චැහ් සයිස් එක දැක්කද අහන්නේ
කැතැයි හොදේ ....
අඩෝ මන් කිවුවේ තඩි කෙල්ලෙක් කිවුව නිසයි හරිද..???
චැහ් සයිස් එක දැක්කද අහන්නේ
කැතැයි හොදේ ....
ලගටම ඇවිත් පැරදුනාට කමක් නෑ. එතකොට ඉන්දින්කාරයෝ කැපෙනවා.

හලි හලි කතා කලේ ගෑනියෙක් ඒත් කියන්නේ යාලුවෙක්කෙල්ලෙක් ඉන්නව නම් ඉන්නව කියනව බන්, බොරු කියල තෑගි ගන්නද. යාලුවෙක් බන් කතා කලේ, ඒ ගෑනිට මල පැනල![]()
මම නම් කැමති එකක්වත් ගියේ නෑ.

සින්දු යනකොට සද්දේ වැඩියිනේ මට නම්. කථා කරද්දි හෙමින් වගේනේ ඇහෙන්නේ.කියලා වැඩක් නෑ
මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ
මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
අපෝ...යි



ow ow eth api wage elipita kyannehe egolloපේන විදිහට අපේ කට්ටිය වැඩී වගේ![]()


ow machan negitinna hithennehe inna theninade meka patta athal ban.........
Meka Radio eke Ahanna Baridooooo.....FM????


web player ekenui phone ekenui...ALC,Mediaplayer wage ewagen puluwan...

මගේ එහෙමයි. සින්හල ඒවා වගේ වදින්නේ නෑ ඒවා.
මංනම් කැමති ඉංග්රීසි සිංදු තියෙන්නෙත් බොහොම අල්පයයි![]()
GN machanමන් යනෝ හොදට වැඩේ කරගෙන යන්න.. ගුඩ් නයිට් කස්ටියටම...



ඒකත් නරක නෑ. දැනට කැමති ගීත කීයක් වගේ ගියා ද?
![]()
තාම ගිනුම ආරම්භ කලේ වත් නෑ මාමෙ 
සින්දු යනකොට සද්දේ වැඩියිනේ මට නම්. කථා කරද්දි හෙමින් වගේනේ ඇහෙන්නේ.
![]()
හලි හලි කතා කලේ ගෑනියෙක් ඒත් කියන්නේ යාලුවෙක්
එක්කෝ ඒ ගෑනිට ඇන්ට් කියපන් යාලුවා කියන්නේ නැතුව
ගෑනියෙක්ට කොහෙමද මං අහන්නේ යාලුවා කියලා කියන්නේ

මගේ එහෙමයි. සින්හල ඒවා වගේ වදින්නේ නෑ ඒවා.

ඒකනම් ඇත්ත තමයි. මටත් එහෙමයි. හිංදි වගේ ඒවනම් ඊට වඩා වදිනව.