ubalata club ekath mathaka nane danSameera malli ubage club eke link daapanko ban me thread ekata,aapu kalayak mathaka na

+6ස්තුතියි මචං+6
අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?

ස්තුතියි මචං+6
අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?

Thanks machan.Machan ube educational qualifications wala certificates geniyapan,leaving or charactor certificates nam ona wenne na,godak welawata interview eke palaweni dawasedi nam owa mukuth balanne na,godak welawata 2nd or final interview ekedi thamayi certificates balanne,eka itin eka eka employer anuwa wenas wenawa machan,mama dan work karana place eke nam mage certificates mukuth baluwe na.![]()




ගොඩක් වටින හරවත් ලිපියක්..පොදුවේ කාටත් වැදගත් වෙන දෙයක්..![]()
මමත් පොඩි දෙයක් එකතු කරන්නම්..තියෙන හැම සහතිකයකම ෆොටෝ කොපීස් අරන් යන්නත් අමතක කරන්න එපා..
ස්තූතියි මේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට..![]()
thanks 