මං කොම්පියටර් එකෙන් ෆෝන් එකට මාරු වෙලා...එහෙනම් පුතේ සිංදු ටික අහගෙන ඉන්න. ඕනනම් වොලියුම් එක අඩුකරන්න. එතකොට පුතාට සුභාවිත ගීත වගේ අහන්න පුළුවන්![]()

me kawda ban me radio eken katha karanne??????mama adamai ahanne?????maarai ne ban


කව්ද බොලේ ඇලිස් ?අපි දන්නෙත් නෑ. ටූ ලිටිල් කියල කෙනෙක්ලු ඔය කිව්වේ.

me kawda ban me radio eken katha karanne??????mama adamai ahanne?????maarai ne ban
මම බ්ලැකාගේ එකට සෙට් වෙන්නම්z..
පොඩි වැඩක් තියනවා ගිහින් එන්නම්z
මම බ්ලැකාගේ එකට සෙට් වෙන්නම්z..
පොඩි වැඩක් තියනවා ගිහින් එන්නම්z
අපි දන්නෙත් නෑ. ටූ ලිටිල් කියල කෙනෙක්ලු ඔය කිව්වේ.
මං කොම්පියටර් එකෙන් ෆෝන් එකට මාරු වෙලා...
සමාගමක නිහඩ හවුල්කරුවෙක් වගේ රේඩියෝ අහනවා...![]()




අතේ මාට්ටුනේ බන් උඩින් කියලා තියෙන එක බලපන්
අන්තිමට කියනවා යාලුවොලු
අනේ බන්
ඔහොම බය වෙලා බෑ.....
මම නම් ෆෝන් එකත් ඕෆ් කරනවා
ලිදේ පැනපන්

මෙන්න තවත් හොර මලක්
මුත් තව ටිකෙන් එයි
ඒ ගෑනිත් බැනල බැනලා තිබ්බා කියලා
කෙල්ලව 8ට විතර නිදි කරවපන් බන් රෑ වෙනකන් තියාගත්තහම හරි වදේ


