ඉස්සර අයි.ටී.එන්. එකේ ගිය සුදු පුන්චා වැඩසටහනේ නරිය කරන් ගිය "කක්කි" බෑන්ඩ් එක ඔය ඔක්කෝටම වඩා පට්ටයි.......![]()

Name eka thamai ketha 
ඉස්සර අයි.ටී.එන්. එකේ ගිය සුදු පුන්චා වැඩසටහනේ නරිය කරන් ගිය "කක්කි" බෑන්ඩ් එක ඔය ඔක්කෝටම වඩා පට්ටයි.......![]()

Name eka thamai ketha 
Super Friends - ගායකයො සෙට් එක හොඳයි. --- Thushara Jeewantha vitharai
Marians - මෙයාලගෙ සවුන්ඩ්ස් නම් පට්ටයි. හරිම පැහැදිලියි. unplugged show walata hodai ithin
ගනේමුල්ල ප්රමුක පී පී තාරා

Thawa visthara karanna negiii ena ekak wage
Ubath innawada 
Thawa visthara karanna negiii ena ekak wage
Ubath innawada
![]()


සිරාවටම බං... එදා අර එළකිරියෙන් ලයිව් දුන්නනේ ගාල්ලෙ සකුරා රේන්ජ්ලා ගහපු ෂෝ එක.. මමත් ගියා වැඩත් පාඩු කරගෙන ඔය මගුල බලන්න හොඳයි කියලා හිතලා.. මම හිතුවෙ නෑ අජිත් සිංදු කියයි කියලා.. කිහිප සැරයක්ම ගල් පාරවල් කෑවනේ ගාල්ලට ඇවිත්.. ඒත් මෙන්න මූ හිටපු ගමන් වැළපෙන්න ගත්තා.. නැගලා යන සිංදුවක් නම් කමකුත් නෑ.. පටන් ගත්තෙ පෙන බුබුලක් වගෙ උඩට ඇවිත් කියන සිංදුව.. එච්චරයි මම ෂෝ එක බැලුවෙ.. ආවා එන්න.. හැබැයි පොර සිංදු හයක් විතර කියනවා ඇහුණා මම යන ගමන් ටවුන් එකට..
අනිවා Super Friends එකේ නම් තුෂාර පට්ට.. උගේ ඇල්බම් හතරයි දැනට රිලීස් කරලා තියෙන්නෙ.. හතරම මගේ ළඟ තියෙනවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ පොරගෙ සිංදු නම්.. පොර සෑහෙන්න බූට් කාපු පාටයි..
උඹ මේරියන්ස්ලගෙ ලයිව් ෂෝ එකක් බලලා තියේ නම් දන්නවා ඇති උන්ගෙ සවුන්ඩ් මික්සර් ඉන්නෙ ස්ටේජ් එක ඉස්සර.. වෙනම ටෙන්ට් එකක් ගහලා.. උන්ගෙ සවුන්ඩ් මික්සින් පට්ට බං.. මම නම් වෙන බෑන්ඩ් එකක ඒ සවුන්ඩ් කොලිටි එක දැකලා නෑ..

Range lawa balanna yanawata apita salli denna one
marians sound hodai eth un play karanne godak unplug 
Chamaraya ain welada band ekenehanam melo rahak nethiwa athi ban me 5 un dubai play karanawa balamu mokada wenne kiyala edata m sirawata e song ekanam idunil pattata gahanawa
![]()
ඉස්සර අයි.ටී.එන්. එකේ ගිය සුදු පුන්චා වැඩසටහනේ නරිය කරන් ගිය "කක්කි" බෑන්ඩ් එක ඔය ඔක්කෝටම වඩා පට්ටයි.......![]()



ගනේමුල්ල ප්රමුක පී පී තාරා
Ow Machanඔව් මචෝ.. පොර දැන් උගේ සිංදු විතරයි කියන්නෙ.. වෙනදා ඉතින් බෑන්ඩ් එකේ අනිත් එවුන් එක්කත් සිංදු කියනවනේ.. පොර එයි සිංදු කියන්න.. හය හතක් කියලා යනවා උගේම සිංදු.. උඹ ඩුබායිද ඉන්නෙ..?

අපෝ ඔය බෑන්ඩ් එකට වඩා හොඳයි මචං
සචිත් ධනංජය ප්රමුක ගනේමුල්ල මුන්ට ලූස්
බෑන්ඩ් එක

Range lawa balanna yanawata apita salli denna one
marians sound hodai eth un play karanne godak unplug
![]()

Apo negii ena tharu ehama chater karanna epa ban![]()

ow ban feedback, sarigamapa,cowboys, sanidapa (lol)ඔව් උන් වැඩිපුර ප්ලේ කරන්නෙ Unplug... අවුරුදු දෙකකට විතර උඩදි ගාල්ලෙ ප්ලේ කලා රිච්මන්ඩ් එකේ කානිවල් එක දවසෙ මේරියන්ස්ලා.. ඊට මාස කිහිපයකට පස්සෙ සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබුණා.. ඒකෙත් ප්ලේ කලා.. අනිවා රිච්මන්ඩ්, මහින්ද, සවුත්ලන්ඩ් කානිවල් එකක් තිබ්බොත් මේරියන්ස්ලා ගේනවා..
බාචිගෙ බෑන්ඩ් එකක් තියෙනවා Fire with Bach කියලා.. කලින් නම් බෑන්ඩ් එක නැගලා ගියා දැන් බැහැලා.. අපෝ බෑන්ඩ් වල නම් මතක් කරන්න ගියොත් තියෙනවා බං පොතක් පිරෙන්න ලියන්න..

ow ban feedback, sarigamapa,cowboys, sanidapa (lol)![]()

ඔන්න මචෝ මගේ සිංදු සෙට් එක... තව ගෙදර කොම් එකේ තියෙනවා.. මේ මම වැඩිපුර අහන්න කැමති ගායකයො ටික.. අමරදේව මහත්තයගෙ, නන්දා මාලනී මහත්මියගෙ එහෙම සිංදු මෙතන නෑ..
මුලින්ම මම ආසම බෑන්ඩ් එක..
![]()
මේ ඒ බෑන්ඩ් එකේ මම ආසම කරන ගායකයා..
![]()
ඔන්න මගේ ළඟ දැනට තියෙන සිංදු සෙට් එක.. මේ ඉතින් ඔෆිස් එකේ වැඩ කරන ගමන් අහන ඒවා..
![]()
![]()
.......![]()





Sri Lanka.NO-1 Music Band Eka?
![]()
SUNFLOWERS
![]()
PURPLE RANGE
![]()
FLASH BACK
SANIDAPA![]()
![]()
BACHI WITH FIRESEEDUWA SAKURA![]()

ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...ඩුශ් ටක ටං...
ඔන්න ඔච්චරයි ඕකුන්ගෙ ඇහෙන්නේ...මොන තාලෙක සින්දුවක් කිව්වත් ඩුශ් ටක ටං....


