2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් පුතේ සිංදු ටික අහගෙන ඉන්න. ඕනනම් ‍වොලියුම් එක අඩුකරන්න. එතකොට පුතාට සුභාවිත ගීත වගේ අහන්න පුළුවන් :lol:
    මං කොම්පියටර් එකෙන් ෆෝන් එකට මාරු වෙලා...
    සමාගමක නිහඩ හවුල්කරුවෙක් වගේ රේඩියෝ අහනවා... :cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම බ්ලැකාගේ එකට සෙට් වෙන්නම්z..
    පොඩි වැඩක් තියනවා ගිහින් එන්නම්z

    මෙන්න තවත් හොර මලක්
    මුත් තව ටිකෙන් එයි
    ඒ ගෑනිත් බැනල බැනලා තිබ්බා කියලා

    කෙල්ලව 8ට විතර නිදි කරවපන් බන් රෑ වෙනකන් තියාගත්තහම හරි වදේ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපි දන්නෙත් නෑ. ටූ ලිටිල් කියල කෙනෙක්ලු ඔය කිව්වේ.

    :P:P:P

    කවුද ටු ලිටිල් කියන්නේ එතකොට ???
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අතේ මාට්ටුනේ බන් උඩින් කියලා තියෙන එක බලපන්
    අන්තිමට කියනවා යාලුවොලු

    අනේ බන්

    ඔහොම බය වෙලා බෑ.....
    මම නම් ෆෝන් එකත් ඕෆ් කරනවා

    ලිදේ පැනපන්

    කෙල්ලෙක් ඉන්නව නම් ඉන්නව කියනව බන්, බොරු කියල තෑගි ගන්නද. යාලුවෙක් බන් කතා කලේ, ඒ ගෑනිට මල පැනල :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙන්න තවත් හොර මලක්
    මුත් තව ටිකෙන් එයි
    ඒ ගෑනිත් බැනල බැනලා තිබ්බා කියලා

    කෙල්ලව 8ට විතර නිදි කරවපන් බන් රෑ වෙනකන් තියාගත්තහම හරි වදේ
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.