2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    නම ටූ ලිට්ල් වුනාට කට නම් ලිට්ල් නෑ :lol:

    කියලා වැඩක් නෑ

    මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
    කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ

    මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
    අපෝ...යි
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    කියලා වැඩක් නෑ

    මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
    කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ

    මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
    අපෝ...යි

    :shocked::rofl::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගෑණි ගැහුවද බං බැට් එකෙං

    අනේ මන්ද බන් මොනව උනාද මන්ද. බැනගෙන බැනගෙන ගියා. මම කතා කරන්න බලනකොට කෝල් එක කට් කරල. :lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කියලා වැඩක් නෑ

    මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
    කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ

    මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
    අපෝ...යි

    :rofl::rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කියලා වැඩක් නෑ

    මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
    කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ

    මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
    අපෝ...යි

    පව් බන්, අඬයිද දන්නෙ නෑ ඕව කියල :sorry:
     
    Status
    Not open for further replies.