wtf ? koo ewapiya..mama apply karaa yakoo kalin...තියන jobs දෙකම තාම තියනව. අනේ මන්ද මේකෙ ඉන්න උන් අරක කරනව මේක කරනව කියල පම්පොරි ගැහුවට කී දෙනාද bid කරල තියෙන්නෙ. අනික මම සල්ලි දෙනව කියල තියෙන්නෙත් ලේසිම විදියකට.මේකෙ වැඩි හරියක් ඉන්නෙ පම්පෝරිකාරයො තමා
හිටපිය..wtf ? koo ewapiya..mama apply karaa yakoo kalin...
තව බිඩ් කරන්න පුලුවන් නේ.. ඔයා උපරිමනෙ ගහල තියෙන්නෙ.
වෙන කෙනෙක් ගැහුවෙ නැත්නම් දෙන්නම් 
wtf ? koo ewapiya..mama apply karaa yakoo kalin...
හිටපිය..තව බිඩ් කරන්න පුලුවන් නේ.. ඔයා උපරිමනෙ ගහල තියෙන්නෙ.
වෙන කෙනෙක් ගැහුවෙ නැත්නම් දෙන්නම්
![]()


මේ වැඩේ සාර්තක වෙයි කියලා හිතන්න අමාරුයි
රත්තරං;13556212 said:
බොහොම හොද වැඩක්.. මේ වෙනුවෙන්ම හුගාක් මහන්සි වෙලා තියෙනවා.. වැඩේ සාර්තකයි.. හොයලා බැලුවහම තේරෙයි
මට තේරෙන්නෙ නෑ මොකද්ද අවුල කියල. ඔයා කියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැන්මෙ ඔයාගෙ IP එක අල්ලන්න කියලද?රත්තරං;13556212 said:උබ මෙහෙම කිව්වට
බොහොම හොද වැඩක්.. මේ වෙනුවෙන්ම හුගාක් මහන්සි වෙලා තියෙනවා.. වැඩේ සාර්තකයි.. හොයලා බැලුවහම තේරෙයි
මේකටත් Flag Counter එක දාල තියෙන්නෙ. ඔයාගෙන් IP එක ගැන මම අහපු දවසෙම මට මේ Thread එක ඔයාට දෙන්න තිබ්බ එහෙම නම්. මම visitor මැසේග් එකක් දැන්මෙත් හැමෝටම පේන්න ඕන නිසයි. නැත්නම් පීම් කරනව.
හැබැයි සහෝ ඔයාගෙ පෝස්ට් බලපුවාම පිටු ගාන යනකම්ම ඔයා පෝස්ට් දාල තියෙන්නෙ ජාතිවාදී ත්‍රෙඩ් වලටයි, ඔයාගෙ නමින් හා ඔයාගෙ ත්‍රෙඩ් වලටයි. (ඉදහිට බුදුදහම ගැන) වෙන කිසිම කොල්ලෙක්ගෙ ත්‍රෙඩ් එකකට ඔයා බම්ප් එකක් වත් දාල නෑ. හරියට ඔයාව follow කරන කෙනෙකුට ඔයා මොන වගේ කෙනෙක්ද කියල හොයා ගන්න ඇත්තටම නහින්න ඕනෙ නෑ..http://www.elakiri.com/forum/showthread.php?t=1466271

ගොන් පෝස්ට් එපා. කරන රස්සාවටත් එක්ක ලැජ්ජයි. 

මට තේරෙන්නෙ නෑ මොකද්ද අවුල කියල. ඔයා කියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැන්මෙ ඔයාගෙ IP එක අල්ලන්න කියලද?
ඒකට මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඕනෙ නැති බව ඔයත් දන්නවනෙ. ඔයා දාන ත්‍රෙඩ් වල තියන ඔක්කොම Images කොහෙ හරි Blogs/sites වල තියන images. ඒත් මේ ත්‍රෙඩ් එකේ තියන images සහ මම දාල තියන හැම ත්‍රෙඩ් එකකම තියන images මම net එකෙන්ම හොයා ගත්ත ඒව උනත් ආයිත් edit කරල re size කරල මගේ account එකකට upload කරල තියෙන්නෙ thread එක live තියා ගන්න ඕන නිසා. ඉතින් ඔයාගෙ IP එක ගන්න එච්චර නහින්නෙ මොකටද?
සමහර විට ඔයා මේ ත්‍රෙඩ් එක දකින්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති ඔහොම නිගමනය කලේ..මේකටත් Flag Counter එක දාල තියෙන්නෙ. ඔයාගෙන් IP එක ගැන මම අහපු දවසෙම මට මේ Thread එක ඔයාට දෙන්න තිබ්බ එහෙම නම්. මම visitor මැසේග් එකක් දැන්මෙත් හැමෝටම පේන්න ඕන නිසයි. නැත්නම් පීම් කරනව.
මේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් ඉල්ලුවෙ ප්‍රොජෙක්ට් බේසික් වැඩ කරන බව කියන නිසයි. මගේ 1st ජොබ් එකට එකම කෙනයි Bid කලේ. අන්න ඒ නිසයි. නැතුව ඔයාගෙ IP එක ඕනෙ නම් මෙච්චර නහින්නෙ නැතුව ගන්න ඕන තරම ක්‍රම මම දන්නව.
අනේ මන්ද ඔයාගෙ කැමත්තක් හිතාගන්න
p.s තවත් පොඩි උදව්වක් පුලුවන්නම් කරන්න තඩි පොල්ගෙඩි අකුරෙන් රතු පාටට කමෙන්ටු ඕනෙ නෑ. දාල තියන කමෙන්ටුවේ එක space අඩු කරල size එක 4 ට or << දාන්න පුලුවන් නම් ලොකු දෙයක්..
මොකද්ද සහෝදරය උබ කියන්න හදන්නෙ? ඉතින් ඔය ඔලු බක්කගෙ ත්‍රෙඩ් එක මම උඩ Quote කරලම දාල තියෙන්නෙ. ත්‍රෙඩ් ලින්ක් එක ගන්න තමා ත්‍රෙඩ් එකට ගියෙ. මොඩිෆයි කරා කියල Screen Shots ගහගෙන අඩන්නෙ ඇයි ඔය පෝස්ට එකට යටින්ම වැටිල තියෙන්නෙ Edited කියල. මන්ද බුද්ධිකද බන්? මුස්ලිම් උන් ගැන නැහිලම උබේ මොලෙත් කුරුවල් වෙලා.රත්තරං;13557715 said:
මොකද්ද සහෝදරය උබ කියන්න හදන්නෙ? ඉතින් ඔය ඔලු බක්කගෙ ත්‍රෙඩ් එක මම උඩ Quote කරලම දාල තියෙන්නෙ. ත්‍රෙඩ් ලින්ක් එක ගන්න තමා ත්‍රෙඩ් එකට ගියෙ. මොඩිෆයි කරා කියල Screen Shots ගහගෙන අඩන්නෙ ඇයි ඔය පෝස්ට එකට යටින්ම වැටිල තියෙන්නෙ Edited කියල. මන්ද බුද්ධිකද බන්? මුස්ලිම් උන් ගැන නැහිලම උබේ මොලෙත් කුරුවල් වෙලා.

ඒ වගේම අද ඉදන්වත් මේකෙ අනිත් කොල්ලො දාන ත්‍රෙඩ් වලටත් බම්ප් එකක් දාල ඉන්න. හැමවෙලේම ජාතිවාදී වෙන්නෙ නැතුව. අඩුම තරම අර හෝමපාලය වගේ වත්.