Sri Lanka NO-1 Music Band Eka?

HHsujeewa

Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    Sri Lanka.NO-1 Music Band Eka?

    SUNFLOWER+LIVE+SHOW+2012.jpg

    SUNFLOWERS

    Perpal+Range+Live+In+Bentota.jpg

    PURPLE RANGE

    HIRU+MEGA+BLAST+GALLE+-+PODDALA.jpg

    FLASH BACK

    SANIDAPA+LIVE+IN+MADAM+PALALLA.jpg
    SANIDAPA

    BACHI+WITH+FIRE.jpg

    BACHI WITH FIRE
    SEEDUWA+SAKURA+LIVE+IN+ELPITIYA.jpg
    SEEDUWA SAKURA

    Sri Lanka NO-1 Music Band Eka? :Reply to Thread:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    sunflowers :lol:

    ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...

    ඔන්න ඔච්චරයි ඕකුන්ගෙ ඇහෙන්නේ...මොන තාලෙක සින්දුවක් කිව්වත්
    ඩුශ් ටක ටං....:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    ඩුශ් ටක ටං..බුම් බුම් :lol::lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    me hiphop rap rock reddwal enna issella ahuwe ape eun owa thama bus walai kada ganei pare yanakota. hitapu hama gayakayama ee kale aniwarayen mun ekka album ekak release karanawamai. sunflowers samaha gee 16 kali wahi wahala thibbe. thamath gam palath wala unge sindu ahanawa aththe. :lol:
     
    Last edited:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු අඹ රඹුටන් දොඩම් කෙසෙල් බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    purple range

    xg.JPG

    පර්පල් රේන්ජ්ලා දැන් මෙලෝ රහක් නෑ බං.. ඔය බෑන්ඩ් එක කලින් නම් පට්ට.. ඉඳුනිල් අන්දරමාන අයින් උනාට පස්සෙ බෑන්ඩ් එක වැඩක්ම නෑ.. ඌ තමා ගායකයෙකුට හිටියෙ ඔය බෑන්ඩ් එකේ.. දැන් සතුටට පරණ වොයිස් එකෙන් සිංදු කියන්නත් බෑ..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    sathutayanan wedak nahe thamai eth den inna 3 dena hodai :cool:
    11.gif

    Chamara
    11.gif

    kaveesha
    Jayan
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් හොඳයි කියලා හිතෙන මියුසික් බෑන්ඩ් කිහිපයක් තියෙනවා..

    Super Friends - ගායකයො සෙට් එක හොඳයි.
    Marians - මෙයාලගෙ සවුන්ඩ්ස් නම් පට්ටයි. හරිම පැහැදිලියි.
    Flash Back - සවුන්ඩ් නම් නියමෙට තියෙනවා. හැබැයි මේරියන්ස්ලගෙ තරම් පැහැදිලි නෑ.
    All Right (Flash Back 2) - ගායකයො ටික හොඳයි.

    මෙලෝ රහක් නැති මියුසික් බෑන්ඩ් එකකට තියෙන්නෙ
    Sakura Range පමණි.. අජිත් මුතුකුමාරන වැලපෙන්න ගත්තම ෂෝ එක මස්තබාල්දුයි..:growl:
     
    Super Friends - ගායකයො සෙට් එක හොඳයි. --- Thushara Jeewantha vitharai :lol:

    Marians - මෙයාලගෙ සවුන්ඩ්ස් නම් පට්ටයි. හරිම පැහැදිලියි. unplugged show walata hodai ithin :dull:

    මෙලෝ රහක් නැති මියුසික් බෑන්ඩ් එකකට තියෙන්නෙ
    Sakura Range පමණි.. අජිත් මුතුකුමාරන වැලපෙන්න ගත්තම ෂෝ එක මස්තබාල්දුයි..:growl:

    :yes: :yes: sahathika aththa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sathutayanan wedak nahe thamai eth den inna 3 dena hodai :cool:
    11.gif

    Chamara
    11.gif

    kaveesha
    Jayan
    11.gif
    ජයන් කියන සිංදු නම් හොඳයි.. ඒත් බං උගේ වොයිස් එක පැහැදිලි මදිනේ.. සිංදුව හරියට ඇහෙන්නෙ නෑ.. චාමර දැන් පර්පල් රේන්ජ් බෑන්ඩ් එකට අයිති නැහැනේ මචෝ.. ඌ බෑන්ඩ් එකෙන් අයින් උනා.. ඌ දැන් ගායන ශිල්පියෙක් විදියට ඇවිත් සිංදු කියලා යනවා.. ඉඳුනිල් ඉන්න කාලෙ පොර සිරා සිංදු ටිකක් ගහනවා.. Mohammad Rafiගෙ භගවා සිංදුව සිරාවටම පොර ගහනවා.. අහන් ඉන්නත් ආසයි..:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ජයන් කියන සිංදු නම් හොඳයි.. ඒත් බං උගේ වොයිස් එක පැහැදිලි මදිනේ.. සිංදුව හරියට ඇහෙන්නෙ නෑ.. චාමර දැන් පර්පල් රේන්ජ් බෑන්ඩ් එකට අයිති නැහැනේ මචෝ.. ඌ බෑන්ඩ් එකෙන් අයින් උනා.. ඌ දැන් ගායන ශිල්පියෙක් විදියට ඇවිත් සිංදු කියලා යනවා.. ඉඳුනිල් ඉන්න කාලෙ පොර සිරා සිංදු ටිකක් ගහනවා.. Mohammad Rafiගෙ භගවා සිංදුව සිරාවටම පොර ගහනවා.. අහන් ඉන්නත් ආසයි..:)

    Chamaraya ain welada band eken :shocked: ehanam melo rahak nethiwa athi ban me 5 un dubai play karanawa balamu mokada wenne kiyala edata m sirawata e song ekanam idunil pattata gahanawa :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "කක්කි" බෑන්ඩ්

    ඉස්සර අයි.ටී.එන්. එකේ ගිය සුදු පුන්චා වැඩසටහනේ නරිය කරන් ගිය "කක්කි" බෑන්ඩ් එක ඔය ඔක්කෝටම වඩා පට්ටයි.......:lol: