2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තැන්ක්ස් මචං තැන්ක්ස්.. හැමෝටම තැන්කු තැන්කු.... තැන්කු තැන්කු... උදව් කරපු හැමෝටම, සහ ත්‍රෙඩ් එකේ ගල් වෙච්ච හැමෝමටම :D

    ඇත්තම කිව්වොත් මට ඕනේ කරපු දේ උනේ. මට ඕනේ කලේ රොක් ගැන තියෙන වැරදි වැටහීම නැති කරන්න.. මේක හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක් සහ පටන් ගන්න ඕනේ කොතනින්ද කියල පොඩි දෙයක් කරන්න... ෂෝ එක අහං හිටිය රොක් වලට ආස නැති.. සහ එක හිසේ කැක්කුමක් කියල කියපු අය කී ප දෙනෙක් ම දැන් එක වරදක් නෑ කියනවා :D ඒ ගැන ගොඩක් සතුටුයි.. සහ අද මෙහෙම ෂෝ එකක් කරන්න ලැබීම ගැන ඊ ට වඩා සතුටුයි.. :yes: ආස දෙයක් ගැන :D :P අනික් දවසේ ෆුල් ෂෝ එකක් කරන්න ready වෙලා සෙට් වෙන්නම් :D

    හැමෝටම තුති!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් ඇත්ත බන්.... ගොඩක් එවුන් හිතන්නේ rock කි‍යන්නේ ඝෝෂාවක් විතර‍යි කි‍යලා..... ඒත් ඔ‍ය දෙක‍යි පනහේ ලව් සින්දුවලට වඩා rock සින්දුවල ලොකු තේරුමක් ති‍යනවා....

    රොක් විතරක් අහන අය බස් සිංදුවලට බණිනව. බස් සිංදු විතරක් අහන අය රොක් වලට බණිනව. ඔය දෙකට ම බණිනව කැලැසිකල් අහන අය. ඒ වුණාට ඔය හැම ආරකම සිංදුවල තේරුමක් තියෙන සිංදු වගේ ම තේරුමක් නැති ඒව තියෙනව. තම තමන්ගෙ රුචිකත්වය අනුව තමයි සිංදුව ෆීල් වෙන්නෙ. ඒ වුණාට තේරුම කියන දේ ඊට වෙනස්.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    තැන්ක්ස් මචං තැන්ක්ස්.. හැමෝටම තැන්කු තැන්කු.... තැන්කු තැන්කු... උදව් කරපු හැමෝටම, සහ ත්‍රෙඩ් එකේ ගල් වෙච්ච හැමෝමටම :D

    ඇත්තම කිව්වොත් මට ඕනේ කරපු දේ උනේ. මට ඕනේ කලේ රොක් ගැන තියෙන වැරදි වැටහීම නැති කරන්න.. මේක හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක් සහ පටන් ගන්න ඕනේ කොතනින්ද කියල පොඩි දෙයක් කරන්න... ෂෝ එක අහං හිටිය රොක් වලට ආස නැති.. සහ එක හිසේ කැක්කුමක් කියල කියපු අය කී ප දෙනෙක් ම දැන් එක වරදක් නෑ කියනවා :D ඒ ගැන ගොඩක් සතුටුයි.. සහ අද මෙහෙම ෂෝ එකක් කරන්න ලැබීම ගැන ඊ ට වඩා සතුටුයි.. :yes: ආස දෙයක් ගැන :D :P අනික් දවසේ ෆුල් ෂෝ එකක් කරන්න ready වෙලා සෙට් වෙන්නම් :D

    හැමෝටම තුති!

    :)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ටිපිකල් බවින් මිදී මාලින්ග අයියා මෙන් සිතන්නට පුරුදු වෙමු.
    සිරා මාලින්ග අයියා කතාව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එලකිරි බ්ලැකෝ.... පට්ට show එක...
    ඉස්සරහට පැ‍ය 24ක් එක දිගට rock ගහමු.... අද ගොඩක් අ‍යගේ rock ගැන තිබුන වැරදි වැටහීම නැතිවුනා තම‍යි.... උඹ show එක කරද්දි විඳපු සතුට අපි show එක අහන ගමන් වින්දා...Thanks a lot මචන්...
    :D:D:D
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ටිපිකල් බවින් මිදී මාලින්ග අයියා මෙන් සිතන්නට පුරුදු වෙමු.
    සිරා මාලින්ග අයියා කතාව
    වෙලඳ කලාපෙට ගිහින් රොක් විතරයි හොඳ කිව්වොත් නැත්තම් සුජීව ප්‍රසන්නආරච්චි ගෙ පොත් වලට බැන්නොත් රෙදි නැතුව එන්න වෙන්නෙ. :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    වෙලඳ කලාපෙට ගිහින් රොක් විතරයි හොඳ කිව්වොත් නැත්තම් සුජීව ප්‍රසන්නආරච්චි ගෙ පොත් වලට බැන්නොත් රෙදි නැතුව එන්න වෙන්නෙ. :lol:

    රෙදි නැතුව කියන්නේ ලොවෙත් රෙදි නැතුව ආය තව තව කෑලිත් නැතුව එන්න වෙන්නේ
    හැබෙයි වෙලද කලාපේ ඈයෝ ගොතික් සෙට් එකක් මැද්දට ගිහින් බස් සින්දු කීවොත්
    ............ හි හි හි හි
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    රෙදි නැතුව කියන්නේ ලොවෙත් රෙදි නැතුව ආය තව තව කෑලිත් නැතුව එන්න වෙන්නේ
    හැබෙයි වෙලද කලාපේ ඈයෝ ගොතික් සෙට් එකක් මැද්දට ගිහින් බස් සින්දු කීවොත්
    ............ හි හි හි හි
    මචන් හෙට ලෙක්චර්ස් කිව්වා නෙ? කැම්පස් ඇරලද බන්? :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රොක් විතරක් අහන අය බස් සිංදුවලට බණිනව. බස් සිංදු විතරක් අහන අය රොක් වලට බණිනව. ඔය දෙකට ම බණිනව කැලැසිකල් අහන අය. ඒ වුණාට ඔය හැම ආරකම සිංදුවල තේරුමක් තියෙන සිංදු වගේ ම තේරුමක් නැති ඒව තියෙනව. තම තමන්ගෙ රුචිකත්වය අනුව තමයි සිංදුව ෆීල් වෙන්නෙ. ඒ වුණාට තේරුම කියන දේ ඊට වෙනස්.
    ඒ කතාවේ නම් ඇත්තක් ති‍යනවා අ‍යි‍යේ... ඒත් මම අහලා ති‍යන ගොඩක් බස් සින්දුවල කිසිම තේරුමක් නෑ... අඩු ගානේ පද දෙකක් අතරේ කිසිම ගැලපීමක්වත් නෑ... හැබැ‍යි classical සින්දු ගොඩක් ඒවගේ හොඳ තේරුමක් ති‍යනවා....මම වැඩිපුර අහන්නේ rock සින්දු වුනාට මම අහන්නේ rock සින්දු විතරක් නෙවෙ‍යි... ඒත් මම බස් සින්දු වලට නම් ඔ‍ය කිසිම තේරුමක් නැති මෝඩ තේරුම වගේම ටකරමකට ගල් ගහනවා වගේ ඔහේ නිකම්ම කෑගහන හින්දා පොඩ්ඩක් වත් කැමති නෑ...
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැන් මම 10 පාරකට වඩා යනවා කිව්වා! දැන් නම් සිරාවටම යනවා බන්.. උබත් පලයන් :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්zලා මම කැපෙනවා..
    හෙට ලෙක්චර්ස් යන්නත් තියනවා
    එහෙනම් මම කැපුනා
    ඔක්කොටම ජයෙන් ජය කියහන්කෝ
    උඹටත් ජ‍යම වේවා කි‍යහන්කෝ....:rofl::rofl::rofl:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඒ කතාවේ නම් ඇත්තක් ති‍යනවා අ‍යි‍යේ... ඒත් මම අහලා ති‍යන ගොඩක් බස් සින්දුවල කිසිම තේරුමක් නෑ... අඩු ගානේ පද දෙකක් අතරේ කිසිම ගැලපීමක්වත් නෑ... හැබැ‍යි classical සින්දු ගොඩක් ඒවගේ හොඳ තේරුමක් ති‍යනවා....මම වැඩිපුර අහන්නේ rock සින්දු වුනාට මම අහන්නේ rock සින්දු විතරක් නෙවෙ‍යි... ඒත් මම බස් සින්දු වලට නම් ඔ‍ය කිසිම තේරුමක් නැති මෝඩ තේරුම වගේම ටකරමකට ගල් ගහනවා වගේ ඔහේ නිකම්ම කෑගහන හින්දා පොඩ්ඩක් වත් කැමති නෑ...
    එක සිංදුවක් කියපන් උබ අකමැති :)