ඔන්න දැන් පින් වත් කොල්ලෝ ටික එකතු වෙලා උදව්වක් කරන්න ලු හදන්නේ.. 

නැ නැ සිරාවටම කිව්වේ..
කොහොමොද බන් MS Word , Excel , Photoshop වගේ ඒවගේ සිංහල type කරද්දී
ම් ව් ඳ වගේ අකුරු ඒක පාර type කරන්නේ.. මම දැනට කරන්නේ character map ඒක අරං type කරන්නේ..ඒක මහා වදයක්..
plz කොල්ලනේ දන්න එකෙක් උදවු කරපන්..

ඒත් ඕක දැන් වැඩ නෑ මචන්.