sunflowers![]()





ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...
ඔන්න ඔච්චරයි ඕකුන්ගෙ ඇහෙන්නේ...මොන තාලෙක සින්දුවක් කිව්වත් ඩුශ් ටක ටං....











purple range
![]()
පර්පල් රේන්ජ්ලා දැන් මෙලෝ රහක් නෑ බං.. ඔය බෑන්ඩ් එක කලින් නම් පට්ට.. ඉඳුනිල් අන්දරමාන අයින් උනාට පස්සෙ බෑන්ඩ් එක වැඩක්ම නෑ.. ඌ තමා ගායකයෙකුට හිටියෙ ඔය බෑන්ඩ් එකේ.. දැන් සතුටට පරණ වොයිස් එකෙන් සිංදු කියන්නත් බෑ..


Super Friends - ගායකයො සෙට් එක හොඳයි. --- Thushara Jeewantha vitharaiමට නම් හොඳයි කියලා හිතෙන මියුසික් බෑන්ඩ් කිහිපයක් තියෙනවා..
Super Friends - ගායකයො සෙට් එක හොඳයි.
Marians - මෙයාලගෙ සවුන්ඩ්ස් නම් පට්ටයි. හරිම පැහැදිලියි.
Flash Back - සවුන්ඩ් නම් නියමෙට තියෙනවා. හැබැයි මේරියන්ස්ලගෙ තරම් පැහැදිලි නෑ.
All Right (Flash Back 2) - ගායකයො ටික හොඳයි.
මෙලෝ රහක් නැති මියුසික් බෑන්ඩ් එකකට තියෙන්නෙ
Sakura Range පමණි.. අජිත් මුතුකුමාරන වැලපෙන්න ගත්තම ෂෝ එක මස්තබාල්දුයි..



sahathika aththa sathutayanan wedak nahe thamai eth den inna 3 dena hodai
![]()
Chamara![]()
kaveesha
Jayan![]()

ජයන් කියන සිංදු නම් හොඳයි.. ඒත් බං උගේ වොයිස් එක පැහැදිලි මදිනේ.. සිංදුව හරියට ඇහෙන්නෙ නෑ.. චාමර දැන් පර්පල් රේන්ජ් බෑන්ඩ් එකට අයිති නැහැනේ මචෝ.. ඌ බෑන්ඩ් එකෙන් අයින් උනා.. ඌ දැන් ගායන ශිල්පියෙක් විදියට ඇවිත් සිංදු කියලා යනවා.. ඉඳුනිල් ඉන්න කාලෙ පොර සිරා සිංදු ටිකක් ගහනවා.. Mohammad Rafiගෙ භගවා සිංදුව සිරාවටම පොර ගහනවා.. අහන් ඉන්නත් ආසයි..
ehanam melo rahak nethiwa athi ban me 5 un dubai play karanawa balamu mokada wenne kiyala edata m sirawata e song ekanam idunil pattata gahanawa 
