Sri Lanka NO-1 Music Band Eka?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Super Friends - ගායකයො සෙට් එක හොඳයි. --- Thushara Jeewantha vitharai :lol:

    Marians - මෙයාලගෙ සවුන්ඩ්ස් නම් පට්ටයි. හරිම පැහැදිලියි. unplugged show walata hodai ithin :dull:

    සිරාවටම බං... එදා අර එළකිරියෙන් ලයිව් දුන්නනේ ගාල්ලෙ සකුරා රේන්ජ්ලා ගහපු ෂෝ එක.. මමත් ගියා වැඩත් පාඩු කරගෙන ඔය මගුල බලන්න හොඳයි කියලා හිතලා.. මම හිතුවෙ නෑ අජිත් සිංදු කියයි කියලා.. කිහිප සැරයක්ම ගල් පාරවල් කෑවනේ ගාල්ලට ඇවිත්.. ඒත් මෙන්න මූ හිටපු ගමන් වැළපෙන්න ගත්තා.. නැගලා යන සිංදුවක් නම් කමකුත් නෑ.. පටන් ගත්තෙ පෙන බුබුලක් වගෙ උඩට ඇවිත් කියන සිංදුව.. එච්චරයි මම ෂෝ එක බැලුවෙ.. ආවා එන්න.. හැබැයි පොර සිංදු හයක් විතර කියනවා ඇහුණා මම යන ගමන් ටවුන් එකට..

    අනිවා Super Friends එකේ නම් තුෂාර පට්ට.. උගේ ඇල්බම් හතරයි දැනට රිලීස් කරලා තියෙන්නෙ.. හතරම මගේ ළඟ තියෙනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පොරගෙ සිංදු නම්.. පොර සෑහෙන්න බූට් කාපු පාටයි..

    උඹ මේරියන්ස්ලගෙ ලයිව් ෂෝ එකක් බලලා තියේ නම් දන්නවා ඇති උන්ගෙ සවුන්ඩ් මික්සර් ඉන්නෙ ස්ටේජ් එක ඉස්සර.. වෙනම ටෙන්ට් එකක් ගහලා.. උන්ගෙ සවුන්ඩ් මික්සින් පට්ට බං.. මම නම් වෙන බෑන්ඩ් එකක ඒ සවුන්ඩ් කොලිටි එක දැකලා නෑ..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    :lol::lol: Range lawa balanna yanawata apita salli denna one :baffled: marians sound hodai eth un play karanne godak unplug :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    නැගී එන තරු :cool::cool:
    Ubath innawa wage ehanam
    11.gif
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Chamaraya ain welada band eken :shocked: ehanam melo rahak nethiwa athi ban me 5 un dubai play karanawa balamu mokada wenne kiyala edata m sirawata e song ekanam idunil pattata gahanawa :yes:
    ඔව් මචෝ.. පොර දැන් උගේ සිංදු විතරයි කියන්නෙ.. වෙනදා ඉතින් බෑන්ඩ් එකේ අනිත් එවුන් එක්කත් සිංදු කියනවනේ.. පොර එයි සිංදු කියන්න.. හය හතක් කියලා යනවා උගේම සිංදු.. උඹ ඩුබායිද ඉන්නෙ..?

    ඉස්සර අයි.ටී.එන්. එකේ ගිය සුදු පුන්චා වැඩසටහනේ නරිය කරන් ගිය "කක්කි" බෑන්ඩ් එක ඔය ඔක්කෝටම වඩා පට්ටයි.......:lol:
    :lol::lol::lol:

    ගනේමුල්ල ප්‍රමුක පී පී තාරා
    අපෝ ඔය බෑන්ඩ් එකට වඩා හොඳයි මචං
    සචිත් ධනංජය ප්‍රමුක ගනේමුල්ල මුන්ට ලූස්
    බෑන්ඩ් එක
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔව් මචෝ.. පොර දැන් උගේ සිංදු විතරයි කියන්නෙ.. වෙනදා ඉතින් බෑන්ඩ් එකේ අනිත් එවුන් එක්කත් සිංදු කියනවනේ.. පොර එයි සිංදු කියන්න.. හය හතක් කියලා යනවා උගේම සිංදු.. උඹ ඩුබායිද ඉන්නෙ..?
    Ow Machan :)

    :lol::lol::lol:

    අපෝ ඔය බෑන්ඩ් එකට වඩා හොඳයි මචං
    සචිත් ධනංජය ප්‍රමුක ගනේමුල්ල මුන්ට ලූස්
    බෑන්ඩ් එක

    Apo negii ena tharu ehama chater karanna epa ban :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: Range lawa balanna yanawata apita salli denna one :baffled: marians sound hodai eth un play karanne godak unplug :dull:
    ඔව් උන් වැඩිපුර ප්ලේ කරන්නෙ Unplug... අවුරුදු දෙකකට විතර උඩදි ගාල්ලෙ ප්ලේ කලා රිච්මන්ඩ් එකේ කානිවල් එක දවසෙ මේරියන්ස්ලා.. ඊට මාස කිහිපයකට පස්සෙ සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබුණා.. ඒකෙත් ප්ලේ කලා.. අනිවා රිච්මන්ඩ්, මහින්ද, සවුත්ලන්ඩ් කානිවල් එකක් තිබ්බොත් මේරියන්ස්ලා ගේනවා.. :)

    බාචිගෙ බෑන්ඩ් එකක් තියෙනවා Fire with Bach කියලා.. කලින් නම් බෑන්ඩ් එක නැගලා ගියා දැන් බැහැලා.. අපෝ බෑන්ඩ් වල නම් මතක් කරන්න ගියොත් තියෙනවා බං පොතක් පිරෙන්න ලියන්න..

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔව් උන් වැඩිපුර ප්ලේ කරන්නෙ Unplug... අවුරුදු දෙකකට විතර උඩදි ගාල්ලෙ ප්ලේ කලා රිච්මන්ඩ් එකේ කානිවල් එක දවසෙ මේරියන්ස්ලා.. ඊට මාස කිහිපයකට පස්සෙ සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබුණා.. ඒකෙත් ප්ලේ කලා.. අනිවා රිච්මන්ඩ්, මහින්ද, සවුත්ලන්ඩ් කානිවල් එකක් තිබ්බොත් මේරියන්ස්ලා ගේනවා.. :)

    බාචිගෙ බෑන්ඩ් එකක් තියෙනවා Fire with Bach කියලා.. කලින් නම් බෑන්ඩ් එක නැගලා ගියා දැන් බැහැලා.. අපෝ බෑන්ඩ් වල නම් මතක් කරන්න ගියොත් තියෙනවා බං පොතක් පිරෙන්න ලියන්න..

    ow ban feedback, sarigamapa,cowboys, sanidapa (lol) :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban feedback, sarigamapa,cowboys, sanidapa (lol) :lol:
    ඔන්න මචෝ මගේ සිංදු සෙට් එක... තව ගෙදර කොම් එකේ තියෙනවා.. මේ මම වැඩිපුර අහන්න කැමති ගායකයො ටික.. අමරදේව මහත්තයගෙ, නන්දා මාලනී මහත්මියගෙ එහෙම සිංදු මෙතන නෑ..

    මුලින්ම මම ආසම බෑන්ඩ් එක.. :D
    16693659e38692528da1b4314c0bf769a2c46d9d.jpg

    මේ ඒ බෑන්ඩ් එකේ මම ආසම කරන ගායකයා..
    16693658622a49f96c56f3d08068cb79f69928b9.jpg

    ඔන්න මගේ ළඟ දැනට තියෙන සිංදු සෙට් එක.. මේ ඉතින් ඔෆිස් එකේ වැඩ කරන ගමන් අහන ඒවා..
    16693657b0bf74104bfb2921a5d8f4f030068f70.jpg

    1669365661368641c890c55614beadd0f0838d92.jpg

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272

    Ado Ban Uba Sindu gabadawakne..apitat dipanko owa
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    sunflower හොදයි. නමුත් උන් හැමදාම එකම සින්දු ටික ගහන්නේ. අලුත් දෙයක් කරන්න හිතන්නේ නෑ.:no:
    flashback අව්ලක් නෑ. සවුන්ඩ් එහෙම හොදයි. රොෂාන් ඉන්න හින්ද නැගල යනවා. හැබැයි රෝස් සින්දු කියනකොට පට්ට බොරු කියන්නේ. :lol:
    දැන්නම් flashback වලට වඩා all right මරු උන් අලුත් දේවල් කරනවා. ඒ වගේම ගායකයෝ සෙට් එකත් හොදයි.:)
    හිතට වදින්න සින්දු අහනවනම් මේරියන්ස් තමා.:)
     
    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    Sri Lanka NO-1 Music Band Eka? Reply to Thread

    Sri Lanka.NO-1 Music Band Eka?

    SUNFLOWER+LIVE+SHOW+2012.jpg

    SUNFLOWERS

    Perpal+Range+Live+In+Bentota.jpg

    PURPLE RANGE

    HIRU+MEGA+BLAST+GALLE+-+PODDALA.jpg

    FLASH BACK

    SANIDAPA+LIVE+IN+MADAM+PALALLA.jpg
    SANIDAPA

    BACHI+WITH+FIRE.jpg

    BACHI WITH FIRE
    SEEDUWA+SAKURA+LIVE+IN+ELPITIYA.jpg
    SEEDUWA SAKURA

    ElaKiri Community > General >
    ElaKiri Talk! > Sri Lanka NO-1
    Music Band Eka?
    Reply to Thread:shocked:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...

    ඔන්න ඔච්චරයි ඕකුන්ගෙ ඇහෙන්නේ...මොන තාලෙක සින්දුවක් කිව්වත්
    ඩුශ් ටක ටං....:lol::lol::lol::lol::lol:

    Sira:lol::lol::lol: