2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    චැහ් සයිස් එක දැක්කද අහන්නේ

    කැතැයි හොදේ ....


    අඩෝ මන් කිවුවේ තඩි කෙල්ලෙක් කිවුව නිසයි හරිද..???
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෙල්ලෙක් ඉන්නව නම් ඉන්නව කියනව බන්, බොරු කියල තෑගි ගන්නද. යාලුවෙක් බන් කතා කලේ, ඒ ගෑනිට මල පැනල :rofl:
    හලි හලි කතා කලේ ගෑනියෙක් ඒත් කියන්නේ යාලුවෙක්

    එක්කෝ ඒ ගෑනිට ඇන්ට් කියපන් යාලුවා කියන්නේ නැතුව

    ගෑනියෙක්ට කොහෙමද මං අහන්නේ යාලුවා කියලා කියන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් කැමති එකක්වත් ගියේ නෑ.

    මංනම් කැමති ඉංග්‍රීසි සිංදු තියෙන්නෙත් බොහොම අල්පයයි :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    m0408.gif
    nice song..thnkzz tooo.... (party rockkk)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කියලා වැඩක් නෑ

    මං මේ හෙඩ් ෆෝන් එක දාගෙන ඉන්නේ
    කන් දෙක දෙපැත්තෙන් ටකරන් තියලා ගල් ගහනවා වගේ

    මෙයා කතා කරනකොට මන් වෙලුම් අඩු කරනවා
    අපෝ...යි
    සින්දු යනකොට සද්දේ වැඩියිනේ මට නම්. කථා කරද්දි හෙමින් වගේනේ ඇහෙන්නේ.

    :oo::oo::oo:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මන් යනෝ හොදට වැඩේ කරගෙන යන්න.. ගුඩ් නයිට් කස්ටියටම...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සින්දු යනකොට සද්දේ වැඩියිනේ මට නම්. කථා කරද්දි හෙමින් වගේනේ ඇහෙන්නේ.

    :oo::oo::oo:

    එහෙනම් මචං ඇස් දෙක පොඩ්ඩක් කාට හරි පෙන්නලා බලපන්
    ඇස් කන වෙලා ද දන්නේ නැහැනේ

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හලි හලි කතා කලේ ගෑනියෙක් ඒත් කියන්නේ යාලුවෙක්

    එක්කෝ ඒ ගෑනිට ඇන්ට් කියපන් යාලුවා කියන්නේ නැතුව

    ගෑනියෙක්ට කොහෙමද මං අහන්නේ යාලුවා කියලා කියන්නේ

    අනේ මන්ද උඹලත්, යාලුවෙක් තමයි බන්. ගෑනියෙක් නෙවෙයි කෙල්ලෙක්, ජොලියට ගෑනියෙක් කිවුවෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ එහෙමයි. සින්හල ඒවා වගේ වදින්නේ නෑ ඒවා.

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. මටත් එහෙමයි. හිංදි වගේ ඒවනම් ඊට වඩා වදිනව.
     
    Status
    Not open for further replies.