අහ් මචන්ලා
ඔන්න ආවා අදත් ත්‍රේඩ් එකක් අරගෙන
අද කියන්න යන්නේ පොඩ්ඩක් කුතුහලයක් තියන සීන් එකක් ගැන.
PRIVATE MILITARY COMPANIES.
නම කියපු ගමන් සෙට් උනා නේ.
හිහි සෙට් උනා නැතා එහෙනම් කතාව අහගමුකෝ
ලෝකයේ යුද්දය කියන එක ආරම්භ උනත් එක්කම මෙන්න මේ අපි කතා කරන PRIVATE MILITARY බිහි උනා. ගොඩක් අය දන්නේ මෙයාල කරන්නේ ආරක්ශාව සපයන එක කියල විතරයි. මේ දේ හොදින්ම පැහැදිලි වෙන්නේ ජොර්ජ් බුශ් ඉරාකය ආක්රමනය කරන්න අණ දුන්නට පස්සේ ඉතා විශාල වශයෙන් හමුදා බටයන් ඒ පෙදෙස් වලට යැවුනා..
ඉතින් ඒත් එක්කම මේ කියන PRIVATE MILITARY COMPANIES වල කන්ඩායම් ඒ පෙදෙස් වලට යැවුනා. මොකද මොවුන්ට හමුදා වල සේනා වලට වඩා යුද භූමියක උපායන් ගැන අත්දැකීම් තිබුන නිසා.
PRIVATE MILITARY යනු කවුරුන්ද කියලා අපි දැන් බලමු
PRIVATE MILITARY COMPANIES කියන්නේ මුදල් වලට වෘත්තීය මට්ටමේන් ආරක්ශාව, ආරක්ශාව පිලිබද උපදේශ සහ යුධ සන්ග්‍රාම වලට සහය දක්වන කන්ඩායම් වලටයි. මොවුන් තමන් Principal (මොවුන් මගින් ආරක්ශාව ලබන්නා) කියන ඕනෑම දෙයක් කිරීමට බැදී සිටිනවා.අවශ්‍ය වෙන්නේ ඔවුන් ඉලා සිටින මුදල් ප්‍රමානය සැපයීම පමනයි.
මෙම ව්‍යාපාරය ගොඩාක් දුරට වර්දනය වෙන්න පටන් ගත්තේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. මේ පහලින් තියෙන්නේ PRIVATE MILITARY COMPANIES වල කොටස් ඉහල ගිය අකාරයයි.
PRIVATE MILITARY COMPANY වල වෘත්තීය වශයෙන් බැදේන්න සමාන්‍ය පුද්ගලයෙකුට බැහැ
අනිවාර්යයෙන් නීත්‍යානුකූල ලෙස රටක හමුදාවක අවම වශයෙන් අවුරුදු 10ක ක්‍රියාන්විත අත්දැකීමක් තිබීම අනිවාර්යයි.
Special force
Rangers
Hostage rescue
වගේ බල ඇණිවල සේවා කර තිබීමත් අනිවාර්ය ලෙස සමහරක් මුල්පෙලේ ආයතන වල කියා සිටිනවා.
සාමන්‍යයෙන් මෙහි සෙභලුන් හට නොකඩවා සති 6ක් ක්‍රියාන්විතයේ නිරත වී සිටීම්මට සිදුවෙන අතර ඊට පසු සති3ක නිවාඩු ප්‍රමාණයක් හමුවෙනවා.
සේවාවේ යෙදී සිටින සෑම දවසකටම $500 ත් $650 ත් අතර මුදලක් ලැබේනවා. මොවුන්ව පුහුනු කරන පුද්ගලයාට $600ත් $800ත් අතර ප්‍රමාණයක් හමුවෙනවා.
මේ පුහුනු වීම් කරන පුද්ගලයායා සෙබලුන් හට හදිසි අවස්තාවල තම ප්‍රදානියා බේරා ගන්න ක්‍රම, සහ වැනි උපක්‍රම පුහුනු කරනු ලබනවා.
මොවුනට අණ ලැබී තියෙන්නේ කුමන හෝ අවස්තාවක තර්ජනයක් දැනුනු පුද්ගලකු දුටු විට ප්‍රථමයෙන් තම අවිය එම පුද්ගලයාට පෙනෙන්නට සලස්වන ලෙසත් ඉන් අනතුරුවද ඔවුන්ගේ ආරක්ශිත කලාපයට පැමිනෙන විට ඔවුන් අසලට වෙඩි තැබීමත් සහ ඉන් අනතුරුවද ආරක්ශිත කලාපයට පැනිනේනම් එම පුද්ගලයාට වෙඩි තබන ලෙසත්ය.
තමාට වෙඩි ප්‍රහාරයක් වැදුනද ඉන් නොනැවතී අවසානය තෙක් තම ප්‍රධානියාගේ ජීවිතය බෙරීමට මොවුන් බැදී සිටිනවා.
ලෝකයේ දැනට තියන හොදම PRIVATE MILITARY COMPANIES මොනවද කියල බලමු.
Blackwater Worldwide
Control Risks
DynCorp
Erinys
Executive Outcomes
Global Strategies Group, formerly Global Risk Strategies
Kroll
Military Professional Resources Inc. (MPRI)
Olive Group
Sandline International
Triple Canopy
Vinnell
Control Risks
DynCorp
Erinys
Executive Outcomes
Global Strategies Group, formerly Global Risk Strategies
Kroll
Military Professional Resources Inc. (MPRI)
Olive Group
Sandline International
Triple Canopy
Vinnell
දැනට ලෝකයේ පළමු ස්තානයේ ඉන්නේ බ්ලැක්වොටර් කියන ආයතනයි
එක ගැන පොඩි විස්තර ටිකක් පහලින් දැම්ම බලන්නකෝ
Blackwater
ආරම්භය: 1997
අයත් රට: ඇමරිකා එකසත් ජනපදය
BLACKWATER FOUNDER
(Eric Prince)
මෙහෙයුම් වල සිටින සෙබලුන්ට මගින් අවශ්‍ය අහාර, ගිනි අවි, පැරශුට් අධාරයෙන් මුදා හරින ආකාරය
Blackwater ඇමරිකානු ගොඩනැගිල්ලක සේවකයන්ට
ආරක්ශාව සපයන ආකාරය
බෑග්ඩෑග් නුවර කාර් බෝම්බයක් රැගත් කාරයකට Blackwater ගුවන් කන්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කර විනාශකර දැමූ අවස්තාවක්
මේන්න බ්ලැක්වොටර් එකේ බුවෙක්
මේ ඉන්නේ Blackwater tactical team එකක්
මේ ඉන්නේ Blackwater Air operation team එකක්
මේ තියෙන්නේ කශ්ටිය ඕනේ කියල දාපු දැන්වීමක්
මේ තියෙන්නේ Blackwater HQ වල ඉසහර
මේ පල්ලෙහයින් තියෙන්නෙ තවත් එම සමාගම් වල සෙබලුන් මෙහෙයුම් වල සිටින පින්තූර
මේ ඉන්නේ Private Military සෙට් එකක Convoy එකකටඑල්ල වුන ප්‍රසරයකින් මිය ගිය සෙබයෙක්


දැන්නම් මහන්සියි


එහෙනම් මම කැපුනා
වැදගත් උනා නම් එච්චරයි
චාටර් නම් කියපල්ලාz
හොදයි නම් අනිත් අයට බලන්න බම්ප් එකක් දාල යන්න
0716Aravinda කැපුනා
ජයෙන් ජය!!!!
Last edited:

