2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ටූ ලිටල් රොක් වලට මාරු වෙනව ද? අයියගෙ අඩිපාරෙ එක්කගෙන යනව වගේ :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    r1003.gif
    r1003.gif
    r1003.gif
    r1003.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Dakal thiyenawa ban
    Tags walin monawada ban wenne???
    Eka click karama me thread eka pennana ekane wenne
    උඹටත් ටැග් එකක් දා ගනින් මේ ත්‍රෙඩ් එකකට.

    Edit Tags click කරලා කැමති ටැග් එකක් දා ගනින්.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයාග් සින්දු ටික එළ තමයි උම්මා හොදේ
    මට ඉංගිරිසි ඇලජික් ඒත් ඔයාගේ සින්දු ටිකට නැටවිලා ගියා

    ela ela den ehenam rock ahamuuuuuuuuuuuu
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Dakal thiyenawa ban
    Tags walin monawada ban wenne???
    Eka click karama me thread eka pennana ekane wenne
    ත්‍රේඩ් එකේ අන්තර්ගතය කෙටි කරලා සර්ච් එන්ජින් වලට පේන්න දාන්න තමා මචන් ටැග් තියෙන්නෙ. එහෙම කළාම ෆෝරම් එක ඇතුලේ උනැත් ත්‍රේඩ් එකක් පට ගාලා හොයා ගන්න පුළුවන් :)
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    උඹටත් ටැග් එකක් දා ගනින් මේ ත්‍රෙඩ් එකකට.

    Edit Tags click කරලා කැමති ටැග් එකක් දා ගනින්.

    Damma, Ehema kali kiyala mokkada ban wenne???