Sri Lanka NO-1 Music Band Eka?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Ubath innawa wage ehanam
    11.gif
    :lol:

    :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපෝ ඔය බෑන්ඩ් එකට වඩා හොඳයි මචං
    සචිත් ධනංජය ප්‍රමුක ගනේමුල්ල මුන්ට ලූස්
    බෑන්ඩ් එක

    තොපිට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව..
    හෙන හැත්ත අටකුයි එක්ස්ට්‍රා පන්සීයක් විතර ගහපිය :growl::growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සංගීත නම් වැඩිය බලන්න යන්නෙ නෑ.. ඒත් හතර පහකට නම් ගිහින් තියනවා.. වැඩේ කියන්න ගිය විදිය මතකත් නෑ අහපු සින්දු මතකත් නෑ ආපු විදිය මතකත් නෑ :sorry::sorry::sorry:
    ඇග උයිය වෙනකන් නැටුවා කියල නම් මතකයි :lol:
     

    rosh111

    Member
    Dec 25, 2010
    23
    3
    3
    ලංකාවේ ක්ලියර් සවුන්ඩ්ස් වගෙම ප්ලේයර්ස්ලා එකිනෙකා එකට සෙට්වෙලා ප්ලේ කරපු එකම බෑන්ඩ් එකයි තිබ්බේ .. ඒ සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එක. හිටපු සියලුම ශිල්පීන් ලංකාවේ නො : 1 කියන තැන තියන්න පුළුවන් බය නැතිව . එත් පරණ ශිල්පීන් නැති සන්ෆ්ලවර්ස් අද නම් තුට්ටු 2 බෑන්ඩ් 1 ක් තරමට වැටිලා. අද තියෙන සියලුම සංගීත කණ්ඩායම් සියලම වගේ එකම අච්චුවේ වක්කරලා අරගෙන වගේ . එත් ස නි ධ ප බෑන්ඩ් 1 ඒ අතරින් කැපීපෙනෙනවා.ඔවුන්ට අවේනික සංගීත ශයිලියකින් සංගීතය සපයනවා. ප්‍රසංග වේදිකාවේ රජුන් උනේ සන්ෆලවර් මෑතක් වනතුරුම . ඒක ඕනෙම ගායකයෙක් පිලිගන්නවා . අද නම් සියලුම සංගීත කණ්ඩායම් එකම අච්චුවේ යන නිසා .. නො 1 බෑන්ඩ් ඒක අහවල් බෑන්ඩ් 1 කියන එක තීරණය කරන්න අමාරුයි .. ලංකාවේ ඉහල තලේ තියෙන සංගීත කණ්ඩායම් වලට වඩා දක්ෂ සංගීත කණ්ඩායම් ගොඩක් තියෙනව . ඔවුන්ට රසිකයෝ අතරට එන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ .
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවේ ඉහල තලේ තියෙන සංගීත කණ්ඩායම් වලට වඩා දක්ෂ සංගීත කණ්ඩායම් ගොඩක් තියෙනව . ඔවුන්ට රසිකයෝ අතරට එන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ .
    100% true!
    11.gif