ඕකා ලිදේ ඉදගෙනත් රොක් අහයිද මන්දා..ඔබලා දාමු එහෙම නම්! ඕක නාලද දන්නෙත් නැහැ![]()



ඕකා ලිදේ ඉදගෙනත් රොක් අහයිද මන්දා..ඔබලා දාමු එහෙම නම්! ඕක නාලද දන්නෙත් නැහැ![]()



ටූ ලිට්ල් ආසම ගීතය කිව්වෙ මේක නේද ?![]()
![]()


DarkWolf විතරලු පොර! අනිත් උන් සේරම හාල් කෑලි ලුඅනිත් උන් ළිඳේ පැනපල්ලා....

සෙනග වැඩියි නෙහ්.. ඊට වඩා ලේසියි ඔක්කොම එකතු වෙලා ඌව ලිදට ඔබන එක..![]()


අනෙ අම්මෝ මෙටල්නම් එපා දැන්![]()

මට නං දැං කෝකත් එකයි.. පට්ට බීට් එකක් මේකත්.. 
kattiya muta sup eka kohoma hari diyan show eka iwara wenakal![]()
elakiri eke hamotama jaya
මොකෝ යන්නෙ ?මම යනවා blacko පට්ට show එකඅද තමා හොදම show එක
.සෙනසුරදා දවසක් අරන් දවසම රොක් ගහමු
.මම යනවා මචන්ලා මූට උදව්වක් වශයෙන් post 1000 ගහන්න ඔබේ සහයෝගය මම ඉල්ලා සිටිනවා
.

එලකිරි මචන්....හෙටත් සෙට් වෙමු.1000 ගහන එක නම් ගේමක් නෑ බන්. බ්ලැකා දිගටම show එක කලොත් නිකම්ම 1000 ගැහෙයි...මම යනවා blacko පට්ට show එකඅද තමා හොදම show එක
.සෙනසුරදා දවසක් අරන් දවසම රොක් ගහමු
.මම යනවා මචන්ලා මූට උදව්වක් වශයෙන් post 1000 ගහන්න ඔබේ සහයෝගය මම ඉල්ලා සිටිනවා
.



මට නං දැං කෝකත් එකයි.. පට්ට බීට් එකක් මේකත්..
![]()

රොක්වල ෆීලින් එක වෙන්න ඇති ඒඔන්න සිංහල සාම්ප්‍රදායික රොක් එකක් යනවාමේක රොක් ද? නිකන් මියුසික් එක ටෙක්නො වගේ.![]()

ane machan mama poranam neme henama rock metal anam manam pisuwak thiyawna ban..man me profile eka ada hadagatta wiratarai.. u ehema cn ekakata neme kiwiue man hithanne ubala thread eke mula idan sup eka dila thiyanwa neh ban![]()



mata ajith muthukumaranage rock song ekak denna berida....![]()

මේක තමයි ලයිෆ් එක පාට පාට ඩ්‍රීම් එක ...
මේ සිංදු ඉතින් ඇහැවුවට මෙලෝ දෙයක් මතක හිටින්නෙ නෑ. වචන ඇහෙන්නෙ නෑ.රොක්වල ෆීලින් එක වෙන්න ඇති ඒ