උඔ කියපු කිසිම දෙයක් තේරිච්ච එකෙක්වත්
ඕකෙන් වැඩක් ගත්තු එකෙක්වත් මෙතන නැතුව ඇති
මාත් හෙඩ් ෆෝන් එකේ පැත්තක් ජනේල් පැත්තට හරවලා එලියට යැව්වා උඔ කියපු ඒවා



උඔ කියපු කිසිම දෙයක් තේරිච්ච එකෙක්වත්
ඕකෙන් වැඩක් ගත්තු එකෙක්වත් මෙතන නැතුව ඇති
මාත් හෙඩ් ෆෝන් එකේ පැත්තක් ජනේල් පැත්තට හරවලා එලියට යැව්වා උඔ කියපු ඒවා

ඌ සැමන් ටින් එකක් කටේ ගහගෙන ඉන්නෙ රොක් කටහඬක් ගන්නලු![]()



ලස්සනට කලාලු! ඊළඟ දවසේ සිංදු ඉල්ලන්න පුළුවන් වේවි නෙ?![]()
nethnam man aniwa req denawa 
මේ සිංදුව මං අහල තියෙනව ද බොලේනිකන් අහල පුරුදුයි වගේනෙ
ගැඹුරැ කටහඩක් ගන්න දරන උත්සහය අගයකරන්න ඕනේ.ඌ සැමන් ටින් එකක් කටේ ගහගෙන ඉන්නෙ රොක් කටහඬක් ගන්නලු![]()



මමත් කෙනෙක්ට එන්න කියලා ආයෙ එපා කිව්වා! ඊළඟ දවසෙ මම ආයෙ කියන්නම්ow ow ada hadissiye set une show eka karannanethnam man aniwa req denawa
