සද්ද නොකර අහපංකෝ ඉතිං............
අපි මේ නටනවා..............



ඔව් බන් කැමැති අකමැති වගේඕකනේ. ඕක තමා ගෑණු ලමයින්ගේ හැටි.

අහන්නත් සන්තෝසයි.මූ නම් රොක් කාල වතුර බීපු එකෙක්.. මාත් රොක් ආසයි , මූගෙන් ටිකක් ඉගෙනගන්න ඕන, කීප් ඉට් අප් බ්ලැකා![]()



එල එලඑල එල බ්ලැකා මමත් ආවා.. අහගෙන ඉන්නේ මචන්z
පට්ට මචzන්
එලටම කරපන්z
අහගෙන ඉන්නේ පොස්ට් දැම්මේ නැතුවට
.ඇගේ පතේ අමාරැ යන්න මේක හරි යන්නේ නෑ.ඔන්න අද උඹගෙ දවස... අහපිය ඇගේ පතේ අමාරුව යන්නම...![]()



අප්පා එහෙමද! සොරි බන් මම ජෝක් එකට කිව්වෙblacka saneepa nathuwa hitiya ban pahugiya tikee ma![]()

කොහොම හරි අපිට වදුරෝ කියල අපහාස කරා එදා. අද සින්දු දුන්නෙත් නෑ.



ඔන්න අද උඹගෙ දවස... අහපිය ඇගේ පතේ අමාරුව යන්නම...![]()


අන්න එහෙම වරකෝ බන්

.ai thaniyama natanne



අපි කෙල්ලන්ට බය නෑ
ahannai kiyuwe kiyana ewa
රොක් කරන්න ඕනනම් මලක් ගහලා එන්න ඕනඌ සැමන් ටින් එකක් කටේ ගහගෙන ඉන්නෙ රොක් කටහඬක් ගන්නලු![]()
මොනාද යකෝ ඔය අප් කිය කිය උස්සන්න කියන්නේමූ නම් රොක් කාල වතුර බීපු එකෙක්.. මාත් රොක් ආසයි , මූගෙන් ටිකක් ඉගෙනගන්න ඕන, කීප් ඉට් අප් බ්ලැකා![]()
අනිවා ජයවේවාගැඹුරැ කටහඩක් ගන්න දරන උත්සහය අගයකරන්න ඕනේ.
කෙල්ලන්ට කොච්චර තිබුනත් සෑහෙන්නේ නෑඕකනේ. ඕක තමා ගෑණු ලමයින්ගේ හැටි.