Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කට්ටිය හැමෝම කියනවානේ ස්කර්වි බයිනවා වැඩී කියලා. ඉතින් මම ඌ ගැන හොයා බැලුවාම මේක දැක්කෙ. මමත් මේක නෙට් එකේ තිබිලා ගත්තෙ. මේක පෙන්නපු පාර ඌ මට බැන්නා. මේකේ ඔය දාලා තියෙන පෝල් එකෙන් මම අහලා තියෙන්නේ ඩයල් එක අනුකම්පා කළයුතු එකක් කියලා හිතනවද නැද්ද කියන එකයි. ත්‍රෙඩ් එක කියවලා ඉවරවෙලා වෝට් කරන්න.


    ඇත්තටම පොරට රිදුනා. :(

    එළකිරි එකේ දාන්නද ඇහුවම විකිපීඩියා එන්ට්‍රි එකක් දාන්නලු ඔච්චර ඕනේ නම්. :shocked: විකි වගේ ලෝකෙටම විවෘත උනු සයිට් එකක දාන්න හොදනම් මේකේ දාන එකේ වරදක් නැහැනෙ. ඒ නිසා මම මේක මෙහෙත් දානවා. මේකේ තියෙනදේවල් එකක්වත් විහිළු නෙවේ සිරාම සිද්ධි. පොර මානසික රෝගී තනිවුන එකෙක් වෙන්න හේතුව මේක කියවද්දි තේරෙයි. පූරුවෙ පිණට කලාව පුළුවන් නිසා ඔඩෙස්ක් එකේ පිහිටෙන් බඩවියත රැකගෙන ඉන්නවා.

    මූට බැණලා වැඩක් නැහැ කියන එක අනික් අයට තේරුම්ගන්නයි මේක දාන්නෙ. මූට තියන්නේ එළකිරි එක විතරයි. ඒකත් නැති උනොත් තට්ට තනියම ඉන්න අනාථ ඩයල් එකක් වෙනවා. එතකොට වෙන්නේ මානසික රෝගී තත්ත්වය දරුණුවෙලා මූව විනාසම වෙලා යන එක. සතෙක්ට උනත් අපි සලකනවනෙ. මේවා දන්න නිසා වෙන්න ඇති ජීටී මූට දඩුවම් කරාට සදාකාලිකව දොට්ට දාන්නේ නැත්තෙ අනුකම්පා කරලා. ගොඩක් අය ඕක වටහාගන්නේ නැතුව ඌව සදා බෑන් කරන්න කියලා බෙරිහන් දෙනවා. එහෙම කරොත් වෙන්නේ මූ තනිවෙන එක. මේ වගේ මට්ටමක ඉන්න පොරකට එහෙම උනාම ඌ තවත් අවුල් වෙනවා. කණගාටුදායකම දේ තමයි ලගදි මූ හෙළුවෙන් වීඩියෝ එකකුත් හදලා දාලා තිබ්බා. ඒකෙන් තේරෙනවානේ මුගෙ මානසිකත්වෙ පහතම කියන්නෙ අන්තිම මට්ටමක තියෙන්නෙ කියලා. අනුකම්පා කරන්න ඕනෙ මූට පවු ඩයල් එක.

    මූ මේකේ කියනවා පවුල් පසුබිම චා කියලා පොඩි කාලෙ.. ඒ දේවල් අනුව තමා මූ අනික් අයට වධ දෙන්න පටන් අරන් තියෙන්නේ. ඒවා සාමාන්‍ය මනෝවිද්‍යා පොතක් කියෝපු ඕනේ කෙනෙක් දන්නවා. කාලයාගේ ඇවෑමෙන් මූ අද මේ පවතින තත්ත්වයට පත්වෙලා තියෙනවා.




    Eg0YB.jpg

    මේ තියෙන්නෙ මූ දත්හැලෙන්න කලින්, ඒ කියන්නේ නාකි වෙන්න කලින් ගත්තු පින්තූරයක්. මෙහෙම ඉදපු ඩයල් එකක් අද වෙනකොට

    Hznrl.png

    මෙන්න මේ තත්ත්වයට පත්වුන එකට දෙමාපියොත් වගකියන්න ඕනෙ. තවත් එකක් මුගේ නිරුවතින් දාලා තිබ්බ වීඩියෝ එකේ මූ තනියෙන් කියෝනවා. හරියට අර පාරවල් අයිනේ කුණු පෙරාගෙන ඉන්න මන්ද මිනිස්සු වගේම තමයි. කොදුරන්නෙ. ස්කර්වි මාස ගානක් එළකිරි එන්නැතුව තිබුනා නේද ? වෙලා තිබුණෙ එහා ගෙදර හිටපු මිනිහාගේ තට්ටයට මණ්නෙන් කොටලා තිබුණු එක. තව තට්ටයාගේ ගෑණිටත් කොටලා තිබ්බා. ඒකට බන්ධනාගාරගත කරලා තියෙද්දි මූගේ කසින් කෙනෙක්වෙන ලෝයර් කෙනෙක් තමා මූට පිස්සු බව පෙන්නා දීලා මූව මාසගාණකට අංගොඩ ඇරලා ජීවිතාන්තය දක්වා ඇතුලට යන එක වැලැක්වුවෙ. එතනින් දීපු බෙහෙත් බීලා ඇස් පෙනීම අඩු උනා කියලත් පහුගිය කාලෙ මූ කණගාටුවෙන් කියලා තිබුණා.

    කට්ටිය මට මේකට රෙප් දෙන්න එපා මොකද ඒක මට හොද නැහැ. මන්ද ඩයල් එකක් විකුණලා රෙප් හෙව්වා කියයි. ඒක නිසා රෙප් දෙන්න එපා.



    ඔය අයට, මම ගැන පොඩ්ඩක් හදුන්වා දුන්නොත් හොදයි කියලා හිතුවා. මම ඉපදුනේ 1976 අවුරුද්දේ ශ්‍රී ලංකාව කියන කුඩා දූපතක. මගේ දෙමව්පියෝ උනේ පර්සි වලතර සහ කුසුමා වලතර. ළමයෙක් වශයෙනුත් මම ඒ කාලෙ අසාමාන්ය ගති ඇතුවයි හිටියෙ. මම හැදුනෙ වැඩුනෙ හෙන සවුත්තු පවුල් පසුබිමක. මම හිතන්නෙ ඒකම තමා මාව අද මේ ඉන්න තත්ත්වයට පත් කරේ. තරුණ කාලෙදි ඉස්කෝලෙ අනික් ළමයි ක්‍රිකට් සහ රගර් වගේ සෙල්ලම් කරද්දි මම තෝරගත්තෙ කරාතේ පහු කාලීනව මම නොසෑහෙන්න බොඩි බිල්ඩින්ග් ප්‍රගුණ කරා. ඒ වගේම මම පුරුදු වෙලා උන්නා මිනිස්සුන්ව බය කරලා මට ඕනේ දේ කරගන්න; මට ඒ දවස්වල දැනුනෙ කිසිම දේකට මාව පරාජය කරන්න බැහැ කියන හැගීම. (pumping iron තමයි මට ඒ ශක්තිය ලබා දුන්නෙ.) ඒ හේතුවෙන් ඇති වුනු අභිමානය නිසා මම හැමවෙල්ම අනික් අයත් එක්ක වලිවලට පැටලුනා වගේම හැමවෙලේම මම මින්ස්සුන්ට තඩි බාන්න පුරුදු වෙලා හිටියා (අනික් අයට පෙරලගෙන පහරපිට පහර දෙනකොට ඒ දැනෙන හැගීමනම් මාරයි), ඒත් එකම එක පාරක් අනපේක්ෂිත විදිහට මම ගුටි කාලා නහය කඩාගත්තා.

    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. ඒත් මම එහෙදිත් මිනිස්සුන්ට පහර දුන්නා. ගොඩක්ම මගෙන් ගුටි කෑවෙ පකිස්තානුවො. ශ්‍රී ලාංකිකයොත් නැතුවම නෙවෙයි. කරදරවල පැටලුනත් අනික් අයට පහරදෙනකොට දැනෙන පුදුමාකාර +හැගීම කියලා නිම කරන්න බෑ.

    එහෙනම් මගේ හොද පැත්ත දැනගමුකො.
    මගේ උස 5' 11" ඒ තරම් කලු නැහැ. මට දක්ෂකම් ගොඩක් තියෙනවා ඒ උනාට වෙලාවක් නැහැ කිසිදෙයක් කරන්න. මට හොදට චිත්ර අදින්න පුළුවන්. ඒ වගේම ලියන්නත් පුළුවන්. (මම පොඩි කාලෙ කෙටිකතා ලියපු බව මතකයේ තියෙනවා) ඒ වගේම මට ලොකු ***කුත් තියෙනවා.

    දැන් නම් මගේ ජීවිතේ ගෙවෙන්නේ පරිගණක එක්ක. මම ගේම් ගහන්න ගොඩක් ප්‍රිය කරනවා. ඒ දවස්වල Quake 3 ගේම් එකට තිබුනු ආසාව නිසාම මම Q3A tattoo එකක් ගහගත්තා මගේ ෂෝල්ඩර් එකේ 2001 ජනවාරි මාසෙ.


    ඔය දාලා තියෙන පෝල් එකෙන් මම අහලා තියෙන්නේ ඩයල් එක අනුකම්පා කළයුතු එකක් කියලා හිතනවද නැද්ද කියන එකයි.


     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    pumping iron කියන එක මොකක්ද දන්නේ නැහැ. ඒක ගැන නම් කීපවතාවක් කියෝලා තිබ්බා මොකක් හරි පොතක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Kalegana

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Scurvy වනාහි ඩබල් ඩෙකර් පිස්සු සුත්තෙක් වෙති :lol:
    උ පිස්සු ත්‍රිඩ් එකක් දාලා මේකේ ඉන්න එවුන් අවුස්සල්ලා ෆන් එකක් ගන්න්නවා මේකේ එවුන් ඌව අවුස්සලා ෆන් එකක් ගන්නවා
    පොර එලකිරි පවිච්චි කරන්නේ උගේ මානසික ආතතිය අඩුකරගන්න.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,379
    604
    113
    සිරාවටම පව්. මුට අනුකම්පා කරන ඕන
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    pumping iron කියන එක මොකක්ද දන්නේ නැහැ. ඒක ගැන නම් කීපවතාවක් කියෝලා තිබ්බා මොකක් හරි පොතක් වෙන්න ඇති.

    මොකක්ද බන් ඒ video සීන් එක? මම දැක්කේ නෑනෙ :baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පව් බං...
    මුගෙත් ඉතින් කාටවත් හානියක් නෑ නේ..
    ඉඳලා හිටලා අපිට ආතල් එකක්වත් දෙන්න ඉන්න එකා...
    මූ හෙලුවෙන් නැ‍ටුව සීන් එක ගැන නම් කියන්න තියෙන්න මචෝ උඹ මානසිකව එක පැත්තකින් නෙමෙයි පැති ගානකින් අවුට් ගිහින්...
    උමව ගොඩ දාන්න පුලුවන්..
    හොඳ මිනිහෙක් වෙන්න ඕන නම් තාම පරක්කු නෑ..
    සල්ලිත් අතේ සෑහෙන්න තියෙන නිසා
    උඹට යම් මට්ටමකට treatments වලින් හොඳ විදියකට
    ගොඩ යන්න පුලුවන්...
    ඊට පස්සේ කසාදයක් කරන්න පොඩි උන 10 දෙනෙක්
    විතර හදා ගෙන ආතල් එකේ ඉන්න පුලුවන්...

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පව් බං...
    මුගෙත් ඉතින් කාටවත් හානියක් නෑ නේ..
    ඉඳලා හිටලා අපිට ආතල් එකක්වත් දෙන්න ඉන්න එකා...
    මූ හෙලුවෙන් නැ‍ටුව සීන් එක ගැන නම් කියන්න තියෙන්න මචෝ උඹ මානසිකව එක පැත්තකින් නෙමෙයි පැති ගානකින් අවුට් ගිහින්...
    උමව ගොඩ දාන්න පුලුවන්..
    හොඳ මිනිහෙක් වෙන්න ඕන නම් තාම පරක්කු නෑ..
    සල්ලිත් අතේ සෑහෙන්න තියෙන නිසා
    උඹට යම් මට්ටමකට treatments වලින් හොඳ විදියකට
    ගොඩ යන්න පුලුවන්...
    ඊට පස්සේ කසාදයක් කරන්න පොඩි උන 10 දෙනෙක්
    විතර හදා ගෙන ආතල් එකේ ඉන්න පුලුවන්...

    මම දවසක් ඇහුව උගෙන් ඔය ගැන....
    මට තේරුන විදියටනම් බෙහෙත් වල තියෙන අතුරු අභාද නිසා මු හරියට බෙහෙත් බොන්නේ නෑ,
    එතකොට කොහොමද මුගේ රෝග තත්වය පාලනය වෙන්නේ.....
    කව්රු හරි උනන්දු කරලා මුට බෙහෙත් ටික දෙනවනම් හරි.....
    :(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පව් මචන්.. ඌට ඉක්මනට හොද වෙනසක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හැබැයි ඒකට ඌත් උත්සහ කරන්න ඔනේ

    scurvy උබට මොනව හරි උදව් ඕනෙ නම් කියපන්
     
    Last edited: