2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
man kela gilinawa :(
matath one
කෙළ ගිල්ලට අවුලක් නැහැ මම හෙට දවසම ගෙදර :P ලඟ පාතක හිටියා නම් දෙන්නත් තිබ්බා හැබැයි
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    576371_287988321303361_297169596_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ත්‍රේඩ් එක නිමාවෙද්දි කටිටය රොක් වෙලා ඉඳියි ද දන්නෙ නෑ නේද?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තැඹිලි ගෙඩියක් බොන ගමන් මම මේ රොක් අහන්නෙ :lol:

    :lol::lol::lol:

    :cool::cool::cool:
    ගෙදර කට්ටියටයි අහලා පහල එවුන්ටයි දැන් ටික ටික පුරුදුයි rock අහන්න:cool::cool::cool:.

    තව ටිකකින් අහලපහල උං ගෙදරට රොක් එවන සීන් එකක් මේ පැත්තෙනං තියෙන්නේ............:lol::lol::lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    :lol::lol::lol:



    තව ටිකකින් අහලපහල උං ගෙදරට රොක් එවන සීන් එකක් මේ පැත්තෙනං තියෙන්නේ............:lol::lol::lol:
    වහපිය ඩෝ ඔය අඳෝනාව ගා ගෙන පොලු අරන් ඒවි :(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :cool::cool::cool:
    ගෙදර කට්ටියටයි අහලා පහල එවුන්ටයි දැන් ටික ටික පුරුදුයි rock අහන්න:cool::cool::cool:.
    එල එල..........:cool:
    මමත් එකෙකුට දෙන්නෙකුට පුරුදු කරල තියෙනවා.....:P