අඩෝ ඒම කියන්නඩ එපා හරිය............විශ්රාම ගැන්නුවා කියපන්.
![]()

අඩෝ ඒම කියන්නඩ එපා හරිය............විශ්රාම ගැන්නුවා කියපන්.
![]()

මේකෙ නම් 1000ක් යයිද දන්නේ නෑ.matath una lol
h_abeysingha eyage post 1k makuwa lol so man 1000 una passe dawasaka man eyata 1000 dunna ohoma
කෙළ ගිල්ලට අවුලක් නැහැ මම හෙට දවසම ගෙදරman kela gilinawa
matath one
ලඟ පාතක හිටියා නම් දෙන්නත් තිබ්බා හැබැයිමේකෙ නම් 1000ක් යයිද දන්නේ නෑ.

ඇයි බන් නගා උඹව ලිදට දැම්මේ ඉස්සෙලා ෂෝ එකේ.අඩෝ ඒම කියන්නඩ එපා හරිය............![]()

දැන් ත්රේඩ් එක නිමාවෙද්දි කටිටය රොක් වෙලා ඉඳියි ද දන්නෙ නෑ නේද?

තැඹිලි ගෙඩියක් බොන ගමන් මම මේ රොක් අහන්නෙ![]()

ගෙදර කට්ටියටයි අහලා පහල එවුන්ටයි දැන් ටික ටික පුරුදුයි rock අහන්න.

දැන් ත්රේඩ් එක නිමාවෙද්දි කටිටය රොක් වෙලා ඉඳියි ද දන්නෙ නෑ නේද?
ඕනෙ නම් පුළුවන්. කොපි මෙතඩ් එක පාවිච්චි කරන්න වෙනවා.api denna ekathu wela hari yamu 1000 wenakal

වහපිය ඩෝ ඔය අඳෝනාව ගා ගෙන පොලු අරන් ඒවි
තව ටිකකින් අහලපහල උං ගෙදරට රොක් එවන සීන් එකක් මේ පැත්තෙනං තියෙන්නේ............![]()

එල එල..........
ගෙදර කට්ටියටයි අහලා පහල එවුන්ටයි දැන් ටික ටික පුරුදුයි rock අහන්න.