අනේ මන්ද උඹලත්, යාලුවෙක් තමයි බන්. ගෑනියෙක් නෙවෙයි කෙල්ලෙක්, ජොලියට ගෑනියෙක් කිවුවෙ![]()
එල එල අපිත් ආතල් එකට කිව්වේ
අනේ මන්ද උඹලත්, යාලුවෙක් තමයි බන්. ගෑනියෙක් නෙවෙයි කෙල්ලෙක්, ජොලියට ගෑනියෙක් කිවුවෙ![]()
අද කලින් යන්න වෙලා කියන්නේ....එහෙනම් too_little හොදට සෝ එක කරන්න...හැමෝටම සුභ රත්‍රියක් වේවා!!!!
ලංකාවේ පොලිස්සියේ ඒවගෙන් නම් පුළුවන්. ඒවට මැරිච්ච උන්ටත් කදුලු එනවා.මෙයාව අඩවන්න නම්
කදුලු ගෑස් ගහන්න වෙයිද බන්



![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Tempted to touch, tempted to touch

ඒ මොකෙක්ද බන් එහෙම ගියේඇඬුවට නම් කමක් නෑ, අර සමහරු වගේ මලපැනල ආයිත් එන්නෙ නෑ කියල ගියොත් අවුල්නෙ බන්


සිංහල?ටූ හැබැයි නටන ඉංග්‍රීසි ඒව පැය දෙකක් දුන්න හිංද නැටවෙන්නෙ නැති සාමාන්‍ය ඒවත් පැයක් වගේ දුන්නම් හරි. ඊට පස්සෙ ඉතින් බැලැකාගෙ ශෛලමය ගීතත් පැය දෙකක් හෝ ඊට වැඩිය අහන්න පුළුවන්නෙ

Tempted to touch, tempted to touchTempted to touch, tempted to touchTempted to touch, tempted to touchTempted to touch, tempted to touchTempted to touch, tempted to touch

ටූ හැබැයි නටන ඉංග්‍රීසි ඒව පැය දෙකක් දුන්න හිංද නැටවෙන්නෙ නැති සාමාන්‍ය ඒවත් පැයක් වගේ දුන්නම් හරි. ඊට පස්සෙ ඉතින් බැලැකාගෙ ශෛලමය ගීතත් පැය දෙකක් හෝ ඊට වැඩිය අහන්න පුළුවන්නෙ

nidaganna sindu epa ayyooo
mehema hondailu

![]()
අසුභ ආරම්භයක් ද මන්දා මගේ ගවේශනාත්මක ගීත චාරිකාවට..
පේන තරම් යකා කළු නැති වෙන්න බැරිද ?![]()
උඹට හිංදි තේරෙනවද බන්?![]()
හින්දි තේරෙන්නේ නෑනේ. ඒත් මියුසික් නම් මරැ.
![]()