රියාන්විත අත්දැකීමක් තිබීම අනිවාර්යයි.
    Special force
    Rangers
    Hostage rescue

    වගේ බල ඇණිවල සේවා කර තිබීමත් අනිවාර්ය ලෙස සමහරක් මුල්පෙලේ ආයතන වල කියා සිටිනවා.
    සාමන්‍යයෙන් මෙහි සෙභලුන් හට නොකඩවා සති 6ක් ක්‍රියාන්විතයේ නිරත වී සිටීම්මට සිදුවෙන අතර ඊට පසු සති3ක නිවාඩු ප්‍රමාණයක් හමුවෙනවා.
    සේවාවේ යෙදී සිටින සෑම දවසකටම $500 ත් $650 ත් අතර මුදලක් ලැබේනවා. මොවුන්ව පුහුනු කරන පුද්ගලයාට $600ත් $800ත් අතර ප්‍රමාණයක් හමුවෙනවා.
    මේ පුහුනු වීම් කරන පුද්ගලයායා සෙබලුන් හට හදිසි අවස්තාවල තම ප්‍රදානියා බේරා ගන්න ක්‍රම, සහ වැනි උපක්‍රම පුහුනු කරනු ලබනවා.


    මොවුනට අණ ලැබී තියෙන්නේ කුමන හෝ අවස්තාවක තර්ජනයක් දැනුනු පුද්ගලකු දුටු විට ප්‍රථමයෙන් තම අවිය එම පුද්ගලයාට පෙනෙන්නට සලස්වන ලෙසත් ඉන් අනතුරුවද ඔවුන්ගේ ආරක්ශිත කලාපයට පැමිනෙන විට ඔවුන් අසලට වෙඩි තැබීමත් සහ ඉන් අනතුරුවද ආරක්ශිත කලාපයට පැනිනේනම් එම පුද්ගලයාට වෙඩි තබන ලෙසත්ය.
    තමාට වෙඩි ප්‍රහාරයක් වැදුනද ඉන් නොනැවතී අවසානය තෙක් තම ප්‍රධානියාගේ ජීවිතය බෙරීමට මොවුන් බැදී සිටිනවා.

    ලෝකයේ දැනට තියන හොදම PRIVATE MILITARY COMPANIES මොනවද කියල බලමු.


    Blackwater Worldwide

    Old_and_new_Blackwater_logos.jpg



    Control Risks


    logo.gif



    DynCorp


    DynCorp_logo.png


    Erinys

    Executive Outcomes

    Global Strategies Group, formerly Global Risk Strategies

    Kroll

    Military Professional Resources Inc. (MPRI)

    Olive Group

    Sandline International

    Triple Canopy

    Vinnell



    දැනට ලෝකයේ පළමු ස්තානයේ ඉන්නේ බ්ලැක්වොටර් කියන ආයතනයි
    එක ගැන පොඩි විස්තර ටිකක් පහලින් දැම්ම බලන්නකෝ


    Blackwater

    200px-Academi_logo.png


    File:Academi_logo.png


    Old_and_new_Blackwater_logos.jpg




    ආරම්භය: 1997
    අයත් රට: ඇමරිකා එකසත් ජනපදය



    BLACKWATER FOUNDER
    (Eric Prince)
    398px-Erik_prince_blackwater.jpg




    මෙහෙයුම් වල සිටින සෙබලුන්ට මගින් අවශ්‍ය අහාර, ගිනි අවි, පැරශුට් අධාරයෙන් මුදා හරින ආකාරය
    640px-Blackwater_casa212_over_afghanistan.jpg



    Blackwater ඇමරිකානු ගොඩනැගිල්ලක සේවකයන්ට
    ආරක්ශාව සපයන ආකාරය

    640px-Republican_Palace%2C_Baghdad.jpg



    බෑග්ඩෑග් නුවර කාර් බෝම්බයක් රැගත් කාරයකට Blackwater ගුවන් කන්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කර විනාශකර දැමූ අවස්තාවක්
    640px-Blackwater_Security_Company_MD-530F_helicopter_in_Baghdad%2C_2004.JPG



    මේන්න බ්ලැක්වොටර් එකේ බුවෙක්
    amd_instructor_blackwater.jpg




    මේ ඉන්නේ Blackwater tactical team එකක්
    blackwater.jpg


    4IJOJ.jpg


    මේ ඉන්නේ Blackwater Air operation team එකක්
    Blackwater-1.jpg


    blackwater%20helicopter%202004a.jpg


    මේ තියෙන්නේ කශ්ටිය ඕනේ කියල දාපු දැන්වීමක්
    blackwater_ad.jpg



    මේ තියෙන්නේ Blackwater HQ වල ඉසහර
    blackwater_630px.jpg


    මේ පල්ලෙහයින් තියෙන්නෙ තවත් එම සමාගම් වල සෙබලුන් මෙහෙයුම් වල සිටින පින්තූර

    blackwater_logo_070919_main.jpg


    PRIVATE%20CONTRACTORS%20IRAQ.gif


    blackwaterday1a.jpg


    pmcpsc.jpg



    Main-Small_O-5.jpg



    blackwater_mercenaries-300x225.jpg



    javadi20110309155611450.jpeg



    blackwater_350.jpg



    private-military-companies.jpg



    contractor_di_Rapallo%20copy.jpg



    pmc.png



    Blackwater+Thugs.jpg



    මේ ඉන්නේ Private Military සෙට් එකක Convoy එකකටඑල්ල වුන ප්‍රසරයකින් මිය ගිය සෙබයෙක්


    UZwdy.png


    W6cRa.png


    :baffled::baffled::baffled:දැන්නම් මහන්සියි:baffled::baffled::baffled:
    එහෙනම් මම කැපුනා
    වැදගත් උනා නම් එච්චරයි
    චාටර් නම් කියපල්ලාz
    හොදයි නම් අනිත් අයට බලන්න බම්ප් එකක් දාල යන්න
    0716Aravinda කැපුනා

    ජයෙන් ජය!!!!




    fNxWV.gif

     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙම උන් ඉන්නවා කියලා ‍ෆිල්ම්ස් වල නම් දැක්කා.
    අර Fast 5 එකේ සෙට් එකත් මේ වගේ නේද???
    ඇත්තම විස්තරයක් දැන ගත්තේ මේ නූලෙන්.
    කෝටියක් දුන්නත් ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ නේද?
    හොඳ නරක දෙක වෙනුවෙන්ම වැඩ කරන්න වෙනවා
    සමහර වෙලාවට රටට විරුද්දව උනත්...
    වටින දෙයක්...
    ලංකාවේ පාතාලයෙන් තමයි ඔය වැඩ ටිකත් කලේ ..
    රෙප් 3+ දුන්න ඕං....

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙහෙම උන් ඉන්නවා කියලා ‍ෆිල්ම්ස් වල නම් දැක්කා.
    අර Fast 5 එකේ සෙට් එකත් මේ වගේ නේද???
    ඇත්තම විස්තරයක් දැන ගත්තේ මේ නූලෙන්.
    කෝටියක් දුන්නත් ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ නේද?
    හොඳ නරක දෙක වෙනුවෙන්ම වැඩ කරන්න වෙනවා
    සමහර වෙලාවට රටට විරුද්දව උනත්...
    වටින දෙයක්...
    ලංකාවේ පාතාලයෙන් තමයි ඔය වැඩ ටිකත් කලේ ..
    රෙප් 3+ දුන්න ඕං....


    hehehe elaz randike mendis.. ube avater eka dakina dakina parata hina yanawa banz pattai hehe