South Africa 98/4 (13.0/20 ov)
Rock ahamuuuuuuuuuuu
දැන් ටූ ලිටල් රොක් වලට මාරු වෙනව ද? අයියගෙ අඩිපාරෙ එක්කගෙන යනව වගේ![]()


උඹටත් ටැග් එකක් දා ගනින් මේ ත්රෙඩ් එකකට.Dakal thiyenawa ban
Tags walin monawada ban wenne???
Eka click karama me thread eka pennana ekane wenne
ane deyyange naaaamen SA dinanna one

maawa balen ekathu karagena man owa ahanne ne

ඔයාග් සින්දු ටික එළ තමයි උම්මා හොදේ
මට ඉංගිරිසි ඇලජික් ඒත් ඔයාගේ සින්දු ටිකට නැටවිලා ගියා
ත්රේඩ් එකේ අන්තර්ගතය කෙටි කරලා සර්ච් එන්ජින් වලට පේන්න දාන්න තමා මචන් ටැග් තියෙන්නෙ. එහෙම කළාම ෆෝරම් එක ඇතුලේ උනැත් ත්රේඩ් එකක් පට ගාලා හොයා ගන්න පුළුවන්Dakal thiyenawa ban
Tags walin monawada ban wenne???
Eka click karama me thread eka pennana ekane wenne

උඹටත් ටැග් එකක් දා ගනින් මේ ත්රෙඩ් එකකට.
Edit Tags click කරලා කැමති ටැග් එකක් දා ගනින්.