මම කිවුවෙ අවුරුදු 10කට විතර ඉස්සෙල්ල වයස![]()
උඹ වගේ එකෙක් තමා ෆොටෝ එක ගත්තෙ ඒකයිඒක තමයි මූන රතු වෙලා තියෙන්නෙ, අං දෙකකුත් ඇවිල්ල![]()
කැළේ පන්සල ගාව නාන්න පොට් එකක් තියෙන්නෙ කොහෙද බන්? මම දවසක් ආව ඒ වෙලාවෙ උතුර දකුණ මාරු වෙලා තිබ්බ නිසා මතක නැහැ
උඹ වගේ එකෙක් තමා ෆොටෝ එක ගත්තෙ ඒකයි
