2012 Oct 2 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

:rolleyes::rolleyes::D:D

කැරකිල්ල හැදෙයි ඔහොම කරකුනොත් :baffled:

m0406.gif
mama kerakena widiyata Cam eka focus karana gihin oyata neda jabara kalanthe hedune :rofl::rofl:
 
Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    TOO Little වෙත.....

    පැය දෙකේ ශෝ එක හොදට ගියා.... :cool:
    මං කෙසේ වෙතත් ඉංග්‍රීසි සින්දු වලට ආස අය නං මැක්සා ෆන් එක්ක ගත්තා කියලා තේරුනා...
    වෙනදට අහන්නවත් හිතෙන් නැති ගීත උනත් අද මමත් අහගෙන හිටියා කියලා බොහොම සතුටින් කියනවා.. :rofl::rofl:

    එහෙනම්.. අපි යනවා...

    බ්ලැකාගෙ ශෝ එක අහගෙන ඉන්නෙ ෆෝන් එකෙන්..
    11.gif

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම..

    හැම එකාම යනාවා
    හිටපල්ලාකෝ යකුනේ

    මන් තව ටිකකින් ෆරඩ් රයිස් ගේනවා ඔක්කොටම හිටියෙත් කන්න පුලුවන්
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    TOO Little වෙත.....

    පැය දෙකේ ශෝ එක හොදට ගියා.... :cool:
    මං කෙසේ වෙතත් ඉංග්‍රීසි සින්දු වලට ආස අය නං මැක්සා ෆන් එක්ක ගත්තා කියලා තේරුනා...
    වෙනදට අහන්නවත් හිතෙන් නැති ගීත උනත් අද මමත් අහගෙන හිටියා කියලා බොහොම සතුටින් කියනවා.. :rofl::rofl:

    hmmm eka eththa... matath ehema thamai hithenne
    47r5.gif
     
    • Like
    Reactions: |MadMan|

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    TOO Little වෙත.....

    පැය දෙකේ ශෝ එක හොදට ගියා.... :cool:
    මං කෙසේ වෙතත් ඉංග්‍රීසි සින්දු වලට ආස අය නං මැක්සා ෆන් එක්ක ගත්තා කියලා තේරුනා...
    වෙනදට අහන්නවත් හිතෙන් නැති ගීත උනත් අද මමත් අහගෙන හිටියා කියලා බොහොම සතුටින් කියනවා.. :rofl::rofl:

    එහෙනම්.. අපි යනවා...

    බ්ලැකාගෙ ශෝ එක අහගෙන ඉන්නෙ ෆෝන් එකෙන්..
    11.gif

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම..

    Gud n8 machan
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හැම එකාම යනාවා
    හිටපල්ලාකෝ යකුනේ

    මන් තව ටිකකින් ෆරඩ් රයිස් ගේනවා ඔක්කොටම හිටියෙත් කන්න පුලුවන්
    එහෙනම් ඉන්නවා. හැබැයි ගෙනෙන්.
     
    • Like
    Reactions: |MadMan|

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හැම එකාම යනාවා
    හිටපල්ලාකෝ යකුනේ

    මන් තව ටිකකින් ෆරඩ් රයිස් ගේනවා ඔක්කොටම හිටියෙත් කන්න පුලුවන්

    අපෝ උඹෙ ෆරඩ් රයිස් කාල බඩ යයිද දන්නෙ නෑ :baffled::no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TOO Little වෙත.....

    පැය දෙකේ ශෝ එක හොදට ගියා.... :cool:
    මං කෙසේ වෙතත් ඉංග්‍රීසි සින්දු වලට ආස අය නං මැක්සා ෆන් එක්ක ගත්තා කියලා තේරුනා...
    වෙනදට අහන්නවත් හිතෙන් නැති ගීත උනත් අද මමත් අහගෙන හිටියා කියලා බොහොම සතුටින් කියනවා.. :rofl::rofl:

    එහෙනම්.. අපි යනවා...

    බ්ලැකාගෙ ශෝ එක අහගෙන ඉන්නෙ ෆෝන් එකෙන්..
    11.gif

    සුභ රාත්‍රියක් වේවා හැමෝටම..

    :sorry::sorry:

    :shocked::shocked:
    5.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :no::no: nidaganna sindu epa ayyooo:rofl:mehema hondailu

    නින්දයන සිංදු නෙමෙයි ලස්සන ඉංග්‍රීසි සිංදු ගැන කිවුවෙ. එහෙනම් ඉතින් දැන් ඔහොම ඒවම දාන්න කියමු. හැබැයි බැලැකා මොනා දායිද දන්නෙ නෑ

    සිංහල? :(

    අද ඉංග්‍රීසි විතරයිනෙ ඉතින්
     
    • Like
    Reactions: |MadMan|
    Status
    Not open for further replies.