~ Part time කරන්න පුලුවන් ජොබක් ඇත ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    තියන jobs දෙකම තාම තියනව. අනේ මන්ද මේකෙ ඉන්න උන් අරක කරනව මේක කරනව කියල පම්පොරි ගැහුවට කී දෙනාද bid කරල තියෙන්නෙ. අනික මම සල්ලි දෙනව කියල තියෙන්නෙත් ලේසිම විදියකට.මේකෙ වැඩි හරියක් ඉන්නෙ පම්පෝරිකාරයො තමා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තියන jobs දෙකම තාම තියනව. අනේ මන්ද මේකෙ ඉන්න උන් අරක කරනව මේක කරනව කියල පම්පොරි ගැහුවට කී දෙනාද bid කරල තියෙන්නෙ. අනික මම සල්ලි දෙනව කියල තියෙන්නෙත් ලේසිම විදියකට.මේකෙ වැඩි හරියක් ඉන්නෙ පම්පෝරිකාරයො තමා
    wtf ? koo ewapiya..mama apply karaa yakoo kalin...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    wtf ? koo ewapiya..mama apply karaa yakoo kalin...
    හිටපිය.. :growl: තව බිඩ් කරන්න පුලුවන් නේ.. ඔයා උපරිමනෙ ගහල තියෙන්නෙ. :sorry: වෙන කෙනෙක් ගැහුවෙ නැත්නම් දෙන්නම් :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ මෙහෙම කිව්වට

    මේ වැඩේ සාර්තක වෙයි කියලා හිතන්න අමාරුයි

    බොහොම හොද වැඩක්.. මේ වෙනුවෙන්ම හුගාක් මහන්සි වෙලා තියෙනවා ;-) .. වැඩේ සාර්තකයි.. හොයලා බැලුවහම තේරෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;13556212 said:

    බොහොම හොද වැඩක්.. මේ වෙනුවෙන්ම හුගාක් මහන්සි වෙලා තියෙනවා ;-) .. වැඩේ සාර්තකයි.. හොයලා බැලුවහම තේරෙයි

    මට විශේශෙන් විසිටර් මැසේජ් එකක් එවලා මේ ගැන දැනුවත් කලාට හුගාක් ස්තූතියි.... කව්රු කව්රුත් සැකෙන් සංකාවෙන් තොරව ජීවත් වේවා!!! (අපිත් හෙන අවදානෙන් ජීවත් වෙන මිනිස්සුලු ඈ, නැතනම් මෙච්චර දුරක් එන්න බෑනේ )

    attachment.php

    මහන්සියට ස්තූතියි... ෆ්ලැග් කවුන්ටරේකුත් දාලා...මෙච්චර මහන්සි උන එකේ ඔන්න මමත් උදව් කලා
     
    Attachments

    • o111111111.jpg
      o111111111.jpg
      76.4 KB · Views: 181
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    රත්තරං;13556212 said:
    උබ මෙහෙම කිව්වට
    බොහොම හොද වැඩක්.. මේ වෙනුවෙන්ම හුගාක් මහන්සි වෙලා තියෙනවා ;-) .. වැඩේ සාර්තකයි.. හොයලා බැලුවහම තේරෙයි
    මට තේරෙන්නෙ නෑ මොකද්ද අවුල කියල. ඔයා කියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැන්මෙ ඔයාගෙ IP එක අල්ලන්න කියලද?

    ඒකට මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඕනෙ නැති බව ඔයත් දන්නවනෙ. ඔයා දාන ත්‍රෙඩ් වල තියන ඔක්කොම Images කොහෙ හරි Blogs/sites වල තියන images. ඒත් මේ ත්‍රෙඩ් එකේ තියන images සහ මම දාල තියන හැම
    ත්‍රෙඩ් එකකම තියන images මම net එකෙන්ම හොයා ගත්ත ඒව උනත් ආයිත් edit කරල re size කරල මගේ account එකකට upload කරල තියෙන්නෙ thread එක live තියා ගන්න ඕන නිසා. ඉතින් ඔයාගෙ IP එක ගන්න එච්චර නහින්නෙ මොකටද?

    සමහර විට ඔයා මේ ත්‍රෙඩ් එක දකින්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති ඔහොම නිගමනය කලේ..
    මේකටත් Flag Counter එක දාල තියෙන්නෙ. ඔයාගෙන් IP එක ගැන මම අහපු දවසෙම මට මේ Thread එක ඔයාට දෙන්න තිබ්බ එහෙම නම්. මම visitor මැසේග් එකක් දැන්මෙත් හැමෝටම පේන්න ඕන නිසයි. නැත්නම් පීම් කරනව.

    මේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් ඉල්ලුවෙ ප්‍රොජෙක්ට් බේසික් වැඩ කරන බව කියන නිසයි. මගේ 1st ජොබ් එකට එකම කෙනයි Bid කලේ. අන්න ඒ නිසයි. නැතුව ඔයාගෙ IP එක ඕනෙ නම් මෙච්චර නහින්නෙ නැතුව ගන්න ඕන තරම ක්‍රම මම දන්නව.

    අනේ මන්ද ඔයාගෙ කැමත්තක් හිතාගන්න

    p.s තවත් පොඩි උදව්වක් පුලුවන්නම් කරන්න තඩි පොල්ගෙඩි අකුරෙන් රතු පාටට කමෙන්ටු ඕනෙ නෑ. දාල තියන කමෙන්ටුවේ එක space අඩු කරල size එක 4 ට or << දාන්න පුලුවන් නම් ලොකු දෙයක්..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    තවත් කියනව නම් ඔය උඩ තියන Mega ත්‍රෙඩ් එක මේ ත්‍රෙඩ් එකටත් වඩා පරණයි. තාමත් Russian කවුරුත් ඇවිත් නෑ. ඒවගේම Flag counter එක දාන්න දැන ගත්තෙ ඔලු බක්ක සහෝ දාපු මෙන්න මේ ත්‍රෙඩ් එක හරහා.
    හැබැයි සහෝ ඔයාගෙ පෝස්ට් බලපුවාම පිටු ගාන යනකම්ම ඔයා පෝස්ට් දාල තියෙන්නෙ ජාතිවාදී ත්‍රෙඩ් වලටයි, ඔයාගෙ නමින් හා ඔයාගෙ ත්‍රෙඩ් වලටයි. (ඉදහිට බුදුදහම ගැන) වෙන කිසිම කොල්ලෙක්ගෙ ත්‍රෙඩ් එකකට ඔයා බම්ප් එකක් වත් දාල නෑ. හරියට ඔයාව follow කරන කෙනෙකුට ඔයා මොන වගේ කෙනෙක්ද කියල හොයා ගන්න ඇත්තටම නහින්න ඕනෙ නෑ..
    12.gif

    තව දෙයක් Hide IP / Hide my ass වගේ Soft/ Site තියනකම් IP එකකින් කෙනෙක්ගෙ රටක් හොයා ගන්න සාමාන්‍ය මම වගේ කෙනෙකුට අමාරුයි.
    :lol::lol:ගොන් පෝස්ට් එපා. කරන රස්සාවටත් එක්ක ලැජ්ජයි. :lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තේරෙන්නෙ නෑ මොකද්ද අවුල කියල. ඔයා කියන්නෙ මම මේ ත්‍රෙඩ් එක දැන්මෙ ඔයාගෙ IP එක අල්ලන්න කියලද?

    ඒකට මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඕනෙ නැති බව ඔයත් දන්නවනෙ. ඔයා දාන ත්‍රෙඩ් වල තියන ඔක්කොම Images කොහෙ හරි Blogs/sites වල තියන images. ඒත් මේ ත්‍රෙඩ් එකේ තියන images සහ මම දාල තියන හැම
    ත්‍රෙඩ් එකකම තියන images මම net එකෙන්ම හොයා ගත්ත ඒව උනත් ආයිත් edit කරල re size කරල මගේ account එකකට upload කරල තියෙන්නෙ thread එක live තියා ගන්න ඕන නිසා. ඉතින් ඔයාගෙ IP එක ගන්න එච්චර නහින්නෙ මොකටද?

    සමහර විට ඔයා මේ ත්‍රෙඩ් එක දකින්න නැතුව ඇති. ඒක නිසා වෙන්න ඇති ඔහොම නිගමනය කලේ..මේකටත් Flag Counter එක දාල තියෙන්නෙ. ඔයාගෙන් IP එක ගැන මම අහපු දවසෙම මට මේ Thread එක ඔයාට දෙන්න තිබ්බ එහෙම නම්. මම visitor මැසේග් එකක් දැන්මෙත් හැමෝටම පේන්න ඕන නිසයි. නැත්නම් පීම් කරනව.

    මේ ත්‍රෙඩ් එකට කමෙන්ටුවක් ඉල්ලුවෙ ප්‍රොජෙක්ට් බේසික් වැඩ කරන බව කියන නිසයි. මගේ 1st ජොබ් එකට එකම කෙනයි Bid කලේ. අන්න ඒ නිසයි. නැතුව ඔයාගෙ IP එක ඕනෙ නම් මෙච්චර නහින්නෙ නැතුව ගන්න ඕන තරම ක්‍රම මම දන්නව.

    අනේ මන්ද ඔයාගෙ කැමත්තක් හිතාගන්න

    p.s තවත් පොඩි උදව්වක් පුලුවන්නම් කරන්න තඩි පොල්ගෙඩි අකුරෙන් රතු පාටට කමෙන්ටු ඕනෙ නෑ. දාල තියන කමෙන්ටුවේ එක space අඩු කරල size එක 4 ට or << දාන්න පුලුවන් නම් ලොකු දෙයක්..

    01111yz.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    රත්තරං;13557715 said:
    මොකද්ද සහෝදරය උබ කියන්න හදන්නෙ? ඉතින් ඔය ඔලු බක්කගෙ ත්‍රෙඩ් එක මම උඩ Quote කරලම දාල තියෙන්නෙ. ත්‍රෙඩ් ලින්ක් එක ගන්න තමා ත්‍රෙඩ් එකට ගියෙ. මොඩිෆයි කරා කියල Screen Shots ගහගෙන අඩන්නෙ ඇයි ඔය පෝස්ට එකට යටින්ම වැටිල තියෙන්නෙ Edited කියල. මන්ද බුද්ධිකද බන්? මුස්ලිම් උන් ගැන නැහිලම උබේ මොලෙත් කුරුවල් වෙලා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද්ද සහෝදරය උබ කියන්න හදන්නෙ? ඉතින් ඔය ඔලු බක්කගෙ ත්‍රෙඩ් එක මම උඩ Quote කරලම දාල තියෙන්නෙ. ත්‍රෙඩ් ලින්ක් එක ගන්න තමා ත්‍රෙඩ් එකට ගියෙ. මොඩිෆයි කරා කියල Screen Shots ගහගෙන අඩන්නෙ ඇයි ඔය පෝස්ට එකට යටින්ම වැටිල තියෙන්නෙ Edited කියල. මන්ද බුද්ධිකද බන්? මුස්ලිම් උන් ගැන නැහිලම උබේ මොලෙත් කුරුවල් වෙලා.

    හරි හරි.. මම ඔයාට අනුව මෝඩයා, මන්ද බුද්දිකයා වෙන්න ඇති.. හැබැයි යාලුවා මේ රත්තරං කියන්නේ මාර ඉවක් තියෙන නාඩියෙන් ඉන්න ඇම්ඩෙක්.. නැත්නම් මුන් එක්ක මේ ජොබ් එකේ වසන්නත් බෑ.. යන්තම් එහා මෙහා උනොත් වලියට බර ජාතියක් එක්කයි මම ඉන්නේ.. ඒ නිසා මට මීටර් වෙන එක ටිකක් ඉක්මනට වෙනවා

    පුලුවන්නම් මම හැර මට කලින් ඔයා මේ ත්‍රෙඩ් එකට විසිටර් මැසේජ් දාපු තව එකෙක්ව පෙන්නන්න කියලා මම කියන්නේ නෑ..

    ඒකෙන් වෙන්නේ තවත් උබ මගෙත් එක්ක ඔරොප්පු වෙන එක

    උනේ මොකක්ද , බලාපොරොත්තු උනේ මොකක්ද., ඒ සේරම උබයි මමයි දෙන්නම දන්නවා,,,,,

    උබට අමාරුමනම් ඔන්න මම පරාජය බාරගත්තා

    කුමක් හෝ උබේ අරමුන ඉටු උනානම් එච්චරයි

    ඒත් මචන් පොඩි දෙයක්... උබේ සහෝදරයා එක්ක තරහක් තිබ්බොත් ඒකට පලිගන්න අල්ලපු ගෙදර එකා සහෝදරයට ගහන්න එන වෙලාවට කිනිස්සක් දෙන්න පාවිච්චි කරන්න එපා. ඒ වෙලවට සහෝදරයත් එක්ක ඌට ගහලා ඊට පස්සේ උබලා දෙන්න ප්‍රශ්නේ විසදගනින්.. මොකෝ නැතනම් අල්ලපු ගෙදර එකා සහෝදරයට ගහපු විදිහටම පස්සේ දවසක උබටත් ගහනවා. එදාට උබ අසරනයි.. ඔය තියරිය හැමදේටම පොදුයි මචන්

    ඔන්න දැන් අපි යාලුයි එහෙනම් (උබනම් මම එදා ඉදලම උබට විරුද්ද එකනේ කියලා මට කිව්වට මමනම් තරහ උනේ නෑ.. )

    තෙරුවණ් සරණයි මචන්!!
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ඇත්තටම මට උබත් එක්ක තරහක් නෑ හැබැයි යාලු කමක් ඕනෙත් නෑ.. උබෙ බයිසිකල් කාර් ත්‍රෙඩ් හැර මේ රටට ආගමට, අඩුම ගානෙ එළකිරියට උබෙන් සේවයක් වෙනවයි කියල හිතන්න තරම් මම අසිහියෙන් නෑ. උබ තරමටම මම සමාජය දැකලත් තියෙනව, උබ තරමටම හෝ ඊට වැඩියෙන් මම මුස්ලිම් මිනිස්සු ආශය කරලත් තියෙනව. ආයිත් ගොන් කමෙන්ට් දාගෙන් ගූ හත්පොලේ නාගෙන මොන්ටිසොරි වැඩකරන්න එපා. ඒවට අර බොරලුගොඩ වගේ අය අල්ල ගන්න. :lol::lol: ඒ වගේම අද ඉදන්වත් මේකෙ අනිත් කොල්ලො දාන ත්‍රෙඩ් වලටත් බම්ප් එකක් දාල ඉන්න. හැමවෙලේම ජාතිවාදී වෙන්නෙ නැතුව. අඩුම තරම අර හෝමපාලය වගේ වත්.