Show එක ඉවර වුනාට playlist එකක් යනවා කියහන්කෝ...( උපුටා ගැනීම 0716aravinda ගෙනි.)ඉවරයි කියහන්කෝ
Show එක ඉවර වුනාට playlist එකක් යනවා කියහන්කෝ...( උපුටා ගැනීම 0716aravinda ගෙනි.)ඉවරයි කියහන්කෝ

ඒ ගැන ගොඩක් සතුටුයි.. සහ අද මෙහෙම ෂෝ එකක් කරන්න ලැබීම ගැන ඊ ට වඩා සතුටුයි..
ආස දෙයක් ගැන
අනික් දවසේ ෆුල් ෂෝ එකක් කරන්න ready වෙලා සෙට් වෙන්නම් 
ඒකනම් ඇත්ත බන්.... ගොඩක් එවුන් හිතන්නේ rock කියන්නේ ඝෝෂාවක් විතරයි කියලා..... ඒත් ඔය දෙකයි පනහේ ලව් සින්දුවලට වඩා rock සින්දුවල ලොකු තේරුමක් තියනවා....
Show එක ඉවර වුනාට playlist එකක් යනවා කියහන්කෝ...( උපුටා ගැනීම 0716aravinda ගෙනි.)
තැන්ක්ස් මචං තැන්ක්ස්.. හැමෝටම තැන්කු තැන්කු.... තැන්කු තැන්කු... උදව් කරපු හැමෝටම, සහ ත්රෙඩ් එකේ ගල් වෙච්ච හැමෝමටම
ඇත්තම කිව්වොත් මට ඕනේ කරපු දේ උනේ. මට ඕනේ කලේ රොක් ගැන තියෙන වැරදි වැටහීම නැති කරන්න.. මේක හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක් සහ පටන් ගන්න ඕනේ කොතනින්ද කියල පොඩි දෙයක් කරන්න... ෂෝ එක අහං හිටිය රොක් වලට ආස නැති.. සහ එක හිසේ කැක්කුමක් කියල කියපු අය කී ප දෙනෙක් ම දැන් එක වරදක් නෑ කියනවාඒ ගැන ගොඩක් සතුටුයි.. සහ අද මෙහෙම ෂෝ එකක් කරන්න ලැබීම ගැන ඊ ට වඩා සතුටුයි..
ආස දෙයක් ගැන
![]()
අනික් දවසේ ෆුල් ෂෝ එකක් කරන්න ready වෙලා සෙට් වෙන්නම්
හැමෝටම තුති!

රොක් විතරක් අහන අය බස් සිංදුවලට බණිනව. බස් සිංදු විතරක් අහන අය රොක් වලට බණිනව. ඔය දෙකට ම බණිනව කැලැසිකල් අහන අය. ඒ වුණාට ඔය හැම ආරකම සිංදුවල තේරුමක් තියෙන සිංදු වගේ ම තේරුමක් නැති ඒව තියෙනව. තම තමන්ගෙ රුචිකත්වය අනුව තමයි සිංදුව ෆීල් වෙන්නෙ. ඒ වුණාට තේරුම කියන දේ ඊට වෙනස්.
එලකිරි බ්ලැකෝ.... පට්ට show එක...තැන්ක්ස් මචං තැන්ක්ස්.. හැමෝටම තැන්කු තැන්කු.... තැන්කු තැන්කු... උදව් කරපු හැමෝටම, සහ ත්රෙඩ් එකේ ගල් වෙච්ච හැමෝමටම
ඇත්තම කිව්වොත් මට ඕනේ කරපු දේ උනේ. මට ඕනේ කලේ රොක් ගැන තියෙන වැරදි වැටහීම නැති කරන්න.. මේක හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක් සහ පටන් ගන්න ඕනේ කොතනින්ද කියල පොඩි දෙයක් කරන්න... ෂෝ එක අහං හිටිය රොක් වලට ආස නැති.. සහ එක හිසේ කැක්කුමක් කියල කියපු අය කී ප දෙනෙක් ම දැන් එක වරදක් නෑ කියනවාඒ ගැන ගොඩක් සතුටුයි.. සහ අද මෙහෙම ෂෝ එකක් කරන්න ලැබීම ගැන ඊ ට වඩා සතුටුයි..
ආස දෙයක් ගැන
![]()
අනික් දවසේ ෆුල් ෂෝ එකක් කරන්න ready වෙලා සෙට් වෙන්නම්
හැමෝටම තුති!



වෙලඳ කලාපෙට ගිහින් රොක් විතරයි හොඳ කිව්වොත් නැත්තම් සුජීව ප්රසන්නආරච්චි ගෙ පොත් වලට බැන්නොත් රෙදි නැතුව එන්න වෙන්නෙ.ටිපිකල් බවින් මිදී මාලින්ග අයියා මෙන් සිතන්නට පුරුදු වෙමු.
සිරා මාලින්ග අයියා කතාව

වෙලඳ කලාපෙට ගිහින් රොක් විතරයි හොඳ කිව්වොත් නැත්තම් සුජීව ප්රසන්නආරච්චි ගෙ පොත් වලට බැන්නොත් රෙදි නැතුව එන්න වෙන්නෙ.![]()
මචන් හෙට ලෙක්චර්ස් කිව්වා නෙ? කැම්පස් ඇරලද බන්?
රෙදි නැතුව කියන්නේ ලොවෙත් රෙදි නැතුව ආය තව තව කෑලිත් නැතුව එන්න වෙන්නේ
හැබෙයි වෙලද කලාපේ ඈයෝ ගොතික් සෙට් එකක් මැද්දට ගිහින් බස් සින්දු කීවොත්
............ හි හි හි හි

ඒ කතාවේ නම් ඇත්තක් තියනවා අයියේ... ඒත් මම අහලා තියන ගොඩක් බස් සින්දුවල කිසිම තේරුමක් නෑ... අඩු ගානේ පද දෙකක් අතරේ කිසිම ගැලපීමක්වත් නෑ... හැබැයි classical සින්දු ගොඩක් ඒවගේ හොඳ තේරුමක් තියනවා....මම වැඩිපුර අහන්නේ rock සින්දු වුනාට මම අහන්නේ rock සින්දු විතරක් නෙවෙයි... ඒත් මම බස් සින්දු වලට නම් ඔය කිසිම තේරුමක් නැති මෝඩ තේරුම වගේම ටකරමකට ගල් ගහනවා වගේ ඔහේ නිකම්ම කෑගහන හින්දා පොඩ්ඩක් වත් කැමති නෑ...රොක් විතරක් අහන අය බස් සිංදුවලට බණිනව. බස් සිංදු විතරක් අහන අය රොක් වලට බණිනව. ඔය දෙකට ම බණිනව කැලැසිකල් අහන අය. ඒ වුණාට ඔය හැම ආරකම සිංදුවල තේරුමක් තියෙන සිංදු වගේ ම තේරුමක් නැති ඒව තියෙනව. තම තමන්ගෙ රුචිකත්වය අනුව තමයි සිංදුව ෆීල් වෙන්නෙ. ඒ වුණාට තේරුම කියන දේ ඊට වෙනස්.
උඹටත් ජයම වේවා කියහන්කෝ....මචන්zලා මම කැපෙනවා..
හෙට ලෙක්චර්ස් යන්නත් තියනවා
එහෙනම් මම කැපුනා
ඔක්කොටම ජයෙන් ජය කියහන්කෝ



එක සිංදුවක් කියපන් උබ අකමැතිඒ කතාවේ නම් ඇත්තක් තියනවා අයියේ... ඒත් මම අහලා තියන ගොඩක් බස් සින්දුවල කිසිම තේරුමක් නෑ... අඩු ගානේ පද දෙකක් අතරේ කිසිම ගැලපීමක්වත් නෑ... හැබැයි classical සින්දු ගොඩක් ඒවගේ හොඳ තේරුමක් තියනවා....මම වැඩිපුර අහන්නේ rock සින්දු වුනාට මම අහන්නේ rock සින්දු විතරක් නෙවෙයි... ඒත් මම බස් සින්දු වලට නම් ඔය කිසිම තේරුමක් නැති මෝඩ තේරුම වගේම ටකරමකට ගල් ගහනවා වගේ ඔහේ නිකම්ම කෑගහන හින්දා පොඩ්ඩක් වත් කැමති නෑ...
