2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Phobia-Breaking_Benjamin_album.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූ නම් රොක් කාල වතුර බීපු එකෙක්.. මාත් රොක් ආසයි , මූගෙන් ටිකක් ඉගෙනගන්න ඕන, කීප් ඉට් අප් බ්ලැකා :)
    අහන්නත් සන්තෝසයි.:):):)
    එල එල බ්ලැකා මමත් ආවා.. අහගෙන ඉන්නේ මචන්z
    පට්ට මචzන්
    එලටම කරපන්z
    අහගෙන ඉන්නේ පොස්ට් දැම්මේ නැතුවට
    එල එල:).
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තැන් තැන් වල නෙමේ බන් එලකිරියෙත් තියෙන්නේ , බලහන් මේ සයිඩ් එකේ තියෙන්නේ කර්ම කියල..:rofl::rofl:

    බ්ලැකා උබ බයවෙන්න එපා මම උබේ ශෝ එක අහනව , එපා වෙලා නෙමේ ආසාවෙන්.. පට්ට මචන්:)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    :frown::frown::frown::frown::frown::frown:
    ahannai kiyuwe kiyana ewa
    අපි කෙල්ලන්ට බය නෑ

    ඌ සැමන් ටින් එකක් කටේ ගහගෙන ඉන්නෙ රොක් කටහඬක් ගන්නලු :lol:
    රොක් කරන්න ඕනනම් මලක් ගහලා එන්න ඕන
    මූ නම් රොක් කාල වතුර බීපු එකෙක්.. මාත් රොක් ආසයි , මූගෙන් ටිකක් ඉගෙනගන්න ඕන, කීප් ඉට් අප් බ්ලැකා :)
    මොනාද යකෝ ඔය අප් කිය කිය උස්සන්න කියන්නේ
    ගැඹුරැ කටහඩක් ගන්න දරන උත්සහය අගයකරන්න ඕනේ.

    :P:P:P
    අනිවා ජයවේවා
    ඕකනේ. ඕක තමා ගෑණු ලමයින්ගේ හැටි.


    කෙල්ලන්ට කොච්චර තිබුනත් සෑහෙන්නේ නෑ