+6INTERVIEW එකට යනකොට ටය් (TIE) එක අනිවාර්යෙන් අරන් යන්න..අනිත් වැදගත් දේ තමය ටය් එකක් තෝරාගන්න එක... ෂර්ට් එකට ගැලපෙන විදිහට ටය් එක තෝරාගන්න..
Hello kawruth udaw karanne naddo?ස්තුතියි මචං+6
අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?

natuwa natuwa....ewa natuwa uba kohomada oppu karanne uba ube QsHello kawruth udaw karanne naddo?![]()
ස්තුතියි මචං+6
අපි Interview එකකට අරන් යන්න ඕන අත්‍යවශ්‍යම සහතික සහ ලියවිලි මොනවද කියලත් කියන්න පුලුවන්ද? ඉස්කෝලේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය අරන් යන්න ඕනද?