සහතික_ඇත්ත

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    404595_356803034407635_916158318_n%20copy%20copy.JPG

    සහතික ඇත්ත......
    ජරා ඉන්දියන් බල්ලෝ.....
    සිරාවට ලොකු මනුස්සකමක් තියනවා නිව්සීලන්ඩ් එවුන්ගේ....
    බලපං.අපේ උන්ට කලින් ආවේ බැට් කරපු එකා

    බුකියෙන් උස්සන ලදි.
     
    • Like
    Reactions: Wild-EYE

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇත්ත කතාව.. මටනම් ඉන්දියන් කාරයෝ පෙන්න බැහැ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවට .මට ඊයෙ නවසීලන්ත ටීම් එකම හම්බ උනා. උන් ජොලියෙන් ඉන්න සෙට් එකක් බන්ස්...
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සිරාවට .මට ඊයෙ නවසීලන්ත ටීම් එකම හම්බ උනා. උන් ජොලියෙන් ඉන්න සෙට් එකක් බන්ස්...

    ඇත්තට...
     

    mr.white

    Member
    Oct 18, 2011
    224
    23
    0
    ඒ වගේමයි දිල්ශාන් හිටියත් අනිවා දුවනවා........